ජීවිතය එපා වී ඇත!

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර ඩොක්කු පස්සේ ගියොත් වෙන්නේ නිකන්ම පිස්සො වෙන එක කැමතිනම් උපන් වෙලාවයි දිනයයි ස්ථානයයි මට pm කරන්න .:yes:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අම්මා කේන්දර විශ්වාස කරනවා නම්, ෂුවර් ඒකට උබෙ එක බලලා අැති. ඒකේ අැති උබට යාළුවෝ නිසා මෙනවා හරි දරැනු නරකක් වෙනවා කියලා.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මට දැන් අවුරුදු 34 යි. බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මම වෙනම ජිවත් වෙන්නේ. ඒත් අපේ අම්මා තමාත් ඒහෙමයි බන්. පාසල් යන කාලේත් ඉදන් උබට ඔය තිබ්බ ප්‍රශ්න ඔය විදියටම තිබුණා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අම්ම කියන කෙනා එහෙම තමයි බන්... හැබැයි දැන් උබට දැනුම් තියන කාලෙට අවහම උබට තනි තීරණයක් ගන්න හැකියාව තියෙන්න ඕනේ. යාලුවෝ ආශ්‍රයට අපිටත් බැන්න බන් ඉස්සර.. උබ මේකෙන් අහල බලනපන් කොයි අම්මත් එහෙම තමා... අදත් මම එන්න පරක්කු උනොත් අම්ම කෝල් එකක් හරි නැත්තම් වයිෆ් ගෙන් හරි අහනවා ළමය තාම නෑ නේද අවේ කියල.. අපි කොච්චර උස මහත උනත් එයාලට අපිව තාම ළමයි.. එකයි සින් එක.. උබ පොඩ්ඩක් සියලු දේ වමාරලා ඇත්ත කියන එක නවත්තපන්. නරකකට නෙමෙයි කිව්වේ එතකොට ඔය අවධානය පොඩ්ඩක් අඩුවෙලා යාවි
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    අම්මා කේන්දර විශ්වාස කරනවා නම්, ෂුවර් ඒකට උබෙ එක බලලා අැති. ඒකේ අැති උබට යාළුවෝ නිසා මෙනවා හරි දරැනු නරකක් වෙනවා කියලා.

    වෙලාවකට විශ්වාස කරනවා වෙලාවකට නැ,එහෙම බලපු වෙලාවල් වලදී කියලා නැ බන්.
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    මට දැන් අවුරුදු 34 යි. බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මම වෙනම ජිවත් වෙන්නේ. ඒත් අපේ අම්මා තමාත් ඒහෙමයි බන්. පාසල් යන කාලේත් ඉදන් උබට ඔය තිබ්බ ප්‍රශ්න ඔය විදියටම තිබුණා.

    හප්පා. වෙනම කිව්වේ එකේම ගෙදර වෙන වෙන ගෙවල් හදාගෙනද?
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    අම්ම කියන කෙනා එහෙම තමයි බන්... හැබැයි දැන් උබට දැනුම් තියන කාලෙට අවහම උබට තනි තීරණයක් ගන්න හැකියාව තියෙන්න ඕනේ. යාලුවෝ ආශ්‍රයට අපිටත් බැන්න බන් ඉස්සර.. උබ මේකෙන් අහල බලනපන් කොයි අම්මත් එහෙම තමා... අදත් මම එන්න පරක්කු උනොත් අම්ම කෝල් එකක් හරි නැත්තම් වයිෆ් ගෙන් හරි අහනවා ළමය තාම නෑ නේද අවේ කියල.. අපි කොච්චර උස මහත උනත් එයාලට අපිව තාම ළමයි.. එකයි සින් එක.. උබ පොඩ්ඩක් සියලු දේ වමාරලා ඇත්ත කියන එක නවත්තපන්. නරකකට නෙමෙයි කිව්වේ එතකොට ඔය අවධානය පොඩ්ඩක් අඩුවෙලා යාවි

    මං ඇත්ත කියන්නේ නැ බන්. සියලු දේ වමාරුව ඉස්සරනම්.එත් දැන් එහෙම කරන්නේ නැ. එත් කවුරුහරි යාලුවෙක් එක්ක ෆිට් වෙලා දවසක් දෙකක් රවුමක් ගැහුවොත් අනිවා අම්මට මට්ටු වෙනවා.
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    tika kaalekata board weyan kohe hari.. :D :D

    එක තමා හොදම විදිය කියලා මටත් හිතෙනවා. මං දැන් ඔකොම සුවපහසු විදියට හදාගෙන තියෙන්නේ බන්. බෝඩිම් වෙන්න ගියොත් පහසුකම් නැති නිසා ටිකක් බයයි වැඩේට අත ගහන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    යකෝ අපේ අම්මලත් එහෙම තමයි, යාලුවො ආව ඔරෝනව ,සමහර උන්ව පේන්ඩම බැ..ඒහෙමයි කියල අපි සමජයෙන් කොන් උනාද නැනෙ නැනෙ..නිකන් ගොන් ටෝක් නොදී පිරිමියෙක් විදිහට හැසිරියන් මිනිහො...

    උබව අම්මා මේ විදියට පිට යන්න නොදී වෙන උන් ආශ්‍රය කරන්න නොදි හැදුවද උබව රාජපක්ෂ පවුල ඒ විදියට උබව තියාගතද කියල ලොකු ප්‍රේහේලිකාවක් තියනවා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක තමා හොදම විදිය කියලා මටත් හිතෙනවා. මං දැන් ඔකොම සුවපහසු විදියට හදාගෙන තියෙන්නේ බන්. බෝඩිම් වෙන්න ගියොත් පහසුකම් නැති නිසා ටිකක් බයයි වැඩේට අත ගහන්න.

    :rofl::rofl::rofl:
    ඉතින් බලපන්කො උබගෙ අම්මා උබව ඔහොම බලාහන්න එක හරි නෙ .උබ මේ ලමිස්සි වගේ ඉන්නකොට කොහොමද බන් එලියට යවන්නෙ . ඉස්සෙල්ල උබ වෙනස් වෙලා ඉදපන් එතකොට අම්මා නිකන් ම වෙනස් වෙයි . අම්මා බය ඇති උබව කෙල්ලන්ට අහු වෙලා දූශනය වෙයි කියල . :baffled::baffled::baffled:
     
    42899068_2054978897888420_2082718440279244800_n.jpg

    අම්මගෙන් බේරුනාට පස්සේ ගැනිද?
     
    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    :rofl::rofl::rofl:
    ඉතින් බලපන්කො උබගෙ අම්මා උබව ඔහොම බලාහන්න එක හරි නෙ .උබ මේ ලමිස්සි වගේ ඉන්නකොට කොහොමද බන් එලියට යවන්නෙ . ඉස්සෙල්ල උබ වෙනස් වෙලා ඉදපන් එතකොට අම්මා නිකන් ම වෙනස් වෙයි . අම්මා බය ඇති උබව කෙල්ලන්ට අහු වෙලා දූශනය වෙයි කියල . :baffled::baffled::baffled:

    :oo:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අම්මට හුකන්න කියලා උබ බෝඩිමක් හොයන් පලයන්. නැත්තම් හෙන වලියක් දාන් තග දාන් ඉඳපන් ගෙදර යකා නටල. :D

    :yes::yes::yes: