ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
බොහෝම සතුටුයි මිත්‍රයා ,,,
මගේ උණුසුම් සුභපැතුම්....
හැබැයි ඔයාගේ ආදරය පන වගේ රැකගන්න..ඒක නැතිවෙන්න ඉඩතියන්න එපා.
එහෙම නොවුනොත් තමයි ඔයා අර එපා කිව්ව දේවල් කරන්න ගොඩක් මිනිස්සු පෙලබෙන්නේ...

බොහොම ස්තූතියි comment එකට
all the best machan :yes:
matanam aurudu 23 welath thama kellek naha ban:sorry:

වෙලාව එනකන් හිටපන්. තව කල් තියෙනවා.
අනිත් එක ජීවිතේ හදාගන්න කෙල්ලෙක් ඕනෙම නෑ මචන්. උබ තනියම ඉන්න වෙලාවක හොදට හිතපන් උඹ කරන වැරදි වැඩ මොනවද හරි වැඩ මොනවද කියලා. උඹම උඹේ ජීවිතේ හදාගනින් ....
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    අපිටත් ඔහම කෙල්ලෙක් හිටියනම් අපිත් උබ වගේ තමයි :( TFS rep+3
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    අපිටත් ඔහම කෙල්ලෙක් හිටියනම් අපිත් උබ වගේ තමයි :( TFS rep+3

    වෙලාව එනකන් හිටපන්. තව කල් තියෙනවා.
    අනිත් එක ජීවිතේ හදාගන්න කෙල්ලෙක් ඕනෙම නෑ මචන්. උබ තනියම ඉන්න වෙලාවක හොදට හිතපන් උඹ කරන වැරදි වැඩ මොනවද හරි වැඩ මොනවද කියලා. උඹම උඹේ ජීවිතේ හදාගනින් ....

    "Every Girl is not a princess but her lover can changed her as a princess"
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Wish You

    සුභ පතනවා යාලුවා ඔබට මෙන්ම මටද ජීවිතය කියාදුන්නේ පෙම්වතියයි ඒත් මමනම් අරක්කු සිගරට් වලට අහු වෙලා හිටි කෙනෙක් නෙමෙයි නමුත් අපි අපේ අම්මට ආදරය කරන හැටි ගරු කරන හැටි වගේ දේවල් මමනම් හරියටම ඉගෙන ගත්තෙ එයාගෙන්
    කතාව ඒක නෙමෙයි අද ඔයා එයත් එක්ක යාලු වෙලා මාස කීයද ??
    අද ඔයා අපිට මේ කියන ආදරණීය පෙම්වතිය ගැන තව අවුරුදු 02කින් මේ විදිහටම ඔයා අපිට කිවුවොත් ඔයා කලාතුරකින් ඉන්න සැබෑ පෙම්වතෙක්
    නමුත් සත්‍ය නම් වසර 06,07 පෙම්පුවත් පවා අවසන් වෙන්නෙ ගොඩක් වෙලාවට කෙල්ල කොල්ලව හිතාගන්න බැරිවිදිහට අමතක කරලා යන සීන් එකකින්
    අද අපි උබට ඔලුවෙන් හිටගෙන කිවුවත් මේ කියන දේ තේරුම් ගන්න හිතන්නෙවත් නෑ
    අපිත් ඉස්සර එහෙමයි ..... ඔයා ඔයාගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එකත් එයාට දෙනවා ඔයා එයා කියන දවසට පන්සලටත් යනවා ඒත් බුදු දහමට අනුව ඒක ආදරය නෙමෙයි රාගය .ඒක ඇත්තටම ආදරයක් නම් එයා ඔයාව දාල ගිය දවසටත් (ඔයාට එහෙම වෙන්න එපා)ඔයා එක වගේ ඉන්න ඕනා.
    අනේ එයානම් එහෙම නෑ කියල කියන්න හදිස්සි වෙන්න එපා
    ගොඩක් කොල්ලො ඒකතාව අවුරුදු 2ක් 3ක් උණත් කියනවා ඒත් අවසානය දුකක් විතරමයි

    ඒ කෙසේ වුණත් ඔබට හද පිරි සුභ පැතුම් යාලුවා
     
    මුලින්ම කියන්නම් මගේ මේ සම්බන්දෙට තවම මාස 6යි. ඒත් මේ මාස 6 මට හරියට ආත්ම 6 ක් වගේ සහෝ. තව දෙයක් කියන්නම් මන් මේ සම්බන්දය පටන් ගන්න කලින් මම කෙල්ලෝ ගොඩක් එක්ක යාලු වෙලා හිටියා (ලොකු කමකට නෙවෙයි කිව්වේ) ඒත් ඒ කාගෙන්වත් දැනුනේ නැති විදියේ ආදරයක් මට ලැබුන හින්දයි මමත් බොක්කෙන්ම ලව් කරන්නේ.

    මම මේ සම්බන්දය ගැන තව අවුරුදු 2කින් නෙවෙයි තව අවුරුදු 20කින් වුනත් මේ තියෙන සතුටෙන්ම කතා කරන්නම්. අනිවාර්යෙන්ම වෙඩින් ඉන්විටේෂන් එකත් එලකිරි එකේ පොස්ට් කරන්නම්. අන්න එදාට සතුටු වෙයන්. :yes: :yes:

    මචන් උඹ කියලා තියෙන දෙයක් දැක්කාම හිනා ගියා.

    "ඔයා ඔයාගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එකත් එයාට දෙනවා ඔයා එයා කියන දවසට පන්සලටත් යනවා ඒත් බුදු දහමට අනුව ඒක ආදරය නෙමෙයි රාගය" :angry::angry:

    හේහේ ... ෆේස්බුක් පාස්වර්ඩ් එක මම එයාට දෙන එකයි මම පන්සල් යන එකයි රාගයට කරන දෙවල් කියලා කියන්නේ මොන පදනමකින්ද? පන්සල් යන එකයි රාගයයි අතර කිසි සම්බන්දයක් නෑ. මම ඒ දේවල් කරන්නේ එකක්, මම ඒ දේවල් වලට දැන් ගොඩක් කැමතියි, මම ඒ දේවල් කරන එකෙන් ගොඩක් සතුටු වෙනවා. :yes::yes:

    "ඒක ඇත්තටම ආදරයක් නම් එයා ඔයාව දාල ගිය දවසටත් (ඔයාට එහෙම වෙන්න එපා)ඔයා එක වගේ ඉන්න ඕනා."

    සොරි මචන් මෙහෙම දවසක් නම් එන්නේ නෑ .......

    බොහොම ස්තුතියි කොමෙන්ට් කරාට .....
    :) :)
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    හේහේ ... ෆේස්බුක් පාස්වර්ඩ් එක මම එයාට දෙන එකයි මම පන්සල් යන එකයි රාගයට කරන දෙවල් කියලා කියන්නේ මොන පදනමකින්ද? පන්සල් යන එකයි රාගයයි අතර කිසි සම්බන්දයක් නෑ. මම ඒ දේවල් කරන්නේ එකක්, මම ඒ දේවල් වලට දැන් ගොඩක් කැමතියි, මම ඒ දේවල් කරන එකෙන් ගොඩක් සතුටු වෙනවා. :yes::yes:
    ඒ ඔබේ පුන්චි හිතට වැටහෙන තරමනෙ ...

