පුළුවන් තරම් ණය නොවී ඉන්න බලන්න.
Needs සහ wants (desires) අතර වෙනස හොඳින් ජීවිතයට ගලපගන්න.
ඔබ වර්ථමාන මොහොතේ සතුටු වෙනවා වගේම.. පුලුවන් නම් ඒ වර්ථමාන මොහොත දානයක් කරගන්න..
තණ්හාව නිසා ඇතිවෙන අසීමිත ආසාවන් නිසා අපි දරන්න බැරි තරම් ණය උගුල් වල අහුවෙනවා :
ලීසින්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් දුර දිග නොබලා භාවිතා කිරීම නිසා ගෙවා ගන්න බැරි ණය ගොඩගැහෙනවා.
අල්පේච්ඡ වෙන්න උත්සාහ කරමු. "අපිට නැතිනම් නෑ - පුළුවන් කාලෙක ගන්නවා" කියලා ණය නොවී අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරමු.
ලීසින්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් දුර දිග නොබලා භාවිතා කිරීම නිසා ගෙවා ගන්න බැරි ණය ගොඩගැහෙනවා.
අල්පේච්ඡ වෙන්න උත්සාහ කරමු. "අපිට නැතිනම් නෑ - පුළුවන් කාලෙක ගන්නවා" කියලා ණය නොවී අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරමු.
Needs සහ wants (desires) අතර වෙනස හොඳින් ජීවිතයට ගලපගන්න.
Wants ට වඩා Needs ට වටිනකමක් දෙන්න.
Want එක Need එකක් වෙනකල් ම ඉවසන්න.
Want එක Need එකක් වෙනකල් ම ඉවසන්න.
ඔබ වර්ථමාන මොහොතේ සතුටු වෙනවා වගේම.. පුලුවන් නම් ඒ වර්ථමාන මොහොත දානයක් කරගන්න..
ඔබේ වර්ථමාන මොහොතේ, අනුන්ගේ වර්ථමානය සුන්දර කරන්න උත්සාහ කරන්න.
තෙරුවන් සරණයි
Last edited: