ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    2-1.jpg

    කුරුං ගොයියට කොරළි කෙටුවෙ නැතෙයි මචං....
    මටනම් එහෙම වෙලා තියනව අම්මෝ බොක්ක කොරවෙනව එතකොට...

    ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම. :D

    මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්. :P ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. :D
     
    Nipunarc

    Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    8 වසරෙදි වගේ shirt එක අනිත් පැත්ත ඇඳගෙන English class එකට ගියා බං.එහා පැත්තෙ හිටිය යාලුව තමා කිව්වෙ අනිත් පැත්ත ඇඳගෙන අවිල්ල් ඉන්නෙ කියලා.හොඳ වෙලාවට ක්ලාස් එක පටන් ගන්න ටික වෙලාවකට කලින් මම ගිහින් හිටියෙ ශේප් එකේ ගිහින් හරි පැත්ත ඇඳගෙන ආවා :ව් කෙල්ලො කීප දෙනෙක්ටත් මීටර් :sorry: ගෙදර ඉඳන් බස් එකෙ ඇවිල්ල තියෙන්නෙත් අනිත් පැත්ත ඇඳගෙන යකෝ :sorry::sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,132
    113
    adala nene

    ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම. :D

    මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්. :P ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. :D
    kudellannta HIV hedune nedda bn :lol::lol:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    oyalage gange kabarayo luulu theppili maguro hungo wage nadda ?
    ehema hitiyanam oya ada atalas kenek
    e wage loku maluwekge eka katath madi wei oyage set eka.
     
    • Like
    Reactions: HimashaRockz

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43

    oyalage gange kabarayo luulu theppili maguro hungo wage nadda ?
    ehema hitiyanam oya ada atalas kenek
    e wage loku maluwekge eka katath madi wei oyage set eka.

    උන් වල්ල කඩාගෙන කන්නේ නෑ බන්. අනින එක කරන්නේ. ලොකු එවුන් ඇන්නහම බඩ කොරවෙනවා වගේ වෙනවා. ටික වෙලාවකින් හරියනවා. කූඩැල්ලෝ ඇට දෙකේ එල්ලුනාම තමයි එපා වෙන්නේ. ගලවන්න බෑ ලේසියකට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113

    ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම. :D

    මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්. :P ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. :D

    හ්ම්... අපේ ආච්චිත් ඔය වගේමයි කපාපුපළුව උඹලගෙ ආච්චිගෙ, එයත් එහෙමයි මාවත් එක්කගෙන ඇලට ගියාම හෙලුවෙන්මයි ඉන්නවෙන්නෙ වැඩිවෙලාවක්.. ඒ ලඟ අක්කල නැන්දල එහෙමත් නාන්න එනව ලැජ්ජාවෙ පණ යනව. දවසක් මම හොඳ වැඩක් කලා. කලිසම ගලවල කුරුංගොයිය හිනස්සගෙන හිටියා.
    ආච්චි - මොකද බොල ඔය "රං ඩිංගට" වෙලා තියෙන්නෙ...? කියල ඇහුව මම කිව්ව මම දන්නෙ නැහැ ආච්චී දැන් සතියක විතර ඉඳල එහෙම තමයි ඒක හරියන්නෙ නැහැ කියල, ආච්චි හනිකට හෝදපු කොට්ට උරයක් දුන්න මේක ඉනේ ඔතාගනින් කියල ඔන්න එදා ඉඳල කවදාවත් මාව හෙළුවෙන්නම් තිබ්බෙ නැහැ එයා

    අපේ නම් අපි නාන තැනට වෙන අය එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා අවුලක් තිබ්බේ නෑ හෙළුවෙන් නාන එක නම්. ඒත් ඒ පුරුද්දට කොහේ හරි ගියාමත් හෙළුවෙන් නාන්න කියන එක තමයි එපා වෙන්නේ.
     