    ලංකාවෙ වැඩි ප්‍රතිශතයක් කොල්ලො තවම පන්සල් යන්නෙ තමන්ගෙ ගෑනු ලමයත් ආවාද බලන්න,තමන් හොද බැතිමතෙක් කියන එක කෙල්ලට ඔප්පු කරන්න
    ඒවගේම එයාට පේන්න,පන්සල් විතරක් නෙවෙයි දහම් පාසල් යන්නෙත් ඒ හේතුව නිසා
    නමුත් ඉතාම සද් භාවයෙන් දහම් පාසලට වුණත් යන දරුවො අනන්තවත් ඉන්නවා
    අවුරුදු කිහිපයක් දහම් පාසල් වල උගන්වපු අපිනැත්නම් කවුද දන්නෙ :D
    මේ වගේ දේවල් තේරුම් ගන්න යාලුවා ඔයා තවම මෝරල මදි
    කෙල්ලෙක් නිසා කොල්ලෙක් පන්සල් යනවනම් ඒක හොද දෙයක්
    ඒත් තමන්ගෙ අම්මට තාත්තට අවුරුදු 20 ක් තිස්සෙ කරන්න බැරි වුණ දෙයක්
    ගෑණු ළමයෙක් කෙරුවනන් ඒක රාගය තමයි දරුවා
    "යථා භූතං ඤාන දස්සනං සුවිසුද්ධං අහෝසි"
    හිතට විශාල ආදරයක් , විශාල සතුටක් තියෙන වෙලාවට කරන කියන ගොඩක් ඒවා සිද්ධවෙන්නෙ ආවේග නිසයි .
    ඒවගේ වෙලාවට යථා තත්වය දැකීම පිලිබද ඥාණය පිරිසිදු නැහැ මලේ
    ජනප්‍රිය කියමනක් තියෙනවා
    "ඔබ සතුටින් සිටිනා විට පොරොන්දු දෙන්න එපා කියලා "
    ඔබ දැන් පන්සල් යන්නෙ හිතේ අවන්කවම ඔබ දෙදෙනාගෙ ගැන විතරක් නෙවෙයි ජීවිතය ගැන වැටහී හිත සතුටින් නම් ඔබේ හිතේ රාගය නැහැ මලේ
    ඒත් අපේ රටේ 80%90%ක්ම කොලු පැටවු කෙල්ලෙක් ජීවිතයට ආපු සැණින් අවුරුදු 20ක් තිස්සෙ තිබුණ පුරුදු අමතක කරලා වෙනස් වෙන්නෙ රාගය නිසා මිසක ආදරය නිසා නෙමෙයි මලේ
    පන්සල් යන්නෙ මල් පූජා කරන්න තමයි ඒත් හිතට ඒ FIT එක එන්නෙ කෙල්ලෙක් නිසානම් එතන තියෙන්නෙ ගොඩක් දුරට රාගයම තමයි.
    90% ක්ම මිනිස්සු ආදරය නිසා තවත් කෙනෙක්ව මරන්න වගේම හොද පැත්තටත් වෙනස් වෙනවා
    හොද අතට වෙනස් වීම අනුමත කරන්න පුලුවන් ඒත් ඒක ඔප්පු කරන්නනම් කෙල්ල නැති දවසක වුණත්
    "මේ හැම දේම අනිත්‍යයි "කියලා හිතලා කෙල්ලට සුභ අනාගතයක් පතලා හිත හදා ගන්න පුලුවන්නම් අන්න එතන නියම ආදරය තිබිලා තියෙනවා

    ඒත් ලංකාවෙ වැඩි ප්‍රතිශතයක් තුල තියෙන්නෙ ආදරය නෙමෙයි රාගය

    ඒත් පුන්චි උබේ හිතට සැබෑ ආදරයක් ජනිතවී තිබේනම් මගෙන් සුබ පැතුම්....!
    ඔබ තදින්ම අදහනවනම් මම මුලු හදින්ම ඇයට ආදරෙයි කියලා එහෙනම් කවදාවත් ඔබට වරදින්නෙ නෑ
    ඔබ 10% ,20%ක් වගේ පුන්චි ප්‍රතිශතයකට අයිති ආදර රග මඩලේ පතාක යෝධයෙක් ......
     
    මෙහෙමයි සහෝ, මම මගෙ original post එකේ එක තැනකවත් සදහන් කරලා නෑ මම එයා නිසා පන්සල් යනව කියලවත්, මම දවස ගානේ පන්සල් යනවා කියලවත්. මම කියල තියෙන්නේ එයා මට හොද දේවල් කියලා දුන්න නිසා මම දැන් ගොඩක් හොදට ජීවත් වෙනවා කියලා ( බුදු දහමට අනුව ) අනිත් එක මන් කවදාවත් එයාව මීට් වෙන්න පන්සල් යන්නේ නෑ. පන්සල කියන්නේ ලව් කරන තැනක්වත් පාර්ක් එකක්වත් නෙවෙයිනේ ....

    එත් පුලු පුලුවන් වෙලවට අපි දෙන්නා කතා වෙලා පන්සල් යනවා,ඒ යන්නේ ලව් කරන්නවත් එකිනෙකාගේ රාගය සන්සිදවා ගන්නවත් නෙවේ සහෝ. :yes: :yes:

    එනිවේ තැන්ක්යු මචන්. බුදුසරණයි