මචං මිනිස්සු දෙවිදියකට ජීවිතය විදිනවා
එක පිරිසක් පට්ටම සල්ලිකාරයෝ උන් උන්ට හිතෙන හිතෙන වාහන ගෙවල් කෙල්ලෝ හැම එකම අරගෙන හිතෙන හිතෙන රටවල් ගිහින් මුළු දවසෙම ෆන් එකේ ඉන්නවා
තව පිරිසක් ගොඩාක් සරල ලස්සන ජිවිතයක් ගත කරලා ජිවිතේ විදිනවා (හැම රටකම possible නෑ මේකනම්)
ඒ දෙකටම නැති මද්යම පන්තිය හැමදාම ජිවිතේ විදවනවා![]()
![]()
![]()
![]()




ekma deyai hitune lamayektawath me wage gwitayak denna ona
man hamadama campus eke yr ekak iwara unama hitanne
gatta athal ekakuthi na kapu kamakuth na
danna dekuth na
sathutakwath na hamadama wayaata yanawa
තේරෙන්නේ කියපන්කො....

Me sathuta dan kale aya danneth na. kalaya mawu wenasaka arume.![]()
ඔවු බන් දැන් කලේ අපි ජීවත් වෙච්ච ගමකට ගියත් ගමත් නාගරීකරණය වෙලා.
කිසිම ලස්සනක් නැ.
++++++++++



මට නම් පොඩිකාලේ මතක් වුනා බන්... ආයේත් දුවගෙන යන්න පුළුවන්නම් ඒකාලෙට...