ජීවිතය ගොඩ දාගමු!!!!
මේ මගේ පලවෙනි සිංහල නූලයි.සිංහලවල වරදක් තියෙනවනම් සමා වෙන්න.
මේ නූල මට වගේම මගේ අලුත් යාලුවො වෙන ඔයලාටත් වැදගත් වේවී.මේ නූලට හේතු සාධකය මට වෙච්ච අත්දැකීමක්.මෙන්න මේකයි සිද්දිය.
මම දෙවෙනි සැරේට A/L කලා මේ අවුරුද්දේ.ගිය පාර කරලා මගේ එක විෂයක් අසමත් වෙලා තියෙන්නෙ.ඉතින් විභාගෙ ලියලා BIT එක කරන්න කියලා හැදුවෙ.ඔය අතරේ මට පොඩි ආන්ඩුවෙ ජොබ් එකක් සෙට් උනා.සෙට් උන කිව්වට හම් බ උනා නෙමේ මට එන්න කියල තිබ්බා.
මාත් ඉතින් හැඩ වැඩ දාලා මගෙ තියෙන සුදුසුකම් වලට අනුව CV එකක් හදලා මං ගාව තිබ්බ ඔක්කොම සහතික ටිකත් එක්ක ගියා අපෙ තාත්තිත් එක්ක එන්න කියපු තැනට.(තාත්තිත් එක්ක ගියෙ තවම මම පොඩි බබානෙ පාරක් කියලවත් හරියට දන්නෙ නැනේ
)
ඉතින් මගේ වාරේ එනකන් මන් බලගෙන හිටිය...)ඔන්න මට කතා කලා එන්න කියලා.මාත් ඉතින් ගියා..කියන්න ඕනි මට මීට කලින් මෙහෙම ජොබ් ඉන්ටවිව් අත්දැකීමක් තිබිලා නෑ
)
ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා මගේ CV එක බලන්න පටන් ගත්තා.ඇත්තටම මම CV එක අමුතුම විදියට හදපු හින්දා දැකපු ගමන් එතන හිටපු ලොක්කා පුදුම උනා.එ වගේම මට IT ෆීල්ඩ් එකේ ගොඩක් සුදුසුකම්,මම ලබපු ජයගහන ගොඩාක් CV එකේ තිබ්බා...
..ඒවා දැකලා තව පුදුම උනා.මං වගේ පොඩි කොල්ලෙක් මේ වගෙ වැඩ කරලා තියෙනව කිව්වාම.
එ උනට ටික වෙලාවකින් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා කියපු දෙයෙන් මං ගොඩක් පුදුම උනා.
එයා කියනවා මගේ CV එක දිහා බලලා මගේ O/L වල ගණිතය විෂයට තියෙන්නෙ "S" සාමර්ථයක්,රජයේ රස්සාවකට එන්න අඩුම ගනේ "C" සාමාර්ථයක්වත් ඕනි කියලා.
ඇත්ත මට තියෙන්නෙ "S" සාමර්ථයක් තමා.එත් මට තියෙන දුක මට තියෙන අනෙකුත් සුදුසුකම් වලටවත් මාව ගත්ත නැති එකට.
ඉතින් මොනා කරන්නද හුගක් දුක හිතිලා අපි අව හිස් අතින් ගෙදරම.
මේ අත්දෙකීම සමහරවිට ගොඩක් අයට ඇති.මට දැන ගන්න ඕනි o/L සමත් වෙලා A/L අස්මත් උන කෙනෙකුට(මේ පාර නම් එහෙම වෙලා නැතුව ඇති,කියන්න බෑ.අපි හොන්දට ලිව්වට මර්කින් වල කොහොමද දන්නෙ නෑනෙ)හොඳ රැකියාවක් කව්දාවත්ම කරන්න බැරිද..හොඳ BIT වගේ Degree එකක්වත් කරල කරන්න බැරිද?
අත්දැකීම් තියෙන අය සහ මේ ගැන දන්න අය කියන්නකො බලන්න ඔයාලගෙ අදහස් ටිකක්...
ඒ අදහස් වලින් මං වගේම තව කවුරු හරි යමක් අරගෙන එයාලගෙ ජීවිතය ගොඩ දාගත්තොත් මේ නූල ලියපු මට වගේම අදහස් දක්වපු අයටත් කවදා හරි සතුටු වෙන්න පුලුවන් අපි කෙනෙක්ගෙ ජීවිතයක් හදාගන්න උදවු කලා කියලා.
මේ මගේ පලවෙනි සිංහල නූලයි.සිංහලවල වරදක් තියෙනවනම් සමා වෙන්න.
මේ නූල මට වගේම මගේ අලුත් යාලුවො වෙන ඔයලාටත් වැදගත් වේවී.මේ නූලට හේතු සාධකය මට වෙච්ච අත්දැකීමක්.මෙන්න මේකයි සිද්දිය.
මම දෙවෙනි සැරේට A/L කලා මේ අවුරුද්දේ.ගිය පාර කරලා මගේ එක විෂයක් අසමත් වෙලා තියෙන්නෙ.ඉතින් විභාගෙ ලියලා BIT එක කරන්න කියලා හැදුවෙ.ඔය අතරේ මට පොඩි ආන්ඩුවෙ ජොබ් එකක් සෙට් උනා.සෙට් උන කිව්වට හම් බ උනා නෙමේ මට එන්න කියල තිබ්බා.
මාත් ඉතින් හැඩ වැඩ දාලා මගෙ තියෙන සුදුසුකම් වලට අනුව CV එකක් හදලා මං ගාව තිබ්බ ඔක්කොම සහතික ටිකත් එක්ක ගියා අපෙ තාත්තිත් එක්ක එන්න කියපු තැනට.(තාත්තිත් එක්ක ගියෙ තවම මම පොඩි බබානෙ පාරක් කියලවත් හරියට දන්නෙ නැනේ

)ඉතින් මගේ වාරේ එනකන් මන් බලගෙන හිටිය...)ඔන්න මට කතා කලා එන්න කියලා.මාත් ඉතින් ගියා..කියන්න ඕනි මට මීට කලින් මෙහෙම ජොබ් ඉන්ටවිව් අත්දැකීමක් තිබිලා නෑ
)ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා මගේ CV එක බලන්න පටන් ගත්තා.ඇත්තටම මම CV එක අමුතුම විදියට හදපු හින්දා දැකපු ගමන් එතන හිටපු ලොක්කා පුදුම උනා.එ වගේම මට IT ෆීල්ඩ් එකේ ගොඩක් සුදුසුකම්,මම ලබපු ජයගහන ගොඩාක් CV එකේ තිබ්බා...
..ඒවා දැකලා තව පුදුම උනා.මං වගේ පොඩි කොල්ලෙක් මේ වගෙ වැඩ කරලා තියෙනව කිව්වාම.එ උනට ටික වෙලාවකින් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා කියපු දෙයෙන් මං ගොඩක් පුදුම උනා.
එයා කියනවා මගේ CV එක දිහා බලලා මගේ O/L වල ගණිතය විෂයට තියෙන්නෙ "S" සාමර්ථයක්,රජයේ රස්සාවකට එන්න අඩුම ගනේ "C" සාමාර්ථයක්වත් ඕනි කියලා.ඇත්ත මට තියෙන්නෙ "S" සාමර්ථයක් තමා.එත් මට තියෙන දුක මට තියෙන අනෙකුත් සුදුසුකම් වලටවත් මාව ගත්ත නැති එකට.

..