![]()
කුරුං ගොයියට කොරළි කෙටුවෙ නැතෙයි මචං....
මටනම් එහෙම වෙලා තියනව අම්මෝ බොක්ක කොරවෙනව එතකොට...
ඒ කාලේ අපේ ගෙදර කිට්ටුව පොඩි ගඟක් තිබ්බ බන්. සමහර දවස්වලට ආච්චිත් එක්ක නාන්න රෙදි හෝදන්න එහෙම යනවා ගඟට. ගඟට ගියපු ගමන් ආච්චි ඇඳන් ඉන්න ඒවා ගලවලා ඉල්ලනවා හෝදන්න. කලිසමයි කමිසෙයි ගලවලා දුන්නට පස්සේ ඉතින් හෙළුවෙන් තමයි ආයේ ගෙදර එනකම්ම.

මාළු නම් ඇනලා තියෙනවා බන් සෑහෙන්න. පොඩි මාළු නම් අනින කොට ආතල් බන්.
ලොකු එවුන් ඇන්නට පස්සේ නම් බඩත් එක්ක කොර වෙලා යනවා. අනික වැස්ස කාලෙට ගඟේ ඉන්න කූඩැල්ලෝ. හෙළුවෙන් ඉන්නකොට ඇට දෙකේමයි බන් එල්ලෙන්නේ උන්. 
ගෙදර ඉඳන් බස් එකෙ ඇවිල්ල තියෙන්නෙත් අනිත් පැත්ත ඇඳගෙන යකෝ 



