ජීවිතය සහ රස්සාව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    ජීවිතය සහ රස්සාව

    ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.

    මම වෘත්තියෙන software enginner කෙනෙක්, මාසෙට සැලකිය යුතු මුදලක් ලැබුනට ඉතින් ඒ හා සමාන කට්ටක් කනවා, මානසික පීඩනය සහ අවම නිදහස, උබලා කරන රස්සාවලුත් එහෙම ඇති.

    ඒත් නිකන් බලපන්කො, පිටරට විතරක් නෙමේ, ලංකාවෙත් අපි හිතන්නෙවත් නැති මිනිස්සු මේ දෙකම විඳිනවා. ඔය කෑම එහෙම හදන යූටුබ් චැනල් තියේ මාසික ආදායම ලක්ශ 3-4 ගන්න, ඇත්තටම ඉතින් ලොකු දෙයක් කරලා නෙමේනෙ, concept එකයි thinking එකයි තමා ඕනි, මේවා ගෙවල් වල අයට කිව්වට තේරෙන්නෙ නෑ, මම මේ නිකන් අහන්නෙ, මම ඒ චැනල් වල ආදායම බැලුවේ මේ සයිට් එකෙන් ( socialblade ), ඇත්තටම ඒ ගනන් ඒ මිනිස්සුන්ට හමෙබෙනවද?


    හැමොටම දවසක හරියන්න ඕනි,හොයන ජීවිතය ලැබෙන්න ඕනි. ජය වේවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපි මේ දුවන්නේ රේස් එකක් බං. අපි පුළුවන් තරම් හයියෙන් දුවලා බැට්න් එක අපේ දරුවන්ට දෙනවා උන් දුවලා උන්ගේ දරුවන්ට දෙනවා. ඕක තමයි චක්‍රයක්‌ වගේ වෙන්නේ. අපිට සල්ලි තියනවා නිදහස නෑ සමහර උන්ට නිදහස තියෙනවා සල්ලි නෑ හැමෝම කරන්නේ තමන්ට නැති මොනවම හරි දෙයක් ගැන පසුතැවිලා මැරිලා යන එක.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    IMG_20210523_175232.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇත්තටම ඉන්න ගමන් කල්පනා කලාම, අපි මාර මිරිඟුවක් පස්සෙ දුවන්නෙ බන්, අපි මේ ලැබිලා තියෙන ජීවිතේ කොච්චර විඳලද කියලා හිතලා බැලුවාම ඇත්තටම නෑ කියලත් හිතෙනවා.

    aththatama kathawa bn matath me dn job magulanm epa welaa inne sirwatama jiwithe kynnne meka neme bn