ජීවිතය දිනපු..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,635
    548
    113
    Here on earth..
    මචන්ලා, ඔයාලා දන්න ජීවිතය දිනපු මිනිස්සුන්ගේ ජීවිත කතා ටිකක් මෙතන දාන්න. නැගිටින්න උත්සහ කරන කාටහරි කෙනෙක්ගේ හිතට ඒක හයියක්වෙයි..
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය එක එකාගේ ලබ්බවල් කියවන්න එපා බන්. ඕව ගොඩක් ඒව අතින් දාල ලියල තියෙන්නේ. හොඳම දේ තමන්ගේ ජීවිතේ සහ තමන්ට පේන දැනෙන දේ වලින් උගත් පාඩම් අනුව ගේම ගහන එක. :P