ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක මට උනේ මම 7 වසරේදි වගේ. දවසක් අම්මා එක්ක රෙදි කඩේකට ගිහිල්ලා අම්මා ඇදුම් ගන්නකම් රවුමක් ගහ ගහ හිටියා. ඉතින් දන්නවානේ බන්, ගැනු උදවිය ගියාම.ඔහෝම ඉන්නකොට ලස්සන අක්කලා දෙන්නෙක් දැකලා දැන් ඇහැ දාගේන මම ශෝ එක දාගෙන ඉන්නවා. එක පාරටම අම්මා ඈත ඉදලා කෑගහුවා කියපන්කෝ. "පුතා හරි ලාබයි මෙහේ underwears ගන්නේ නැත්තේ ඇයි? " කියලා. මමත් ඉතින් ලැජ්ජාව කාගෙන කිව්වා. "ඔනේ නැ අම්මා පස්සේ ගන්නම් කියලා. මෙන්න එපාර දුන්නා මට සිහි නැතිවෙන්න " ඇයි අනේ ගන්නේ නැත්තේ තියෙන ඔක්කොම ඉරිලා නේද?" කියලා. කඩේ ඉන්න මුලු රොත්ත බුරුත්තම මගේ දිහා බැලුවේ නිකන් ඇගේ රී ගත්ත එකෙක් දිහා බලනවා වගේ. දුක් බරිතවු දෙනෙතින් මාගේ සියලු ශෝ අවසන් විය.

    :lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    well... it didnt happen to me but happened to my wife last week. when I just saw this thread, thought of posting it

    very simply..

    she was wearing a very thin, almost 90% transparent silky nighty practically just barely covering upto the curvature of her bum... and ultra thin shoulder straps with a deep "V" cut on the front... basically she was naked sans for an excuse called a dress !

    She was punching away on her phone in bed... finished whatever she was doing.. put the phone aside... took off her glasses... put it on the case and snapped it shut (her spectacle case is an auto-snap-shut case) ... and lo and behold, the snapping case just snapped with full force right on her left nipple ! :D:D:D

    Basically she screamed so loud that it shook the roof tiles up a few inches and she started running around with the case stiff snapped tight around her nipple. Comical when you think of it now, but it was scary as fuck then to hear her screams :D:D

    The IDIOT she is... she just pulled it off with full force off her nipple rather than opening the case ! ... and what followed was more screaming her head off and demanding that we goto the hospital cause blood actually started collecting around her left nipple and oozing out. She has smooth fair skin.. So it was pretty horrific to see dark brown blood spooling around a pinkish nipple and oozing it out through the nipple.

    She ran into the car and screamed me to grab her something to wear... and like a normal fucking idiot, i just grabbed the first thin out of the almirah ... and it happened to be basically a night wear booty short. So fucking short that it just looked like she's wearing a high waist panty with a wording across her ass saying "Slut"

    Got to Asiri ... and hmmmm... well... it was around 12 midnight, so there were around 10 people in the ICU ... but it was a massive spectacle with her screaming and crying basically with her tits out and booty shorts... almost like a scene straight out of a badly scripted PORNO movie .... and all the nurses kept looking at me as if I am some sex crazy nut job doing some crazy sex stunt that went horrifically wrong.

    well... I am sure the 20 something young guy doctor manning the place that night will have something pretty crazy and awkward to remember forever :D:D:D:D:D:D ... and I am 100% certain that it was the first time he "saw" tits of a real LIVE woman and got to fondle them for almost half an hour ! ... He was practically sweating in a fully AC ICU room by the end. Although I suspect that might have to do with my wife screaming everytime he even got his hands close to her tits. :D:D:D

    End result ... trip to the ICU half naked ... making that kid Doctors day highlight... all nurses thinking that I am a sex maniac for biting my wife's tits till it bleeds... swollen nipple for about 4-5 days...wife taking leave to heal... walking around the house with her tits out for all that time cause she cant wear anything... prohibiting the MAN servant from coming into the house for all that time...

    :rofl:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    දඩබ්බරයා;16730905 said:

    මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol:

    :lol:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මාත් කියන්නම් එහෙනම්

    ඔන්න කැම්පස් අන්තිම semester එකේ අපි සෙට් එකටම බරටම interview යන කාලේ. අපි 5ක් විතර 1st interview එකට ගියා ගොඩක් ප්‍රසිද්ද company එකකට. දන්නවා නෙ ඒ කාලේ ෆුල් ගැම්මෙන් ඉන්නේ. :cool:සුදු shirt එක අදාල ටයි බයි දාගෙන ගියේ වැඩේ කියන්නේ මගේ ඇගට ෆිට් වෙන size එකට shirt එකේ collar එක පොඩි වැඩි. දැන් interview එක වෙලේ ටයි එක එහෙ මෙහෙ වෙලා උගුරු ගැටේට සෙට් උනා. දන් මගේ උගුර හිර වෙලා voice එක හෙන high pitch ගෑණු voice එකක් එන්නේ. :sorry:උගුර පෑදුවට හරි ගියෙත් නැහැ.ඔහොම තව චුට්ටක් වෙලා යද්දී මගේ voice එක නැති වෙලාම ගියා. දැන් නිකන් බටෙකින් හුලන් යනවා වගේ හුස් හුස් ගානවා විතරයි. :rofl:අඩෝ interview කලේ ඒ කාලේ senior manager කෙනෙක් ඌ පට්ටම හොදයි. dial එක කිව්වා පුතා අතන අපේ පැන්ට්‍රි එක තියෙනවා වතුර එකක් බීල එන්න කියල. මන් ඉතින් ගට අරන් උණු වතුර එකක් බීල රෙද්දේ ටයි එකත් ගලෝල ආයි interview එක කළා. කොහොම හරි එක තමයි මගේ first ජොබ් එක. :love:ආයි නම් පුතෝ කිසිම interview එකකට ටයි නම් දැම්මේ නැහැ:no:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මගේ මේ පොස්ට් එකට මෙහෙම කරලා තියනවා බන් ඇයි බන් ඒ මන් මන් නොගැලපෙන මුකුත් කිව්වද කුණුහරප දැම්මද හේතුවක් කියපල්ලකෝ

    View attachment 74918:baffled::baffled::baffled:
    එදා උබ නිසා igena ganna Badaa una ekek wenna athi
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ට වුන වැඩක්. ඔන්න සෙට් එක ගියාලු යාලුවෙක්ගෙ මල ගෙදරක, හෙන ඩොටේ පැත්තක. යද්දීත් ටිකක් රෑ වෙලාලු. කොහොම හරි මුට සෙට් වුණා ලු බොකක්. මල ගෙදර ඇතුලේ ටොයිලට් එක ටිකක් බිසී ලු. ඊට පස්සේ ඉතින් ගෙදර එකා කිව්වලු එළියේ එකක් නම් තියෙනවා, හැබැයි ඒකෙ දොර ලොක් වෙන්නේ නම් නෑ, මේ රෑ වෙන කව්රුත් එන්නෙත් නෑ, ඒක හින්ද ඒකට පලයන් කියල. මුටත් ඉතින් ටිකක් හදිස්සි වගේ හිතුන හින්ද හා කිව්වලු.

    එක ඉතින් අර වැසිකිලි පෝච්චි ටයිප් එකක් ලු, මුත් ඉතින් දෙකට තුනට නැමිලා වැඩේ කරගෙන යනවා ලු. ටික වෙලාවකින් කෙල්ලෝ දෙන්නෙක් කතා කර කර එනවලු ටොයිලට් එක පැත්තට. දෙන්නම ළඟට ඇවිත් නැවතුනාලු නැවතිලා එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියනවලු "ඔයා ඉස්සෙල්ල යන්න මම පස්සේ යන්නම්" කියල. අනිත් කෙල්ල "හා" කියල එනවලු දොර පැත්තට ඇවිදගෙන.

    මූ ඉතින් ඉඳගෙන ඉද්දි දොර අල්ලගන්න තරම් අතත් දිග නැල්ලු. අඟල් 4ක් විතර අත දිග මදිලු කොච්චර අත දික් කරත්. කරගන්න දේකුත් නැති හින්ද දොර ඇරෙද්දි හිර වෙන්න කියල හිතල ඉඳගෙනම දොර පැත්තට අල්ල තියන් ඉන්නවලු. මේ වගේ.
    Man-stop.jpg

    කෙල්ල ආවලු දොර ලඟට. මුත් ඉතින් අතට පුළුවන් තරම් වීරිය අරන් ඉන්නවලු දොර ඇරුන ගමන් හිර වෙන්න. කෙල්ල ඇවිත් දොර ඇරියලු. බලද්දී දොර ඇරෙන්නේ එළිය පැත්තට ලු :rofl: කෙල්ල දොර අරිද්දි මේ වගේ ඉඳගෙන අර උඩ තියෙන පින්තුරේ වගේ අත තියන් ඉන්නවලු මූ කොයිල් වෙලා බලාගෙන.
    hqdefault.jpg

    කෙල්ල බයවෙලා අනිත් පැත්ත හැරිලා දිව්වලු. :rofl::rofl::rofl: මූ ඉතින් එදා රෑම අයෙ ගෙදර ආවලු :rofl::rofl::rofl:
    :lol: :lol: :lol: :lol: :lol:

    මන් 11 වසරේ වගේ ඉද්දි කෙල්ලෙක්ට ට්‍රය් කරා අපේ ගමේ ම:cool:.අපි roman catholic. එදා අපේ පල්ලියේ මංගල්ලේ . පුජාවට කොල්ලෝ සෙට් එකත් එක්ක ගිහින් එළියේ ඉන්නවා. කෙල්ලත් කෙල්ලගේ අම්ම යි තාත්තා යි එක්ක ඉන්නව ඔන්න. ලබන්න දෙන වෙලවෙදී ඔන්න කොල්ල සාන්ත දාන්ත විදියට අත් දෙකත් වැදගෙන කෙල්ල ගේ ඉස්සරහින් පල්ලියට යනවා:nerd: . එක පාරටම කොහෙද හිටපු බල්ලෝ දෙන්නෙක් වලියක් දාගෙන කාගෙන ආපි මගේ පැත්තට:growl: . මුන් දෙන්නගේ වැදිලා මාව තපයි ගාල වැටුනේ නැතා අරුන් ඉස්සරහම.:baffled: හොදම එක වැටෙද්දී හුත්තිගේ බල්ල කියල හයියෙන් කියවුනා මට :rofl:. නැගිටලා මුකුත් උන්නැ වගේ අරුන් දිහා බලන්නේවත් නැතුව වෙන පැත්තකට ගිහින් හිටිය පුජව ඉවර වෙනකන්ම .

    අද ඒ කෙල්ල මගේ wife. දරු මල්ලොත් හදාගෙන සතුටින් ඉන්නව :yes:
    mona dena welaweda? therune na.
    ------ Post added on Aug 27, 2021 at 6:58 AM

    එහ ගෙදර නන්ගි නානව බලල මාට්ටු උනා ඒකිට, මූන දේන්න බැරුව ටික දවසක් ශේප් වෙලා හිටිය . ඊට පස්සෙ දවසක දැක්ක ඒකි කොල්ල එක්ක ආතල් ගන්නව බස් එකේ, ගෙඩි දෙක මිරිකරනව දාගේන කොල්ල . මන් ඒක බලන් ඉන්නව ඒකි දැක්ක, දැන් එකිට මට මූන දෙන්න බැරුව ඉන්නෙ:rofl: මැරෙන්න කලින් ඕකිට අරිනවමයි:P
    moko une?
    ------ Post added on Aug 27, 2021 at 7:21 AM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    යකෝ මගේ නම දැම්මේ මොකැයි පටන් ගන්න කොටම.. දැනට බම්ප් ගොඩක් වෙලා තියෙනවා ලොල් සීන් නම්.. මතක් කරලා හොඳම එක කියන්නම්.. එතකන් බම්ප්...
    Mmmmm 😎

    යකෝ මගේ නම දැම්මේ මොකැයි පටන් ගන්න කොටම.. දැනට බම්ප් ගොඩක් වෙලා තියෙනවා ලොල් සීන් නම්.. මතක් කරලා හොඳම එක කියන්නම්.. එතකන් බම්ප්...
    Are you the one who posted some good threads Doctor?
    ------ Post added on Dec 13, 2021 at 3:36 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම වැඩියෙංම ලැජ්ජ උනේ කලිසමේ චූ ගිහින් 4රේ පංතියෙදි..බස් එකේ ගෙදර යනකොට ඉස්කෝලේ ඉවර වෙලා..දරා ගන්ට බැරි චූ බරක් ආවා..බස් එක සී ටී බී එකක් බාලිකා පාසලක..ප්‍රාතමික පන්ති වලට විතරයි ඒකේ කොල්ලෝ.බස් එකේ ම වැඩි හරිය පාසල් ශිශ්යාවන්..බිජ්ජ චු එකත් වෙලා බිලිං ගෙඩිය වගේ ..මගේ කන් දෙකත් රත් වෙලා තිබුනේ..කරගන්න දෙයක් නෑ..ඉවසන්නම බැරි තැන පොඩි චු බිංදුවකට එලියට එන්න ඉඩ දෙන්න කියලා ලිහිල් උනා..අප්පට සිරි මහවැලි ගඟ මෝය කටිං මුහුදට එකතුවෙන වේගෙන් චූ කකුල් දෙක මැදින් බිමට බේරෙන්න පටං ගත්ත.මම බස් එකේ ගියේ අපේ අක්ක එක්ක..එයාගේ යාලුවෙක් මගේ කකුල් දෙක අතරින් රූරා ගලා යන චූ පාර හොඳ්ටම දැක්ක.....අම්මෝ ලෑජ්ජව බිල්ලේ
    Podi kale kakka chuu giyapu seen nam wela naa 😂
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අද මම මරදාන ස්ටේශන් එකේ හිටියා කෑල්ල එනකම්.
    කෑල්ල ස්ටේශන් එක ලග ඉන්නේ,තව ටිකින් ඔතනට එනවා කිව්ව නිසා මම ගියා ටිකට් ගන්න.
    මම කවුන්ටර් එකට ගිහින් මරදාන ටිකට් 2 දෙන්න කියලා ඉල්ලුවා.
    මූ මගේ දිහා බලන් ඉන්නවා කන්න වගේ ටිකට් නොදි.
    ඊට පස්සේ මම ඇහුවා ඇයි ටිකට් දෙන්නේ නැත්තේ,ටිකට් ඉවර වෙලාද කියලා.
    ඌ කිව්වා මල්ලි ඔයා මරදානේ ඉදන් මරදානේ ටිකට් දෙකක් ඉල්ලුවාම මම කොහොමද මරදාන ටිකට් දෙන්නේ කියලා.
    සීන් එක කියන්නේ මම පානදුර ටිකට් 2 දෙන්න කියනවා වෙනුවට කියලා තියෙන්නේ මරදානේ ස්ටේශන් එකේ ඉදන් මරදානට ටිකට් 2 දෙන්න කියලා.
    කැරි සීන් එක.
    මගේ පිටිපස්සේ පෝලිමේ හිටපු උන් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.
    :lol::lol::lol::lol:

    Bump
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,566
    6,323
    113
    දඩබ්බරයා;16730905 said:

    මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol:

    :lol:
    Budu ammo Mata ba yako.....:LOL::ROFLMAO::ROFLMAO:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    well... it didnt happen to me but happened to my wife last week. when I just saw this thread, thought of posting it

    very simply..

    she was wearing a very thin, almost 90% transparent silky nighty practically just barely covering upto the curvature of her bum... and ultra thin shoulder straps with a deep "V" cut on the front... basically she was naked sans for an excuse called a dress !

    She was punching away on her phone in bed... finished whatever she was doing.. put the phone aside... took off her glasses... put it on the case and snapped it shut (her spectacle case is an auto-snap-shut case) ... and lo and behold, the snapping case just snapped with full force right on her left nipple ! :D:D:D

    Basically she screamed so loud that it shook the roof tiles up a few inches and she started running around with the case stiff snapped tight around her nipple. Comical when you think of it now, but it was scary as fuck then to hear her screams :D:D

    The IDIOT she is... she just pulled it off with full force off her nipple rather than opening the case ! ... and what followed was more screaming her head off and demanding that we goto the hospital cause blood actually started collecting around her left nipple and oozing out. She has smooth fair skin.. So it was pretty horrific to see dark brown blood spooling around a pinkish nipple and oozing it out through the nipple.

    She ran into the car and screamed me to grab her something to wear... and like a normal fucking idiot, i just grabbed the first thin out of the almirah ... and it happened to be basically a night wear booty short. So fucking short that it just looked like she's wearing a high waist panty with a wording across her ass saying "Slut"

    Got to Asiri ... and hmmmm... well... it was around 12 midnight, so there were around 10 people in the ICU ... but it was a massive spectacle with her screaming and crying basically with her tits out and booty shorts... almost like a scene straight out of a badly scripted PORNO movie .... and all the nurses kept looking at me as if I am some sex crazy nut job doing some crazy sex stunt that went horrifically wrong.

    well... I am sure the 20 something young guy doctor manning the place that night will have something pretty crazy and awkward to remember forever :D:D:D:D:D:D ... and I am 100% certain that it was the first time he "saw" tits of a real LIVE woman and got to fondle them for almost half an hour ! ... He was practically sweating in a fully AC ICU room by the end. Although I suspect that might have to do with my wife screaming everytime he even got his hands close to her tits. :D:D:D

    End result ... trip to the ICU half naked ... making that kid Doctors day highlight... all nurses thinking that I am a sex maniac for biting my wife's tits till it bleeds... swollen nipple for about 4-5 days...wife taking leave to heal... walking around the house with her tits out for all that time cause she cant wear anything... prohibiting the MAN servant from coming into the house for all that time...
    question is did u really bite her nipple that hard? :P
     
    • Haha
    Reactions: senewimala1988

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය‌ උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත් ඇඳට මාව දැම්මා. කෙල්ලො ටික මගෙ වටේ හිටගෙන ඉන්නවා. ඩොකා කිව්වා පටන් ගන්න කියලා. එක කෙල්ලක් මම ඇඳගෙන හිටිය සරම පහලට දැම්මා. :angry:මම ටක් ගාලා මගේ අවයවේ අතින් වහ ගත්තා. :no:අප්පේ මෙයාට ලැජ්ජා හිතිලා.:lol: අපි ඔයිට වඩ දේවල් දැකලා තියෙනවා:lol::P කියලා කියපි. මට එදා තමා ලැජ්ජාව කියන්නෙ මොකද්ද කියලා අවබෝද උනේ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය‌ උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත් ඇඳට මාව දැම්මා. කෙල්ලො ටික මගෙ වටේ හිටගෙන ඉන්නවා. ඩොකා කිව්වා පටන් ගන්න කියලා. එක කෙල්ලක් මම ඇඳගෙන හිටිය සරම පහලට දැම්මා. :angry:මම ටක් ගාලා මගේ අවයවේ අතින් වහ ගත්තා. :no:අප්පේ මෙයාට ලැජ්ජා හිතිලා.:lol: අපි ඔයිට වඩ දේවල් දැකලා තියෙනවා:lol::P කියලා කියපි. මට එදා තමා ලැජ්ජාව කියන්නෙ මොකද්ද කියලා අවබෝද උනේ.
    Loku docaa da kivve?