:::ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?:::
ඔයගොල්ලන්ට ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?
ඔයාලගෙ අදහස් අප සමඟ බෙදා ගන්න.....!!!

ඔයගොල්ලන්ට ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?
ඔයාලගෙ අදහස් අප සමඟ බෙදා ගන්න.....!!!

අපිට ජීවිතය ජීවත් කරවන්න ඉලක්ක ඔනි...
ඒ ඉලක්ක ඉටු කරන්නෙ අපි කා වෙනුවෙන්ද?? ඒ අපි ආදරය කරන අය වෙනුවෙන්...
අපි ආදරය කරන්නේ කාටද?? අපි හුගක්ම ආදරේ කරන්නේ කෙල්ලොන්ට....
හොද ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් ඉන්නවනම් මචං ජීවිතය සුන්දරයි කියල මට හිතෙනවා....
අපිට ජීවිතය ජීවත් කරවන්න ඉලක්ක ඔනි...
ඒ ඉලක්ක ඉටු කරන්නෙ අපි කා වෙනුවෙන්ද?? ඒ අපි ආදරය කරන අය වෙනුවෙන්...

අපි හුගක්ම ආදරේ කරන්නේ කෙල්ලොන්ට....

ane manda matanam kello one naa.kello nathuwa athal eke inna puluwan ban

Ai ammai thathai???![]()

ඒක ඇත්ත මචං... අම්මටයි තාත්තටයි අපි කොහොමත් ආදරෙයිනෙ බං..ඒක විශේෂ දෙයක් නෙමෙයි..![]()