ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමෝම කතා කියන නිසා මටත් වෙච්ච දෙයක් කියන්න හිතුනා. මේ සිද්දධිය වුනේ අපි ඒලෙවල් කරනකොට. ඒලෙවල් පලවෙනි අවුරුද්දේ තනිකරම බුලනේ කෙලින්නේ. අපි හැම දාම ඉස්කෝලෙන් පනිනවා 1 වෙනකොට. අපේ ඉස්කෝලෙට ටිකක් ලගින් පොරක් හිටියා. උගේ අම්මයි තාත්තායි දෙන්නම වැඩට යනවා. හැබැයි තාත්තා කලේ කඩයක්. ගෙදර කවුරුවත් නැති නිසා අපි 5,6 දෙනෙක් හවසට කලින් ඉස්කෝලෙන් පැනලා මුංගේ ගෙදර ඇවිල්ලා වැල බලනවා. මුගේ ගාව තිබ්බා පට්ට කලෙක්‍ෂන් එකක්. දවසක් අපි බල බලා ඉන්නකොට මුන්ගේ තාත්තා ආවා. ෆුල් ස්ක්‍රීන් දාලා තිබ්බ නිසා මම ටක් ගාලා ස්කේප් බටන් එක එබුවා. කොහොම හරි මට කලින් තව එකෙක් මිනිමයිස් කරලා. ඌ මිනිමයිස් කරපු එක තමයි මම ආයෙත් ස්කේප් කරලා තියෙන්නේ... මෙන්න ආයෙත් මොනිටරය පුරෝලා වැල මතු උනා. කරකියාගන්න දෙයක් නෑ... මම ආයෙත් හිමීට ස්කේප් එක එබුවා... කාමරේට ආපු තාත්තා මම කඩේට යනවා කියලා ගියා.... ආතල් කුඩු නිසා අපිත් මාරුවෙලා ගියා... එදායින් එදා අපි ඒ පැත්ත පලාතේ ගියේ නෑ... හැබැයි උන්ගේ තාත්තත් උගෙන් ඒ ගැන මුකුත් අහලත් නෑ...
    අපේ උනානම් එහෙම ඉන්න හම්ඛෙන්නෑ....
     
    • Like
    Reactions: Tom Cat and jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මගේ ජීවිතේට වෙච්ච පජාතම සීන් වලින් එකක් මේ. දවසක් බස් එකක හිටගෙන ඉන්නකොට ෆෝන් එක වයිබ්‍රේට් උනා. වට්සැප් බලන්න කියල කෑල්ල එකක් දාලා. එහෙමම ඩේටා ඔන් කරන්න කියලා උඩ නෝටිෆිකේෂන් බාර් එකෙන් ඇද්දා. මොබයිල් ඩේටා අයිකන් ඒක වෙනුවට වැරදිලා එබුනේ ෆ්ලෑශ්ලයිට් එක. පත්තු උනා එක්කම මම ආයෙ ඔබල ෆ්ලෑශ්ලයිට් එක ඕෆ් කලා. මං හිටගෙන හිටි තැන ඉඳගෙන හිටියෙ අවුරුදු 35ක විතර ගෑනියෙක්. මේ ගෑනි යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා මෙන්න මූ මගෙ පොටෝ ගහනෝ කියලා! වටේපිටේ හැමෝම බැලුවා මේ පැත්ත. එතකොටත් පෝන් එක මගෙ අතේ. කොන්දත් විදුලි වේගෙන් දුවගෙන ආවා, ඇවිත් ඇහුවා ගෑනිගෙන් මොකද උනේ කියලා. ඒකි ආයෙමත් කිව්වා පොටෝ ගැහුව කියල. කොන්දා මගෙන් ඇහුවා ඇත්තද ගැහුවදයි කියලා. මං කලින් වෙච්ච දේ කරල පෙන්නුවා ඩේටා ඔන් කරන්න ගිහින් වැරදීමකින් උනේ කියලා. කොන්දා අවුරුදු 55ක විතර බුවෙක් ඌට තේරුනෙ නෑ මං කියපු දේ. මේ වෙද්දි තව දෙතුන් දෙනෙක් වට වෙලා. බස් එකත් යන්නෙ නැතුව නතර කරන් ඉන්නවා. අර ගෑනි උන්ට කියනවා අනේ මල්ලිලා මූගෙ පෝන් එක අරන් බලන්න මගෙ පොටෝ ගහලද කියල කියලා. මගෙ ඉහ මොළ රත් උනා. අසභ්‍ය දර්ශන ගොඩක් පෝන් එකේ. ඇරත් කෑල්ලගෙයි මගෙයි පෞද්ගලික පොටෝ ගොඩක් ඒකෙ. ඒව දැක්කොත් මම බඩු කාරයෙක් කියල මුන් ගහයි, අනික අපේ පෞද්ගලික දේවල් එක එක වේසිගෙපුතාලට පෙන්නන්නෙ මොකටද. මම කල්පනා කලා. මෙතන ඇඹරෙන්නයි පින්සෙණ්ඩු වෙන්නයි ගත්තොත් තමා මුන් හිතන්නේ මම ඇත්තටම පොටෝ ගැහුවා කියලා. හිතට දහිරිය ගත්තා. හොඳට කට ඇරල බස් එකටම ඇහෙන්න කිව්වා. මගෙ පෝන් එක කියන්නෙ මගෙ පෞද්ගලික දෙවල් තියෙන පෞද්ගලික උපකරණයක්. කාටවත් අයිතියක් නෑ මගෙ අවසරයක් නැතුව ඒක බලන්න. මම බලන්න දෙන්නෙත් නෑ. දැන් මේ ගෑනි කියනවනේ මම මේකිගෙ ( මේ වෙලාවෙ මේකි ටෝක් කරන් ආවා ගරු නම්බු තියල කතා කරන්නයි කියලා. මම ඇහුවා තමුන් මට ඌ මූ කියද්දි ගරු නම්බුව උඩ වාඩිවෙලාද හිටියෙ කියලා. එතනම සයිලන්ස් ) පොටෝ ගැහුවා කියලා, බලන්නම ඕන නම් මගෙ පෝන් එක පෙන්නනවා හැබැයි තමුන්ලට නෙමෙයි පොලිසියට ගිහින් පොලිස් රාලහාමි කෙනෙකුට පෙන්නන්නෙ, හැබැයි ඒ වෙලාවෙ පොටෝ නොතිබ්බොත් මම එවෙලෙම අපහාස කලාය කියල ඇන්ට්‍රියක් දානවා කියලා. දැන් යන් කියල අර ගෑනිට කතා කලා. ඒකිට කට උත්තර නෑ. කොන්දා ඇහුවා ඇත්ත කියන්න මල්ලි ගැහුවද නැද්ද කියලා. මම කිව්වා ඇත්ත කියන්න දෙයක් නෑ යන් පොලිසි කියලා. ළඟට ආව අයියලා ටික විසිරිලා ගියා. කොන්දත් හිමීට ඉස්සරහට ගියා. අර වේස ගෑනි ජනේලෙන් අහස බලනවා. මමත් ඉස්සරහට ගිහින් කොන්දව ටෝක් කරල ආපහු සල්ලි ඉල්ලගෙන බස් එකෙන් බැහැල ගියා.

