ජීවිතය ජයගන්නෙ මෙහෙමයි.

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම මේ elakiri.com එකේ දැකපු හොදම Thread වලින් එකක් මේ.....

    මේ
    Thread එකේ කතෘට ගොඩක් පිංං

    දන්නවාද...මේකත් එක්තරා පිං ලබාගැනිමේ මාර්ගයක් තමයි...
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මම මේ elakiri.com එකේ දැකපු හොදම Thread වලින් එකක් මේ.....

    මේ
    Thread එකේ කතෘට ගොඩක් පිංං

    දන්නවාද...මේකත් එක්තරා පිං ලබාගැනිමේ මාර්ගයක් තමයි...

    :love::love::love:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ජීවීතය ජය ගන්න නම්


    2) හොද අධ්‍යාපනයක් ලැබීම අනිවාර්යයි.
    3) A/L අසමත් වුනත් O/L සමත් නම් හැදෑරිය හැකි උපාධි/පාඨමාලා බොහෝමයි.

    මේ දෙක නම් අනිවාර්ය නෑ මන් හිතන්නේ, අද්‍යාපනය නැතත් බුද්ධිමත් වෙන්නයි ඕනි. ඔය පොඩියට බිස්නස් පටන් අරන් මහපරිමනෙන් කරන්නේ උගත් මිනිහට වඩා බුද්ධිමත් මිනිහා කියල මට හිතෙන්නේ