ජීවිතය බෙදාගන්න ඔබේ වචනයෙන් ,.....

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
ජීවිතය බෙදාගන්න ඔබේ වචනයෙන් ,.....

ජීවිතය කියන්නේ හරිම අමුතු දෙයක් . කොයි මොහොතේ වෙනස් වෙනවද කියල කාටවත් කියන්න බැ . මොකද අපේ ජිවිත වල යන ගමන ගොඩක් වෙලාවට තීරණය කරන්නේ අපේ පවුලේ අය හරි වටපිටාවේ උදවිය . හැමෝම කියන්නේ අපේ ජිවිත තීරණය කරන්න ඕන අපි කියල එක මහා පිස්සු කතාවක්. අපිට ඕන නිදහස බුක්ති විදින්න ගියොත් අපිට කන්නවත් නැ.
මට හිතෙන්නේ ජීවිතය කියන්නේ අනාගතය තේරුම් ගන්න අපහසු අතීතයේ අත්දෙකිම් වලට පින්සිද්ද වෙන්න එන එන බෝල වලට ගහන තවත් එක සෙල්ලමක් කියාලා .
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    අනිත් අයට කරදරයක් නොවෙන්න ජීවිතේ ගෙනියන්න පුලුවන්නම් අපිට අපේ ජීවිතේ ගොඩ නගාගන්න පුලුවන්. නිදහස් ජීවිතයක් ගෙනියන්න දැඩි හිතක් වගේම ස්ථීර ප්‍රතිපත්තිත් තියෙන්න ඕන බන්.
    පවුලෙ අය වටපිටාවෙ අයට ඕන විදියට කියන එකෙන් කියවෙන්නෙ, අපි සමාජීය බැදීම්, සංස්කෘතිය කියන දේවල් වලින් හිරකරල කියන එක. මොනදේ කරන්න ගියත්, කලත් නොකියන දෙයක් නෑ. ඒක අපේ අයගෙ හැටියක්. ඒ කියන කියන දේවල්වලට ඇහුම්කම් දිදී ජීවිතේ ගෙනියන්න බෑ කොහොමත්.උබ කියන්න හදනදේ පැහැදිලි නැති නිසා මීට වඩා කියන එකේ තේරුමක් නෑ.
     
    smtl8668

    Member
    Dec 15, 2010
    17
    2
    0
    Anuradapura
    සහෝ .
    ඔබත් ඔබේ වචනයෙන්ම පුංචි වැකියක් ලියන්න. ඔබ කොහොමද ජීවිතය දකින්නේ ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිනපතා විභාගයකට පිළිතුරු සෙවීම...:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවිතය සරලයි

    වැඩ කරන්න
    මුදල් උපයන්න්න
    පොදුවේ හැමදෙනාටම යහපතක් වෙන්න් ජිවත් වෙන්න
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් නොසැලෙන විර්යකින් සහ අධිෂ්ඨානයකින් තමන්ගේ අරමුණු කරා තමන්ගේ ජීවිතය හසුරුවා ගැනීමක් තමයි විදියට තමයි මම ජීවිත් වීම දකින්නේ. හුස්ම අරගෙන කාලා බීල ජිවත් උනාට වැඩක් නැහැ. ජිවිතේ අපායක් කරගන්නවද එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකයක් කරගන්නවද කියල තීරනය කරන්න ඕනේ තමන්ම තමයි. ඒකට මුල් වෙන්නේ තමන්ගේම හිත තමයි.