ජීවිතය ගැන කියා දෙන කතා හතරක්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ජීවිතය ගැන කියා දෙන කතා හතරක්

ජීවිතය ගැන කියා දෙන කතා හතරක්

attachment.php


ආදරය, විවාහය, අනියම් සම්බන්ධතා සහ නොයෙකුත් ප්‍රශ්න නිසා වර්තමානයේ ජිවත්වන කාන්තාවන් කොතරම් පිඩාවට පත් වෙනවාද කියලා මෙම Lust Stories movie හරිම සරල විදිහට කතා කරනවා. කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banirjee සහ Karan Johar විසිනි. Kiara Advani, Radhika Apte, Bhumi Padnekar, Manisha Koirala, Vicky Kaushal, Neil Bhoopalam, Neha Dhupia, Sanjaya Kapoor වැනි දක්ෂ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පින් මෙහි රංගනයෙන් දායක වෙනවා.



Lust Stories Movie
Lust Stories චිත්‍රපටය මේ වන විට බොහෝ සිනමා විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක් වුණු මෙතෙක් ඉන්දියාවේ නිපදවපු වෙනස්ම ආකාරයක චිත්‍රපටියක් තමයි Lust Stories කියන්නේ. ඇයි එහෙම කියන්නේ ? මොකද මේ චිත්‍රපටය ඇතුලේ එකිනෙකට වෙනස් කතා හතරක් තිබෙනවා.එය හරියට කෙටි චිත්‍රපටි හතරක් එකවර පෙන්වීමක් වගේ.



මිට පෙරත් බොලිවුඩය මෙවැනිම අත් හදා බැලීමක් සිදු කළා. ඒ තමයි Bombay Talkies සිනමා පටය.එම සිනමා පටන් කතා කලේ හිත්වල සැඟවිලා තිබුණු ආශාවන් විශ්වාසයන් වගේ දේවල් ගැන. ඉතින් මේ Lust Stories කියන චිතරපටයේත් තිබෙන කතා හතරෙන්ම කියවෙන්නේ කාන්තාවන් ගැනයි. Kalani (Radhika Apte ) විශ්වවිද්‍යයාලයක මහාචාර්යවරියක්. Sudhaa ( Bhumi Padnekar ) නිවෙසක මෙහෙකාරියක්, Reena ( Manisha Koirala) ගෘහණියක් Megha ( Kiara Advani ) පාසල් ගුරුවරියක්. මේ කාන්තාවන් හතර දෙනා එකිනෙකට වෙනස් ජිවිත කතා හතරක් කියමින් අපිට කියන කතා වල සැබවින්ම අපිට ඉගෙනගත යුතු දෙයක් තිබෙනවා.



source http://thewoman.lk/movie-lust-stories/
 

Attachments

  • movie lust-stories 1.jpg
    movie lust-stories 1.jpg
    61.6 KB · Views: 151

SunimalJs

Member
Aug 25, 2018
23
22
0
අපෝ, ට්‍රැෆික් හිගන්නා අයෙත් ඇවිත්. පව් නොදී යනවා ඔයි.