එලකිරි වගේ ඇත්ත කතන්දරයක් අපේ කස්ටිය පිලිගන්න අකමැති වුනත්..
ඇත්ත මේක තමයි. රෝසමල් යහනාවක් නැහැ කියල අපි නිදානොගෙන ඉන්නද? හිනානොවී ඉන්නද?
You must spread some Reputation around before giving it to wisal again.[/QUOTE
අර ඉංගිරිසියෙන් ලියලා තියන කතාව ඇත්ත මොකද උබ මේ දැන්නේ මට දීලා තිබුනේ.. ඔ
ඔඋ මචන් අපිටත් රෝස මල් යහ්නා තිබුනේ නෑ මට ඕනේ උනේ උප මාවට අදාල රෝස ගහත් මලත් නිතරම කටු තිබුන දෙකක් නමුත් කවියාගේ පැහැර හැරීමක් නිසා රොස මලට ලස්සන තැනකට ඇවිත් ජීවිතයේ සුවබර පැත්ත ගැන කතා කරන්න පුලුවන් වනවා ගහේ කටු තියෙද්දිත්...
නමුත් බෝගන්විලා ගහට එහෙම එකක් කවියෝහැදුවේ නෑ .. ඒ ගහෙත් කටු තියනවා
මේ දයලෙක්තය ගොඩක් අය වටහාගන්නේ නැති එකයි මට දුක