බටහිර ඩොක්කු පස්සේ ගියොත් වෙන්නේ නිකන්ම පිස්සො වෙන එක කැමතිනම් උපන් වෙලාවයි දිනයයි ස්ථානයයි මට pm කරන්න .


අම්මා කේන්දර විශ්වාස කරනවා නම්, ෂුවර් ඒකට උබෙ එක බලලා අැති. ඒකේ අැති උබට යාළුවෝ නිසා මෙනවා හරි දරැනු නරකක් වෙනවා කියලා.
මට දැන් අවුරුදු 34 යි. බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මම වෙනම ජිවත් වෙන්නේ. ඒත් අපේ අම්මා තමාත් ඒහෙමයි බන්. පාසල් යන කාලේත් ඉදන් උබට ඔය තිබ්බ ප්‍රශ්න ඔය විදියටම තිබුණා.
අම්ම කියන කෙනා එහෙම තමයි බන්... හැබැයි දැන් උබට දැනුම් තියන කාලෙට අවහම උබට තනි තීරණයක් ගන්න හැකියාව තියෙන්න ඕනේ. යාලුවෝ ආශ්‍රයට අපිටත් බැන්න බන් ඉස්සර.. උබ මේකෙන් අහල බලනපන් කොයි අම්මත් එහෙම තමා... අදත් මම එන්න පරක්කු උනොත් අම්ම කෝල් එකක් හරි නැත්තම් වයිෆ් ගෙන් හරි අහනවා ළමය තාම නෑ නේද අවේ කියල.. අපි කොච්චර උස මහත උනත් එයාලට අපිව තාම ළමයි.. එකයි සින් එක.. උබ පොඩ්ඩක් සියලු දේ වමාරලා ඇත්ත කියන එක නවත්තපන්. නරකකට නෙමෙයි කිව්වේ එතකොට ඔය අවධානය පොඩ්ඩක් අඩුවෙලා යාවි
tika kaalekata board weyan kohe hari..![]()
![]()
යකෝ අපේ අම්මලත් එහෙම තමයි, යාලුවො ආව ඔරෝනව ,සමහර උන්ව පේන්ඩම බැ..ඒහෙමයි කියල අපි සමජයෙන් කොන් උනාද නැනෙ නැනෙ..නිකන් ගොන් ටෝක් නොදී පිරිමියෙක් විදිහට හැසිරියන් මිනිහො...
කසාද බදපන් මල්ලි , අම්ම හොදයි කියල හිතෙයි
ඒ මොකෝ අයියේ ගෑණි ඊට වඩා අවුල්ද?




After 6 months bitch mode on

එක තමා හොදම විදිය කියලා මටත් හිතෙනවා. මං දැන් ඔකොම සුවපහසු විදියට හදාගෙන තියෙන්නේ බන්. බෝඩිම් වෙන්න ගියොත් පහසුකම් නැති නිසා ටිකක් බයයි වැඩේට අත ගහන්න.






ඉතින් බලපන්කො උබගෙ අම්මා උබව ඔහොම බලාහන්න එක හරි නෙ .උබ මේ ලමිස්සි වගේ ඉන්නකොට කොහොමද බන් එලියට යවන්නෙ . ඉස්සෙල්ල උබ වෙනස් වෙලා ඉදපන් එතකොට අම්මා නිකන් ම වෙනස් වෙයි . අම්මා බය ඇති උබව කෙල්ලන්ට අහු වෙලා දූශනය වෙයි කියල .![]()

අම්මට හුකන්න කියලා උබ බෝඩිමක් හොයන් පලයන්. නැත්තම් හෙන වලියක් දාන් තග දාන් ඉඳපන් ගෙදර යකා නටල.![]()


