ජීවිතයේ හැම දෙයක්ම තේරීම් දෙකයි

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Valuable and encouraging story :D
    Thanks a lot machan
    :):) වෙල්කම් බ්‍රෝ
    ගින්දර කතාව තමා මචන්...........
    ආතල් එකේ ජිවිතේ සැප විදිනවද?
    ජිවිතේ ගැන වද වේවි දුක් විදිනවද?

    මම ආතල් එකේ සැප විදිනවා...:D
    අන්න ඒකම තමා මට මේකෙන් කියන්න ඕනෙ උනේ.
    ඒකනේ මමත් කොච්චර ඖල් උනත් ෆුල් ෆන් එකේ ඉන්නේ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :):) වෙල්කම් බ්‍රෝ

    අන්න ඒකම තමා මට මේකෙන් කියන්න ඕනෙ උනේ.
    ඒකනේ මමත් කොච්චර ඖල් උනත් ෆුල් ෆන් එකේ ඉන්නේ

    අනිවා
    "Don't take life too serious. You'll never get out alive." :rofl:
    මෙක මතක තියාගත්ත නම් හැම වේලේම ආතල් එකෙන් ඉන්න පුලුවන්...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනිවා
    "Don't take life too serious. You'll never get out alive." :rofl:
    මෙක මතක තියාගත්ත නම් හැම වේලේම ආතල් එකෙන් ඉන්න පුලුවන්...
    van wilder එකේ නේද තියෙන්නේ:)
    සිරාවට ඒක නියම ටෝක් එක
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම දෙයක් වත් දාන්න උඹල වගේ මිනිස්සු ඉන්න නිසා තමා ඇත්තට ම මේ පැත්තට එවෙන්නේ වත්...........

    ධනාත්මකව හිතනව කියන්නේ මහා ලොකු කජ්ජක් නෙවෙයි........නමුත් පෙන්නන්නේ සමහරු මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක කරන්න නම් "Positive thinking course" නැතිනම් "පෞරුෂ වර්ධන ක්ලාස්-සෙමිනාර්" යන්න ඕන කියල......

    හැමදේම සේරිවාණිජකරණය වෙච්ච රටක ඕව ඔහොම තමා...!!!!!!

    +රෙපක් දුන්නා.......it SHOULD BE machan....!!!!
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙහෙම දෙයක් වත් දාන්න උඹල වගේ මිනිස්සු ඉන්න නිසා තමා ඇත්තට ම මේ පැත්තට එවෙන්නේ වත්...........

    ධනාත්මකව හිතනව කියන්නේ මහා ලොකු කජ්ජක් නෙවෙයි........නමුත් පෙන්නන්නේ සමහරු මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක කරන්න නම් "Positive thinking course" නැතිනම් "පෞරුෂ වර්ධන ක්ලාස්-සෙමිනාර්" යන්න ඕන කියල......

    හැමදේම සේරිවාණිජකරණය වෙච්ච රටක ඕව ඔහොම තමා...!!!!!!

    +රෙපක් දුන්නා.......it SHOULD BE machan....!!!!
    තමන්ගේ හිත තමයි ඕන දේකට බලපාන්නේ. ඉතින් ඒක හදා ගන්න එක අපේ යුතුකමක්.
    අපි හැමදාම දුක් වෙවී ඉන්නවද සතුටු වෙනවාද කියලා අපියි තීරණය කරන්න ඕනේ.
    මොකද මම මගේ ජීවිතයට ආදරේ නිසා;)

    අනික් කතා ටිකත් කියවලා බලපන් මචන්
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ela thanks for the grt advice
    එල එල :D
    maxxa kathawa macho:)
    11.gif