    • Like
    Reactions: priyade

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43

    ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම. :D

    මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්. :P ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. :D

    ethakota ube wayasa kiyada?
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උන් වල්ල කඩාගෙන කන්නේ නෑ බන්. අනින එක කරන්නේ. ලොකු එවුන් ඇන්නහම බඩ කොරවෙනවා වගේ වෙනවා. ටික වෙලාවකින් හරියනවා. කූඩැල්ලෝ ඇට දෙකේ එල්ලුනාම තමයි එපා වෙන්නේ. ගලවන්න බෑ ලේසියකට.

    honda naha unta ellenna denna epa
    lunu tikak saban tikak kudallage ange gaanna ethkota un watenwa
    wena thanwala ellunath athana ellenna deenna epa

    හ්ම්... අපේ ආච්චිත් ඔය වගේමයි කපාපුපළුව උඹලගෙ ආච්චිගෙ, එයත් එහෙමයි මාවත් එක්කගෙන ඇලට ගියාම හෙලුවෙන්මයි ඉන්නවෙන්නෙ වැඩිවෙලාවක්.. ඒ ලඟ අක්කල නැන්දල එහෙමත් නාන්න එනව ලැජ්ජාවෙ පණ යනව. දවසක් මම හොඳ වැඩක් කලා. කලිසම ගලවල කුරුංගොයිය හිනස්සගෙන හිටියා.
    ආච්චි - මොකද බොල ඔය "රං ඩිංගට" වෙලා තියෙන්නෙ...? කියල ඇහුව මම කිව්ව මම දන්නෙ නැහැ ආච්චී දැන් සතියක විතර ඉඳල එහෙම තමයි ඒක හරියන්නෙ නැහැ කියල, ආච්චි හනිකට හෝදපු කොට්ට උරයක් දුන්න මේක ඉනේ ඔතාගනින් කියල ඔන්න එදා ඉඳල කවදාවත් මාව හෙළුවෙන්නම් තිබ්බෙ නැහැ එයා

    math podi kale ohomayi
    ape achchi nam eeta wada dewal wagayak mata kara
    :sorry:
     
    • Like
    Reactions: Sanuka87

    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28

    ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම. :D

    මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්. :P ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. :D

    a paththe kello ehema nedda bn?
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අපේ ගෙදර කුස්සිය කෙලින්ම පේනවා එහා ගෙදර කුස්සියේ ජනේලෙකට. මම් ඉතින් රෑට කොහොමත් මොකුත් නැතිව ඉන්නෙ. දවසක් මම දැක්කා බන් එහා ගෙදර අක්ක Horeb baලන්ඉන්නවා.

    මම ගෑනිට කිව්වම ඒකි බනිනවා
    මම පෙන්නන්න යනවලු. එකත් බලන්න අවේලාවෙ. පාන්දර 4ට විතර.

    මම් කීපdaවසක්ම දැක්කා.

    Ganuth ehema horen balanawada ban
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Husma th hirauna ban hinawela wadi kamata
    මට වෙච්ච දෙයක් කියන්නම්. උඹලා මේ නමින් මාව දන්නේ නැති නිසා හොදා :P:P

    ඔන්න මම කොළඹ ඇවිත් බෝඩිමේ ඉන්න දවස්වල. එක ජොබ් එකකින් අයින් වෙලා ප්‍රොමෝෂන් එකක් එක්ක ටිකක් ලොකු පොස්ට් එකකට යන්න හිටපු නිවාඩු දවසක තමයි මේක වුනේ. බෝඩිමේ ඇන්ටිගෙන් වුනත් ෆුල් සැලකිලි තිබ්බා මම අලුත් ජොබ් එක ගැන දීලා තිබ්බ ටෝක් වලට :cool::cool:.

