මේකනම් උනේ 9 වසරේදී, විද්‍යාව උගන්නන සර් පන්තියේ උගනද්දී හැරිලා කතා කර කර ඉද්දි මාට්ටු! එන්න කිව්වා ඉස්සරහට, ලිට්මස් කොළ කොහෙන්ද අරන් එන්න කිව්ව මං එදාමයි ඒ නම ඇහුවේ ඉතින් ලිට්මස් කියන නමමන් ඉතින් සර් ගෙන් ඇහුව ආයෙත් මොනාද සර් ගෙන්න කිවේ කියලා ,සර් කියපි ලිට්මස් කොළ ඉල්ලන් වරෙන් ගිහින් කියලා
මන් ඉතින් ඇහුව සර් කොහෙන්ද ගේන්නේ කියල
සර් සද්ද නෑ.. ආයෙත් අහන්න ගිහින් නා ගන්නේ මොකද කියල ගියා එලියට එළියේ හිටිය එහා පන්තියේ මරු ඩයල් එකක් මන් ඉතින් උගෙන් ඇහුව කොහෙන්ද මේවා ගන්නේ කියල උටත් මීටර් නෑ.. කැන්ටින් එකේ එක එක කොළ විකුනන්න තියෙන නිසා එකේ බලන්න කියපි මාත් ගිය ගොනා වගේ කැන්ටිමට
එකේ අන්කල්ගෙන් ඇහුව ලිට්මස් කොළ නැද්ද කියල විද්‍යාව සර් ඉල්ලන් එන්න කිව කියල
මිනිහ කියපි ලිට්මස් නම් නෑ ලීක්ස් කොලනම් තියෙනවා දෙන්නද කියල
මාත් ඉතින් තඩි ලීක්ස් කොලයක් උස්සන් ගිය පන්තියට
සර් අහපි කෝ ගෙනාවද කියල මාත් දික් කරා ලීක්ස් කොලේ
මේ මොකක් ද යකෝ මේ කොහෙන්ද ඕක ඉල්ලන් ආවේ කියල අහපි
මාත් කියපි කැන්ටිමෙන් කියල
ඊට පස්සේ සර් නොන්ඩි කරා නොන්ඩි කිරිල්ලක් ආයේ ඒ ඇති
කොහොම හරි කැන්ටිමේ එකාටත් ඕක අරන්ච්චි වෙලා කැන්ටිමට යන යන සැරේ මේකා අහනව ලිට්මස් කොළ ඔනිද මල්ලි කියලා
P:S -ලිට්මස් කොළ ගන්නට තිබෙන්නේ විද්‍යාගාරයේය ( දන්නේ නැති උන්ට දැන ගැනීම පිණිස)
mekanam patta ban...ila adenna hina una...

මන් ඉතින් සර් ගෙන් ඇහුව ආයෙත් මොනාද සර් ගෙන්න කිවේ කියලා ,සර් කියපි ලිට්මස් කොළ ඉල්ලන් වරෙන් ගිහින් කියලා
මන් ඉතින් ඇහුව සර් කොහෙන්ද ගේන්නේ කියල
සර් සද්ද නෑ.. ආයෙත් අහන්න ගිහින් නා ගන්නේ මොකද කියල ගියා එලියට එළියේ හිටිය එහා පන්තියේ මරු ඩයල් එකක් මන් ඉතින් උගෙන් ඇහුව කොහෙන්ද මේවා ගන්නේ කියල උටත් මීටර් නෑ.. කැන්ටින් එකේ එක එක කොළ විකුනන්න තියෙන නිසා එකේ බලන්න කියපි මාත් ගිය ගොනා වගේ කැන්ටිමට
එකේ අන්කල්ගෙන් ඇහුව ලිට්මස් කොළ නැද්ද කියල විද්‍යාව සර් ඉල්ලන් එන්න කිව කියල
මාත් ඉතින් තඩි ලීක්ස් කොලයක් උස්සන් ගිය පන්තියට
සර් අහපි කෝ ගෙනාවද කියල මාත් දික් කරා ලීක්ස් කොලේ
මේ මොකක් ද යකෝ මේ කොහෙන්ද ඕක ඉල්ලන් ආවේ කියල අහපි 
) ඉතින් මුණට හම්බෙලා හිනා වෙලා "Class යනවා ද , බායි !" කියන් ගියා. මාත් ඉතින් පැණි හිනාව දාගෙන ඉදිරියට යනකොට හුකා පෝච්චි දහම් පාසලේ මිසා :/ වෙනදා මිස් හම්බුණා ම හිනා වෙලා යනවා. අද මාව පහු උනාමයි දැක්කේ. ඒ පහු වෙනකොටමයි දැක්කේ මිසා ඒ සින් එකට කට කොනෙන් හිනා වෙනවා. මට විලි ලජ්ජාවට අත නළලේ ගහගත්තා මහා පාරේ. ඉතින් මිසුත් හිතන්න ඇති "හප්පා කොහොමට හිටපු ළමයි ද, දැන් හෙන ඇබලයෝ වෙලා කියලා" :s