    හැමෝම කතා කියන නිසා මටත් වෙච්ච දෙයක් කියන්න හිතුනා. මේ සිද්දධිය වුනේ අපි ඒලෙවල් කරනකොට. ඒලෙවල් පලවෙනි අවුරුද්දේ තනිකරම බුලනේ කෙලින්නේ. අපි හැම දාම ඉස්කෝලෙන් පනිනවා 1 වෙනකොට. අපේ ඉස්කෝලෙට ටිකක් ලගින් පොරක් හිටියා. උගේ අම්මයි තාත්තායි දෙන්නම වැඩට යනවා. හැබැයි තාත්තා කලේ කඩයක්. ගෙදර කවුරුවත් නැති නිසා අපි 5,6 දෙනෙක් හවසට කලින් ඉස්කෝලෙන් පැනලා මුංගේ ගෙදර ඇවිල්ලා වැල බලනවා. මුගේ ගාව තිබ්බා පට්ට කලෙක්‍ෂන් එකක්. දවසක් අපි බල බලා ඉන්නකොට මුන්ගේ තාත්තා ආවා. ෆුල් ස්ක්‍රීන් දාලා තිබ්බ නිසා මම ටක් ගාලා ස්කේප් බටන් එක එබුවා. කොහොම හරි මට කලින් තව එකෙක් මිනිමයිස් කරලා. ඌ මිනිමයිස් කරපු එක තමයි මම ආයෙත් ස්කේප් කරලා තියෙන්නේ... මෙන්න ආයෙත් මොනිටරය පුරෝලා වැල මතු උනා. කරකියාගන්න දෙයක් නෑ... මම ආයෙත් හිමීට ස්කේප් එක එබුවා... කාමරේට ආපු තාත්තා මම කඩේට යනවා කියලා ගියා.... ආතල් කුඩු නිසා අපිත් මාරුවෙලා ගියා... එදායින් එදා අපි ඒ පැත්ත පලාතේ ගියේ නෑ... හැබැයි උන්ගේ තාත්තත් උගෙන් ඒ ගැන මුකුත් අහලත් නෑ...
    අපේ උනානම් එහෙම ඉන්න හම්ඛෙන්නෑ....

    :D:D
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    මගේ ජීවිතේට වෙච්ච පජාතම සීන් වලින් එකක් මේ. දවසක් බස් එකක හිටගෙන ඉන්නකොට ෆෝන් එක වයිබ්‍රේට් උනා. වට්සැප් බලන්න කියල කෑල්ල SMS එකක් දාලා. එහෙමම ඩේටා ඔන් කරන්න කියලා උඩ නෝටිෆිකේෂන් බාර් එකෙන් ඇද්දා. මොබයිල් ඩේටා අයිකන් ඒක වෙනුවට වැරදිලා එබුනේ ෆ්ලෑශ්ලයිට් එක. පත්තු උනා එක්කම මම ආයෙ ඔබල ෆ්ලෑශ්ලයිට් එක ඕෆ් කලා. මං හිටගෙන හිටි තැන ඉඳගෙන හිටියෙ අවුරුදු 35ක විතර ගෑනියෙක්. මේ ගෑනි යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා මෙන්න මූ මගෙ පොටෝ ගහනෝ කියලා! වටේපිටේ හැමෝම බැලුවා මේ පැත්ත. එතකොටත් පෝන් එක මගෙ අතේ. කොන්දත් විදුලි වේගෙන් දුවගෙන ආවා, ඇවිත් ඇහුවා ගෑනිගෙන් මොකද උනේ කියලා. ඒකි ආයෙමත් කිව්වා පොටෝ ගැහුව කියල. කොන්දා මගෙන් ඇහුවා ඇත්තද ගැහුවදයි කියලා. මං කලින් වෙච්ච දේ කරල පෙන්නුවා ඩේටා ඔන් කරන්න ගිහින් වැරදීමකින් උනේ කියලා. කොන්දා අවුරුදු 55ක විතර බුවෙක් ඌට තේරුනෙ නෑ මං කියපු දේ. මේ වෙද්දි තව දෙතුන් දෙනෙක් වට වෙලා. බස් එකත් යන්නෙ නැතුව නතර කරන් ඉන්නවා. අර ගෑනි උන්ට කියනවා අනේ මල්ලිලා මූගෙ පෝන් එක අරන් බලන්න මගෙ පොටෝ ගහලද කියල කියලා. මගෙ ඉහ මොළ රත් උනා. අසභ්‍ය දර්ශන ගොඩක් පෝන් එකේ. ඇරත් කෑල්ලගෙයි මගෙයි පෞද්ගලික පොටෝ ගොඩක් ඒකෙ. ඒව දැක්කොත් මම බඩු කාරයෙක් කියල මුන් ගහයි, අනික අපේ පෞද්ගලික දේවල් එක එක වේසිගෙපුතාලට පෙන්නන්නෙ මොකටද. මම කල්පනා කලා. මෙතන ඇඹරෙන්නයි පින්සෙණ්ඩු වෙන්නයි ගත්තොත් තමා මුන් හිතන්නේ මම ඇත්තටම පොටෝ ගැහුවා කියලා. හිතට දහිරිය ගත්තා. හොඳට කට ඇරල බස් එකටම ඇහෙන්න කිව්වා. මගෙ පෝන් එක කියන්නෙ මගෙ පෞද්ගලික දෙවල් තියෙන පෞද්ගලික උපකරණයක්. කාටවත් අයිතියක් නෑ මගෙ අවසරයක් නැතුව ඒක බලන්න. මම බලන්න දෙන්නෙත් නෑ. දැන් මේ ගෑනි කියනවනේ මම මේකිගෙ ( මේ වෙලාවෙ මේකි ටෝක් කරන් ආවා ගරු නම්බු තියල කතා කරන්නයි කියලා. මම ඇහුවා තමුන් මට ඌ මූ කියද්දි ගරු නම්බුව උඩ වාඩිවෙලාද හිටියෙ කියලා. එතනම සයිලන්ස් ) පොටෝ ගැහුවා කියලා, බලන්නම ඕන නම් මගෙ පෝන් එක පෙන්නනවා හැබැයි තමුන්ලට නෙමෙයි පොලිසියට ගිහින් පොලිස් රාලහාමි කෙනෙකුට පෙන්නන්නෙ, හැබැයි ඒ වෙලාවෙ පොටෝ නොතිබ්බොත් මම එවෙලෙම අපහාස කලාය කියල ඇන්ට්‍රියක් දානවා කියලා. දැන් යන් කියල අර ගෑනිට කතා කලා. ඒකිට කට උත්තර නෑ. කොන්දා ඇහුවා ඇත්ත කියන්න මල්ලි ගැහුවද නැද්ද කියලා. මම කිව්වා ඇත්ත කියන්න දෙයක් නෑ යන් පොලිසි කියලා. ළඟට ආව අයියලා ටික විසිරිලා ගියා. කොන්දත් හිමීට ඉස්සරහට ගියා. අර වේස ගෑනි ජනේලෙන් අහස බලනවා. මමත් ඉස්සරහට ගිහින් කොන්දව ටෝක් කරල ආපහු සල්ලි ඉල්ලගෙන බස් එකෙන් බැහැල ගියා.

    ගොඩක් අය ඔය වගේ වෙලාවට කලබල වෙලා මොකුත් හිතාගන්න බැරුව තටම තටම ඉන්නවා. එතකොට වටේ පිටේ ඉන්න අය එයාව වැරදිකාරයා කරලා ඉවරයි. ඔයා කරන්න ඕනේ දේ හරියටම කරලා තියෙනවා. :)
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    අනිවාර්යයෙන්. තමන් නිවැරදි නම් බය නැතුව කට අරින්න තියෙන්නේ. කෙළින් කතා කරද්දි චණ්ඩි ඔක්කොම පසු බහිනවා :yes:
     
    PrasannaK96

    Member
    Jul 11, 2018
    18
    13
    0
    මේක නම් මට නෙමෙයි මගේ වයිෆ්ට වෙච්ච දෙයක් අපි බඳින්න කලින්.

    එදා එයා එයාගේ නංගිව railway station එකට ගෙනත් දාන්න ඇවිත් ගෙදර කාර් එකෙන්. වෙනදත් ගෙදර ආවම සඳුදා උදේට එයා තමයි ගිහින් දාන්නේ. එදා කොහොමහරි කෝච්චියට යන්න පරක්කු වෙලා අපේ එක්කෙනා රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් ගිහින් තියෙන්නේ. කොටයි කියන්නේ ඉතින් සමාජෙට මූණ දෙන්න බැරි තරම් කොටයිලු. :P Railway station එකට 4 km වගේ තියෙන්නේ.

    කොහොමහරි ඔන්න හදිස්සියට ගිහින් නංගිවත් බැස්සුවා කියමුකෝ වෙලාවට කලින්. ආපහු එද්දී school වෑන් එකකුයි බස් එකකුයි හැප්පිලා. තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එතන ඉන්න මිනිස්සු වටවෙලා මෙයාගේ වාහනේට දාල එක තුවාල වෙච්ච ළමයෙක්ව. ඉස්පිරිතාලේ තියෙන්නේ 5km වගේ දුරින්.

    කරන්න දේකුත් නෑනේ. අන්තිමට අරගෙන ගිහින්. ඉස්පිරිතාලේට ගිහින් බලද්දී මොකෙක්වත් නැතිලු ළමයා අරන් යන්න. ළමයට සිහියත් නැතිලු. රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් බහින්නත් ලැජ්ජයිලු. ඒත් ළමයෙක්ගේ ජීවිතේ ඊට වඩා වටිනවනේ කියලා ලැජ්ජාව අමතක කරලා තමන්ගේ ළමයෙක් කියලා හිතාගෙන ඉස්පිරිතාලේ trolly එකක් අරන් ඇවිත් ළමයාව දාගෙන ගිහින් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ එන්න හදනකොට කියලා ලෙඩාගේ බාරකාරයා විදියට විස්තර දෙන්න කියලා.

    ඊට පස්සේ ඒකත් දීල. මිනිස්සු හැමෝම බලනවලු මෙයාගේ දිහා ඇඳන් ඉන්න එක නිසා. මිනිස්සුත් මහා අමුතු මූණවල් හදාගේනලු මෙයා දිහා බලන්නෙත්. කොහොමහරි ළමයාගේ අම්ම එනකන් මෙයාට ඉන්න වෙලා. අම්ම ආවට පස්සේ පින් දීල තිබ්බ ලමයව අරන් ආවට. ඒ සතුටත් එක්ක වෙච්ච ලැජ්ජාව අමතක වෙලා ගියාලු.

    හොඳම දේ වාහනේක ළඟකට යනවා වුනත් ටිකක් හොඳට ඇඳ පැළඳගෙන යන එක. මොකද කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැති නිසා. ඒ ළමයා ඊට පස්සේ දවසේ ටිකට් කපාගෙන ගිහින් තියෙනවා.
    [/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    වරක් මම නත්තල් නිවාඩුවට ලංකාවට යාමට මෙල්බර්න් ගුවන් තොටුපොළට හොඳටම ප්‍රමාද වී පැමිණියා. කෙසේ හෝ අවසානයේ boarding gate එක ලඟට වෙලාවට යා ගත්තා. ප්‍රමාද වීම නිසා පැය කිහිපයකින් වතුරවත් නැතිව බඩගින්නේ හිටපු මම, බෝඩින් පටන් ගැනීමට මිනිත්තු කිහිපයක් තියන නිසා මා ළඟ තිබුන කලින් මිලදී ගත් ඩියුටි ෆ්‍රී බඩුත් හෑන්ඩ් ලගේජ් එකට දමා ගත්තා. ඒ බඩු පෙරදින මිලදී ගෙන ගෙදර ගෙනවිත් එහි සීල් ගලවා (කස්ටම් එකෙන් පිටවනතුරු ඒ සීල් නොකැඩිය යුතු උනත් ) එහි තිබුන කැමරාවේ බැටරිය චාර්ජ් කර ඒ බඩු සමග නොමිලේ ලැබුන කුඩා බ්‍රැන්ඩි බෝතල් දෙක (එකක් 90 ml පමණ ) බී එයට කෝක් පුරවා තැබුවේ නිකං ලැබුනත් ඒවාත් ඩියුටි ෆ්‍රී බිලේ අයිටම් හැටියට රටින් පිටට ගෙන යා යුතු නිසයි. ඩියුටි ෆ්‍රී බඩු බෑග් එකට දමන විට අර කියූ බ්‍රැන්ඩි (ඒක නිකං දුන්නා උනාට රෙමි මාර්ටින් මිනියේචර් බෝතල්) දෙක හමු උනා. ඒවා ගෙනගොස් වැඩක් නැතිනිසා බින් එකට දමන්න යනවිට එහි තියන කෝක් ටික මතක් වී, එතනම බිත්තිය හැටියට තියන අඳුරු කල වීදුරුව පැත්තට හැරී උඩ බලාගෙන කටට හලාගත්තා ඉන්පසු හිස් බෝතලුත් පෙට්ටිත් එතනම තියන බින් එකට දමා ඇතුලට ගොස් වේටින් රූම් එකේ හිස්ව තිබුණ ඉදිරි පෙළ පුටුවක් ලඟට ගොස් ඊට අල්ලපු පුටුවේ ඉන්න සුද්දාගෙන් එතන ඉඳ ගන්නද කියා අසන්න (සාමාන්‍යයෙන් කවුරුත් එහෙම අහනවා) හදනකොටම ඌ රවලා බලලා නැගිටලා ගියා. මම එතන ඉඳගත්ත ගමන්ම අනික් පැත්තේ හිටපු පොඩි එකාව ඒකාගේ අම්මා ඇදලා අරගෙන උකුලෙන් තියා ගෙන අහක බලා ගත්තා. අහල පහල අනිකුත් මිනිස්සුත් මට රවනවා වගේ තමයි මට තේරුනේ. ඔසියෝ හරි ආචාරශීලී මිනිස්සු. ඒත් මට මේවගේ සැලකීමක් ලැබුනේ මොකද කියා තේරුනේ ඊළඟ මොහොතේයි. මම දැන් ඉඳගෙන ඉන්නේ අර කෝක් ටික බිවූ අඳුරු වීදුරුවේ ඇතුල් පැත්තේයි. පිටතින් ඇතුල නොපෙනුනාට, ඇතුලතින් පිට පැත්ත පේන්නේ සාමාන්‍ය වීදුරුවක් ලෙසටයි. (මේක one way mirror එකක්.) මම රෙමි මාටින් කුඩා බෝතල් දෙකක් උඩ බලාගෙන එකපාර කටේ හලාගත්ත වෘත්තීය බේබද්දෙක් කියලා තමයි එතන ආසන්නයේ තිබිච්ච පුටු 20 ක පමණ පිරිසට තේරුම් යන්න ඇත්තේ. මම ප්ලේන් එකට නැගලා සිංගප්පුරුවට එනකම්ම ටොයිලට් එකටවත් යන්න නැගිටින්නේ නැතිව ඔලුව හංගාගෙන ආවා.
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මගේ ජීවිතේට වෙච්ච පජාතම සීන් වලින් එකක් මේ. දවසක් බස් එකක හිටගෙන ඉන්නකොට ෆෝන් එක වයිබ්‍රේට් උනා. වට්සැප් බලන්න කියල කෑල්ල SMS එකක් දාලා. එහෙමම ඩේටා ඔන් කරන්න කියලා උඩ නෝටිෆිකේෂන් බාර් එකෙන් ඇද්දා. මොබයිල් ඩේටා අයිකන් ඒක වෙනුවට වැරදිලා එබුනේ ෆ්ලෑශ්ලයිට් එක. පත්තු උනා එක්කම මම ආයෙ ඔබල ෆ්ලෑශ්ලයිට් එක ඕෆ් කලා. මං හිටගෙන හිටි තැන ඉඳගෙන හිටියෙ අවුරුදු 35ක විතර ගෑනියෙක්. මේ ගෑනි යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා මෙන්න මූ මගෙ පොටෝ ගහනෝ කියලා! වටේපිටේ හැමෝම බැලුවා මේ පැත්ත. එතකොටත් පෝන් එක මගෙ අතේ. කොන්දත් විදුලි වේගෙන් දුවගෙන ආවා, ඇවිත් ඇහුවා ගෑනිගෙන් මොකද උනේ කියලා. ඒකි ආයෙමත් කිව්වා පොටෝ ගැහුව කියල. කොන්දා මගෙන් ඇහුවා ඇත්තද ගැහුවදයි කියලා. මං කලින් වෙච්ච දේ කරල පෙන්නුවා ඩේටා ඔන් කරන්න ගිහින් වැරදීමකින් උනේ කියලා. කොන්දා අවුරුදු 55ක විතර බුවෙක් ඌට තේරුනෙ නෑ මං කියපු දේ. මේ වෙද්දි තව දෙතුන් දෙනෙක් වට වෙලා. බස් එකත් යන්නෙ නැතුව නතර කරන් ඉන්නවා. අර ගෑනි උන්ට කියනවා අනේ මල්ලිලා මූගෙ පෝන් එක අරන් බලන්න මගෙ පොටෝ ගහලද කියල කියලා. මගෙ ඉහ මොළ රත් උනා. අසභ්‍ය දර්ශන ගොඩක් පෝන් එකේ. ඇරත් කෑල්ලගෙයි මගෙයි පෞද්ගලික පොටෝ ගොඩක් ඒකෙ. ඒව දැක්කොත් මම බඩු කාරයෙක් කියල මුන් ගහයි, අනික අපේ පෞද්ගලික දේවල් එක එක වේසිගෙපුතාලට පෙන්නන්නෙ මොකටද. මම කල්පනා කලා. මෙතන ඇඹරෙන්නයි පින්සෙණ්ඩු වෙන්නයි ගත්තොත් තමා මුන් හිතන්නේ මම ඇත්තටම පොටෝ ගැහුවා කියලා. හිතට දහිරිය ගත්තා. හොඳට කට ඇරල බස් එකටම ඇහෙන්න කිව්වා. මගෙ පෝන් එක කියන්නෙ මගෙ පෞද්ගලික දෙවල් තියෙන පෞද්ගලික උපකරණයක්. කාටවත් අයිතියක් නෑ මගෙ අවසරයක් නැතුව ඒක බලන්න. මම බලන්න දෙන්නෙත් නෑ. දැන් මේ ගෑනි කියනවනේ මම මේකිගෙ ( මේ වෙලාවෙ මේකි ටෝක් කරන් ආවා ගරු නම්බු තියල කතා කරන්නයි කියලා. මම ඇහුවා තමුන් මට ඌ මූ කියද්දි ගරු නම්බුව උඩ වාඩිවෙලාද හිටියෙ කියලා. එතනම සයිලන්ස් ) පොටෝ ගැහුවා කියලා, බලන්නම ඕන නම් මගෙ පෝන් එක පෙන්නනවා හැබැයි තමුන්ලට නෙමෙයි පොලිසියට ගිහින් පොලිස් රාලහාමි කෙනෙකුට පෙන්නන්නෙ, හැබැයි ඒ වෙලාවෙ පොටෝ නොතිබ්බොත් මම එවෙලෙම අපහාස කලාය කියල ඇන්ට්‍රියක් දානවා කියලා. දැන් යන් කියල අර ගෑනිට කතා කලා. ඒකිට කට උත්තර නෑ. කොන්දා ඇහුවා ඇත්ත කියන්න මල්ලි ගැහුවද නැද්ද කියලා. මම කිව්වා ඇත්ත කියන්න දෙයක් නෑ යන් පොලිසි කියලා. ළඟට ආව අයියලා ටික විසිරිලා ගියා. කොන්දත් හිමීට ඉස්සරහට ගියා. අර වේස ගෑනි ජනේලෙන් අහස බලනවා. මමත් ඉස්සරහට ගිහින් කොන්දව ටෝක් කරල ආපහු සල්ලි ඉල්ලගෙන බස් එකෙන් බැහැල ගියා.

    fuck. you are the man! good work dude :rofl:
     
    • Like
    Reactions: priyade

    :lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක නම් මට නෙමෙයි මගේ වයිෆ්ට වෙච්ච දෙයක් අපි බඳින්න කලින්.

    එදා එයා එයාගේ නංගිව railway station එකට ගෙනත් දාන්න ඇවිත් ගෙදර කාර් එකෙන්. වෙනදත් ගෙදර ආවම සඳුදා උදේට එයා තමයි ගිහින් දාන්නේ. එදා කොහොමහරි කෝච්චියට යන්න පරක්කු වෙලා අපේ එක්කෙනා රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් ගිහින් තියෙන්නේ. කොටයි කියන්නේ ඉතින් සමාජෙට මූණ දෙන්න බැරි තරම් කොටයිලු. :P Railway station එකට 4 km වගේ තියෙන්නේ.

    කොහොමහරි ඔන්න හදිස්සියට ගිහින් නංගිවත් බැස්සුවා කියමුකෝ වෙලාවට කලින්. ආපහු එද්දී school වෑන් එකකුයි බස් එකකුයි හැප්පිලා. තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එතන ඉන්න මිනිස්සු වටවෙලා මෙයාගේ වාහනේට දාල එක තුවාල වෙච්ච ළමයෙක්ව. ඉස්පිරිතාලේ තියෙන්නේ 5km වගේ දුරින්.

    කරන්න දේකුත් නෑනේ. අන්තිමට අරගෙන ගිහින්. ඉස්පිරිතාලේට ගිහින් බලද්දී මොකෙක්වත් නැතිලු ළමයා අරන් යන්න. ළමයට සිහියත් නැතිලු. රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් බහින්නත් ලැජ්ජයිලු. ඒත් ළමයෙක්ගේ ජීවිතේ ඊට වඩා වටිනවනේ කියලා ලැජ්ජාව අමතක කරලා තමන්ගේ ළමයෙක් කියලා හිතාගෙන ඉස්පිරිතාලේ trolly එකක් අරන් ඇවිත් ළමයාව දාගෙන ගිහින් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ එන්න හදනකොට කියලා ලෙඩාගේ බාරකාරයා විදියට විස්තර දෙන්න කියලා.

    ඊට පස්සේ ඒකත් දීල. මිනිස්සු හැමෝම බලනවලු මෙයාගේ දිහා ඇඳන් ඉන්න එක නිසා. මිනිස්සුත් මහා අමුතු මූණවල් හදාගේනලු මෙයා දිහා බලන්නෙත්. කොහොමහරි ළමයාගේ අම්ම එනකන් මෙයාට ඉන්න වෙලා. අම්ම ආවට පස්සේ පින් දීල තිබ්බ ලමයව අරන් ආවට. ඒ සතුටත් එක්ක වෙච්ච ලැජ්ජාව අමතක වෙලා ගියාලු.

    හොඳම දේ වාහනේක ළඟකට යනවා වුනත් ටිකක් හොඳට ඇඳ පැළඳගෙන යන එක. මොකද කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැති නිසා. ඒ ළමයා ඊට පස්සේ දවසේ ටිකට් කපාගෙන ගිහින් තියෙනවා.
    [/SIZE]
    Uba 96 ekekda
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මමනම් මචං වැඩියෙන්ම ලැජ්ජාවට පත්වුණේ දවසක් ඉතිහාසය පන්තියේදී ‌කොල්‌ලෙක් මැඩම් ඉස්සරහ මට මස්සිනේ කියල කතාකරපු දවස.මටත් නංගිල මල්ලිල නෑ:cool::cool: උටත් නෑ:shocked::shocked:.ඉතින් මැඩම් ඇහුව ‌කො‌හොමද මිනිහ මට මස්සිනා ‌වෙන්නෙ කියල:sorry:.මචංල ‌මෙහෙමයි සීන් එක...අර ‌කොල්ලයි මායි ‌සෙට් කරගෙන හිටියෙ නිවුන් ‌කෙල්ලො ‌දෙන්නෙක්ව:love::love:.ඒකයි ඒ යකා මට මස්සිනා කිව්වෙ:growl:.ඒ ‌කෙල්ලො ‌දෙන්නත් ‌මේ පන්තියේමයි.කරුමෙට උනුත් එතනම හිටිය.උන් ‌දෙන්නටත් පට්ට හිනා.‌‌වෙනද වගේ උන් ‌දෙන්නවත් හම්බෙන්නෙ නැතුව ඉතින් මැඩම් එන්න කලින් මායි අර ‌කොල්ලයි මිසින්:yes:.අසා සිටි ඔබ සැමට ස්තූතියි! සුභ දවසක් පුතීලට...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Tom Cat

    :love:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    giving details as a guarding to a unknown, unconscious person is a fucking risky thing machan.. never ever do that again.

    මේක නම් මට නෙමෙයි මගේ වයිෆ්ට වෙච්ච දෙයක් අපි බඳින්න කලින්.

    එදා එයා එයාගේ නංගිව railway station එකට ගෙනත් දාන්න ඇවිත් ගෙදර කාර් එකෙන්. වෙනදත් ගෙදර ආවම සඳුදා උදේට එයා තමයි ගිහින් දාන්නේ. එදා කොහොමහරි කෝච්චියට යන්න පරක්කු වෙලා අපේ එක්කෙනා රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් ගිහින් තියෙන්නේ. කොටයි කියන්නේ ඉතින් සමාජෙට මූණ දෙන්න බැරි තරම් කොටයිලු. :P Railway station එකට 4 km වගේ තියෙන්නේ.

    කොහොමහරි ඔන්න හදිස්සියට ගිහින් නංගිවත් බැස්සුවා කියමුකෝ වෙලාවට කලින්. ආපහු එද්දී school වෑන් එකකුයි බස් එකකුයි හැප්පිලා. තුවාල කාරයෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා එතන ඉන්න මිනිස්සු වටවෙලා මෙයාගේ වාහනේට දාල එක තුවාල වෙච්ච ළමයෙක්ව. ඉස්පිරිතාලේ තියෙන්නේ 5km වගේ දුරින්.

    කරන්න දේකුත් නෑනේ. අන්තිමට අරගෙන ගිහින්. ඉස්පිරිතාලේට ගිහින් බලද්දී මොකෙක්වත් නැතිලු ළමයා අරන් යන්න. ළමයට සිහියත් නැතිලු. රෑට ඇඳන් හිටපු කොට කලිසම පිටින් බහින්නත් ලැජ්ජයිලු. ඒත් ළමයෙක්ගේ ජීවිතේ ඊට වඩා වටිනවනේ කියලා ලැජ්ජාව අමතක කරලා තමන්ගේ ළමයෙක් කියලා හිතාගෙන ඉස්පිරිතාලේ trolly එකක් අරන් ඇවිත් ළමයාව දාගෙන ගිහින් ඇඩ්මිට් කරලා. ඊට පස්සේ එන්න හදනකොට කියලා ලෙඩාගේ බාරකාරයා විදියට විස්තර දෙන්න කියලා.

    ඊට පස්සේ ඒකත් දීල. මිනිස්සු හැමෝම බලනවලු මෙයාගේ දිහා ඇඳන් ඉන්න එක නිසා. මිනිස්සුත් මහා අමුතු මූණවල් හදාගේනලු මෙයා දිහා බලන්නෙත්. කොහොමහරි ළමයාගේ අම්ම එනකන් මෙයාට ඉන්න වෙලා. අම්ම ආවට පස්සේ පින් දීල තිබ්බ ලමයව අරන් ආවට. ඒ සතුටත් එක්ක වෙච්ච ලැජ්ජාව අමතක වෙලා ගියාලු.

    හොඳම දේ වාහනේක ළඟකට යනවා වුනත් ටිකක් හොඳට ඇඳ පැළඳගෙන යන එක. මොකද කොයි වෙලාවේ මොනවා වෙයිද දන්නේ නැති නිසා. ඒ ළමයා ඊට පස්සේ දවසේ ටිකට් කපාගෙන ගිහින් තියෙනවා.
    [/SIZE]
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ලජ්ජාවට පත්වෙච්ච කාරණා අස්සේ මේ එක කාරණයක්
    නුගේගොඩ තියන sakya පන්තියේ බණ්ඩාර සර් මාව පන්තියෙන් එලියට පැන්නුව කියහන්කෝ දවසක් විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ එදා කරුමෙටම මන් හිටියේ පන්තියේ ඉස්සරහට වෙන්න ඉතින් සර් කාරය මාව නැගිට්ටල මගෙත් එක්ක පිස්සුකෙලිය අනික් බුවාවත් නැගිට්ට්ටල දෙන්නෙක්ක පන්තියේ පිටිපස්සෙන්ම එලියට එලෙව්වා ඒ කියන්නේ ඉස්සරාහෙනුත් දොරක් තියනවා (දන්න එඋන් දන්නවා එතණින් නැතුව ආපස්සට යන්න කිව්ව එතකොට අනික් එඋන්ටත් පෙන්න එක්ක ) කොහොමද 2000ක් විතර ඉස්සරහ එලියට එලවද්දී ඒ දවස් වල ට්‍රයි කරපු කෙල්ලෙකුත් හිටිය වස ලැජ්ජාව ....පස්සෙ ඉතින් ඉන්ටර්වල් එකේදී සර්ට වන්දින්න්න ඕනේ හැමතැනටම වැදලා ආයි පන්තියට රින්ගගත්ත මේක උනේ 2006 වගේ
     
    • Like
    Reactions: aneasarayana

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ ජීවිතේට වෙච්ච පජාතම සීන් වලින් එකක් මේ. දවසක් බස් එකක හිටගෙන ඉන්නකොට ෆෝන් එක වයිබ්‍රේට් උනා. වට්සැප් බලන්න කියල කෑල්ල SMS එකක් දාලා. එහෙමම ඩේටා ඔන් කරන්න කියලා උඩ නෝටිෆිකේෂන් බාර් එකෙන් ඇද්දා. මොබයිල් ඩේටා අයිකන් ඒක වෙනුවට වැරදිලා එබුනේ ෆ්ලෑශ්ලයිට් එක. පත්තු උනා එක්කම මම ආයෙ ඔබල ෆ්ලෑශ්ලයිට් එක ඕෆ් කලා. මං හිටගෙන හිටි තැන ඉඳගෙන හිටියෙ අවුරුදු 35ක විතර ගෑනියෙක්. මේ ගෑනි යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා මෙන්න මූ මගෙ පොටෝ ගහනෝ කියලා! වටේපිටේ හැමෝම බැලුවා මේ පැත්ත. එතකොටත් පෝන් එක මගෙ අතේ. කොන්දත් විදුලි වේගෙන් දුවගෙන ආවා, ඇවිත් ඇහුවා ගෑනිගෙන් මොකද උනේ කියලා. ඒකි ආයෙමත් කිව්වා පොටෝ ගැහුව කියල. කොන්දා මගෙන් ඇහුවා ඇත්තද ගැහුවදයි කියලා. මං කලින් වෙච්ච දේ කරල පෙන්නුවා ඩේටා ඔන් කරන්න ගිහින් වැරදීමකින් උනේ කියලා. කොන්දා අවුරුදු 55ක විතර බුවෙක් ඌට තේරුනෙ නෑ මං කියපු දේ. මේ වෙද්දි තව දෙතුන් දෙනෙක් වට වෙලා. බස් එකත් යන්නෙ නැතුව නතර කරන් ඉන්නවා. අර ගෑනි උන්ට කියනවා අනේ මල්ලිලා මූගෙ පෝන් එක අරන් බලන්න මගෙ පොටෝ ගහලද කියල කියලා. මගෙ ඉහ මොළ රත් උනා. අසභ්‍ය දර්ශන ගොඩක් පෝන් එකේ. ඇරත් කෑල්ලගෙයි මගෙයි පෞද්ගලික පොටෝ ගොඩක් ඒකෙ. ඒව දැක්කොත් මම බඩු කාරයෙක් කියල මුන් ගහයි, අනික අපේ පෞද්ගලික දේවල් එක එක වේසිගෙපුතාලට පෙන්නන්නෙ මොකටද. මම කල්පනා කලා. මෙතන ඇඹරෙන්නයි පින්සෙණ්ඩු වෙන්නයි ගත්තොත් තමා මුන් හිතන්නේ මම ඇත්තටම පොටෝ ගැහුවා කියලා. හිතට දහිරිය ගත්තා. හොඳට කට ඇරල බස් එකටම ඇහෙන්න කිව්වා. මගෙ පෝන් එක කියන්නෙ මගෙ පෞද්ගලික දෙවල් තියෙන පෞද්ගලික උපකරණයක්. කාටවත් අයිතියක් නෑ මගෙ අවසරයක් නැතුව ඒක බලන්න. මම බලන්න දෙන්නෙත් නෑ. දැන් මේ ගෑනි කියනවනේ මම මේකිගෙ ( මේ වෙලාවෙ මේකි ටෝක් කරන් ආවා ගරු නම්බු තියල කතා කරන්නයි කියලා. මම ඇහුවා තමුන් මට ඌ මූ කියද්දි ගරු නම්බුව උඩ වාඩිවෙලාද හිටියෙ කියලා. එතනම සයිලන්ස් ) පොටෝ ගැහුවා කියලා, බලන්නම ඕන නම් මගෙ පෝන් එක පෙන්නනවා හැබැයි තමුන්ලට නෙමෙයි පොලිසියට ගිහින් පොලිස් රාලහාමි කෙනෙකුට පෙන්නන්නෙ, හැබැයි ඒ වෙලාවෙ පොටෝ නොතිබ්බොත් මම එවෙලෙම අපහාස කලාය කියල ඇන්ට්‍රියක් දානවා කියලා. දැන් යන් කියල අර ගෑනිට කතා කලා. ඒකිට කට උත්තර නෑ. කොන්දා ඇහුවා ඇත්ත කියන්න මල්ලි ගැහුවද නැද්ද කියලා. මම කිව්වා ඇත්ත කියන්න දෙයක් නෑ යන් පොලිසි කියලා. ළඟට ආව අයියලා ටික විසිරිලා ගියා. කොන්දත් හිමීට ඉස්සරහට ගියා. අර වේස ගෑනි ජනේලෙන් අහස බලනවා. මමත් ඉස්සරහට ගිහින් කොන්දව ටෝක් කරල ආපහු සල්ලි ඉල්ලගෙන බස් එකෙන් බැහැල ගියා.

    Great work man! ඕනෙම කෙනෙක්ට ඕක වෙන්න පුලුවන්..Thank you for sharing your experience :cool:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    ඔන්න දරුවනේ ඊළඟ කතාව

    මේක මට මතක් වුණේ ඊයේ අපේ හාමිනේගේ නමින් බුකි ෆේක් එකක් තියෙනවා කියලා ආරංචි වෙච්ච වෙලාවේ ඒක බලපු වෙලාවේ. අම්මට හුඩු කෙලි පැටික්කිගේ නමෙන් තියෙනවා බුවෙක්ගේ පොටෝස් දාල අකවුන්ට් එකක්. බුවෙක් කිව්වට මූ උගේ මූන බ්ලර් කරලා මකලා තියෙන්නේ ඔක්කොම ෆොටෝ වල, ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ස්ත්‍රී සළු පොටවල්. තන පොට ගහගෙන ඉන්න එව්වද, දිය රෙදි ඇඳන් ඉන්න එව්වද, එතකොට සාරි බාරි, සායවල්, බ්ලවුස් ගහන් ඉන්න එව්වා කෙල කෝටියයි. එකක තියෙනවා මුළු සරීරෙටම බ්‍රසියර් එක විතරක් ඇඳන් කැමරාව දිහාට පුක දික් කොරාන ඉන්න එකකකුත්. අම්මේ ටොයින්! අප්‍රසන්නේ බෑ බොල එව්වා දැක්කම. ෆොටෝ ටික ඕනේ අසහන කාරයෙක් ඉන්නවා නම් පී ඇම් එකක් දාපල්ලා ස්ක්‍රීන් ෂොට් ටික එවන්නම්. හැබැයි පුතෝ අකවුන්ට් එක නම් එවන්න බෑ, අපේ නෝනේගේ නම අහු වෙනවා. ශොරි ඩොට් කොම් ඒ ගැන.

    දැන් මේකයි සීන් කෝන් එක. මේ සිද්දිය වුනේ සෑහෙන ළඟකදී. අවුරුද්දක් දෙකක් වගේ ඇති මේක වෙලා. අනේ සංතෝ කියන්නේ බං මේක නිසා සිදුවීමට අදාළ ලී මෝල තියෙන පැත්ත පලාතකින් වත් තාම මම යන්නේ නෑ ඕන්!

    අපේ අය්යයි මමයි තව කිහිප දෙනෙකුයි රටේ පොරසිද්ද බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනියක් කරනවා. (ඉක්ටඩ්/සිඩා C6 දරුවනි/ C5 ඉල්ලලා තියෙන්නේ) (අනෙකුත් බිසිනොස් අතර). අය්යා කාරයා අඩෝ මල්ලි, අලුත් ප්ලේස් එකක් හම්බුනා කියලා කෝල් කරා ම මාත් දඩ බඩ ගාගෙන ලක ලැහැස්ති වෙලා ත්‍රී කොටයි ටී එකයි ඇදන් ජෙල් බාල්දියක් ඔලුවේ හලාගෙන ගියා බලන්න ඔය අලුත් පන්නේ උළුවහු, ජනෙල්, දොරවල් හදන තැනකට, මෙතැන ලී ඉරන එකේ සිට ලෑලි පදම් කරලා දොරවල්, ජනෙල් පැන්ට්‍රි වගේ ම අනෙකුත් පොස් ගෘහභාණ්ඩ සාදන තැනක් තියෙන පැත්ත කියන්න බෑ අහු වෙනවා. මුන්ගේ ඔෆිස් රූම් එකට තමයි අපි දෙන්නා මුලින් ම ඇතුල් වුනේ. හම්මේ..... කිරි මුත්තට වෘකයෝ පැන්නා කිව්වලු. මෙන්න ඉන්නවා ඉටිකිරිස් බඩු කෑලි තුනක් දිලිසි දිලිසි නිකම් ජුකී වවුලයි, ප්‍රියංකා කොප්පරායි, අයිශ්චරියා රෙයි බච්චානුයි වගේ, ඕ යැස් දරුවනි! මගේ අර මොකද්ද එක මෙව්වා වෙලා ගියා. අය්යා නම් හැට පැනලා හොට බිම ඇනපු මනුස්සයා නිසා මිනිහාට ගානක් නෑ. මන් ඉතින් එහෙමද, යන්තම් වගේ ජීවිතේ තුන් වෙනි සත වර්සේ පැනපු පොඩි කොලුවෙක්. හැඟීම් දැනීම් තියෙන මිනිස්සුනේ බං අපිත්. කොටට කොටේ ගහන් ඉන්නකොට අපිත් නිකම් මෙව්වා වෙනවා නේ.

    ආපු ගමන් වාඩි වෙන්න සර් කියලා අපිට කිව්වා එකියෙක්. දැන් මායි අයියයි කරට කර අරුන්ගෙන් ප්‍රශ්න අහනවා. පුලාන් ලීයේ සිට ඇට්ටෝනියා ලීය දක්වා සියලු ලී වර්ග ගැන අරුන් අපිට දේසනා කොරනවා. අපිත් ඉතින් එව්වා නොදන්න එවුන් වගේ අරුන්ගෙන් තව ප්‍රශ්න අහනවා. දැන් අහන්න තියෙන ප්‍රශ්න අහල ඉවරයි. තව ඇහුවොත් අරුන් අඬන්න පටන් ගන්න එක සුවර් වගේ ගතියක් දැනුනු නිසා අපි නැගිටලා එන්න ආව. අනේ දොරකඩ ගාවදීම අරුන් තුන් දෙනා නිකම් විලි ගාය හැදිච්ච රට කිකිලියෝ වගේ බක බක ගගා හිනා වෙන්න පටන් ගත්තා. අපිත් ඉතින් අනේ උන්ට හිනා වෙන්න බැරිනම් කෙකර ගා ගන්න කියලා ආවා උන්ගේ ඉස්සරහ තියෙන සෝ රූම් එකට.

    ෂෝ රූම් ඒකෙ තියෙනවා බොල එක එක ජාතියේ ඩිසයින්, මාත් ආකිටෙක්චර් ඇන්ඩ් හෞසින් ඩිසයිනර් තමයි, ඒ වුනාට මමත් අම්ම මුත්තා කාලෙත් දැකලා එව්වා මෙතන තිබ්බා. එතන හිටියා පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි විස්තර කථනය කොරන්න. මුන් අපිට අම්බානෙකට තව පොඩ්ඩක් විතර වැඩි වෙන්න දොරේ දිග පළල සිට දොරට ලී ගන්න කපපු ගහේ රීපු වඳුරාගේ බර දක්වා වූ සියලු විස්තර කියලා [FONT=&quot]“[/FONT]ගන්ඩ සර් මෙව්වා හොඳ බඩු[FONT=&quot]”[/FONT] කියන අවසාන වාක්‍යයට ආව. ඒ වාක්‍යය එනකොටම අපි දන්නවා ඒ තමයි මාරු වෙලා යන්න තියෙන සඥාව කියල. තව තප්පරයක් හරි හිටියොත් පයිසෙකට වැඩක් නැති අහක යන කුන්ඩවාලියක් ගෙදර උස්සන් එන්න වෙන බව අපි අත් දැකීමෙන් දන්නවා. ඒක නිසා අපි එහෙනම් ලී මෝලේ ලී ඉරණ තැනට ගිහින් එන්නම් කියලා එන්න පිටත් වුනා. අනේ අම්මේ, මුන් දෙන්නත් ඒ පාර අර වෙට්ට පාසියෝ තුන් දෙනා වගේම කෝචෝක් එකට වගේ කැකිරි පලන්න පටන් ගත්තා. මුන්ගේ අම්මලාට සුක්ෂණ කරන්න කියලා අපි ආව එන්න අර ලී ඉරණ ප්ලේස් එකට.

    ලී ඉරණ එවුන් නම් කිසි පොස් එකක් තිබ්බේ නෑ. උන් නිකම් අර රුපියල් දහදාහට අරන් සත දහයට දුන්න එවුන් වගේ දුකසේ වැඩ. අපි ඉතින් එතන ලී බලලා එන්න හැරුණා. එන ගමනේ ඔපිස් එකයි සෝ රූම් එකයි පැත්ත බලපු අපිට තරු විසි වෙච්චි. අම්මට හුඩු අරඔෆිස් කෙල්ලොයි, ෂෝ රූම් ඒකෙ එවුනුයි තව කලින් දැකපු නැති (මන් හිතන්නේ ඔෆිස් ඒකෙ ඇතුලේ හිටපු එවුන්) කෙල්ලෝ කොල්ලෝ සැට් එකකුයි අපි දිහා බල බල හිකි බිකි ගගා ඉන්නවා. මොකක් නමුත් දස බිම්බියක් වෙලා තියෙනවා කියල එතකොට අපිට තේරුණා. පරණ සපත්තු සීන් එකක් තියෙන කෙල්ලෙක් අර අතරේ ඉන්නවද කියල බලන්න පොඩ්ඩක් මන් ඇහැ දැම්ම ඒ පැත්තට. ම්හු! පේන්න නෑ. ඕනේ ෆුකක් සත දහයයි කියල අපි ආව වාහනේ ගාවට.
    අපි එන්න හදනකොට අර ලී මෝලේ වැඩ කරන කොල්ලෙක් හති දදා දුවන් එනවා. අපිගාවටම මු ඇවිත් මගේ ලඟට කන ලං කරලා මෙහෙම කිව්වා දරුවනේ මේකා.

    [FONT=&quot]“[/FONT]මහත්තයෝ, මහත්තයාගේ කලිසමේ පිටිපස්ස හොඳටෝම පැලිලා නෙව. ඒක හොඳටම පේනවා. අනේ ඉක්මනට මාරු කර ගන්න[FONT=&quot]”[/FONT] ලැජ්ජාව මම රෝල් කරලා ගහගත්තා දරුවනේ මගේ පශ්චාත් භාගේ ඇතුලට. දරුණුම වේදනාව කියන්නේ ජොකා දාලා හිටියේ නෑ ළමයි එදා මම!

    වෙලා තියෙන්නේ මෙන්න මේකයි. අපේ ගෙදර ඉන්න මල හොල්මනට මම කිව්වා ත්‍රී කෝට පොඩ්ඩක් හිරයි ලොකු කරලා තියන්න කියලා. මේ යස්සනී එක ලොකු කරන්න පිටිපස්සෙන් නූල් ගලවලා තඩි හිලක් වෙන්න. මේකි ඉණ ගලවන එක අමාරු නිසා පස්සේ හදන්න කියලා සෝට එල්ලලා ගිහින් මගේ ඇඳුම් රාක්කෙන්. අර ලී මෝල තියෙන පාරකින් වත් මම දැන් යන්නේ නෑ පුතේ දුවේ. එච්චරට විලි ලැජ්ජයි, සත පනහයි.

    චොරම සිද්දිය මේකයි. අර ඔෆිස් ඒකෙවත්, ෂෝ රූම් ඒකෙවත් ඉන්න ටයි කලිසම්, කොට සාය ගහන හිටිය එක සොන්නයෙක්, පඩත්ත බැල්ලියෙක් ගාව තිබ්බේ නැති මනුස්ස කමක් අර දුකසේ වැඩ කරපු හිඟන ලී ඉරණ එකා ළඟ තිබ්බා හිටං. ඔව්වා මිනිස්සුන්ට සෑහෙන පාඩම්. මීට පස්සේ යන ඕනේ තුත්තුකුඩියක ජොකා දාලා යන්න කියන පාඩමත් මම ඉගෙන ගත්තා.
    :D