    ඔන්න මම දවල් අතේ පටන් ගත්තා අර චිත්තරපටියක් බලන්න :P:P:P(අර කියන්නේ පට්ටම අර ජාතියේ, අකුරු තුනේ එකක් තමයි) බෝඩිමේ කවුරුත් ඇත්තෙත් නෑ, සතියේ දවසක්නේ.

    ඔන්න එක පාර දොරට කවුද තට්ටු කළා. මම බල බලා හිටපු ෆිල්ම් එක මිනිමයිස් (Minimize) කරලා, සද්දෙත් ස්පීකර් එකේ බින්දුවටම දාලා දඩි බිඩි ගාලා දොර ඇරියා. බෝඩිමේ ඇන්ටි තවත් අලුත් ගොතයෝ දෙන්නක් එක්ක ඇවිත්.

    ඇන්ටි ඉතින් බෝඩිමේ තත්වේ පෙන්නන්නත් එක්ක අරුන් දෙන්නට කියනවා "මේ පුතත් අහවල් කොම්පැනි එකේ තමයි, හරිම වැදගත් විදියට ඉන්න ළමයි කියලා"

    පොරවල් දෙක ඇවිත් ඉන්නේ මගේ කාමරේ එහා පැත්තේ රුම් එක බලන්නයි. ඒත් එකේ දැනට ඉන්න එකා රූම් එක වහලා යතුරු අරන් ගිහින්. ඉතින් ඇන්ටි ඇහුවා ඒ රූම් එක වෙනුවට මගේ එක පෙන්නන්නද කියලා (රූම් දෙකම එක වගේ, අනික මම රූම් එක ටිකක් ක්ලීන් එකට තියාගන්නවා).

    ඇන්ටි එහෙම ඇහුවට පස්සේ මමත් හා කියලා දොර ඇරලා දුන්නා කට්ටියට ඇතුලට ගිහින් බලන්න. මම කොරිඩෝ එක නතර වුනා. ඔන්න ඇන්ටියි කොල්ලෝ දෙන්නයි රූම් එක ඇතුලට ගියා.

    විනාඩියකින් විතර කට්ටියම ආවා එලියට. අරුන් දෙන්නගේ මුනේ මහා පජාත, කින්ඩි ලුක් එකක් තියෙන්නේ, කලින් තිබ්බ වැදගත් හිනාව නෑ. ඇන්ටිගේ මුනේ මහම මහා අමුතුම හැගීමක් පෙන්න තියනවා. මට හිතාගන්නත් බෑ මේ අර මාව කලින් මුරුංගා අත්තේ තියලා කතා කරපු ගැනීමද කියලා :eek::eek::eek::eek:.

    ඔන්න ඉතින් උන් සෙට් එක යන්නම් කියලා ගියා කියමුකෝ, මම අඩියට දෙකට පන්නා රූම් එක ඇතුලට මොකෑ වෙලා තියෙන්න බලන්න.
    :confused:

    මල හත්තිලව්වයි අර මිනිමයිස් (Minimize) කරපු චිත්තරපටිය අඟල් 19 මොනිටරේ උඩ ලස්සනට දුවනවා. මේ මගුල මගේ හදිස්සියට මිනිමයිස් වෙලා නෑ. :baffled::baffled::baffled::baffled::baffled:

    හිතපල්ලකො අමුම අමු වැලක් අච්චර ලොකු මොනිටරේක දකිද්දී
    :sorry::sorry::sorry::sorry:

    මට මතක විදියට කෙල්ලෝ දෙන්නෙක්ගෙයි, කොල්ලෙකුයි ඉන්න Threesome scene එකක්
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ගඟේ ඉඳන් ගෙදරට යද්දී ගෙවල් දෙකයි පාස් කරන්න තියෙන්නේ. ඒකත් යන්නේ අඩි පාරක් දිගේ.

    යකෝ ගෙවල් දෙකක මිනිස්සු බලන් ඉද්දි උඹ හෙළුවෙන් යනවද? එතකොට වයස කීයද උඹේ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡

    :lol::lol: