ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ow bn. anit eka eka kiyanna matanam kellek awashya wenne naha.

    kellek nam awashyama wenne ne thamange jeewithaya hada ganna.. eeth budu dahamath awashyamada kiyana eka mata prashnayak, buddhagame nethi, hondata jeewath wena minissu oni tharam innawa.hema deyakma limit ekatama thibbanam ethi. Ekinekage jeewtha wala thiyana awashytha matha oya hema deyakma wenas wenawa, honda de.. onama deyak onewata wada onema thenakadi onima nethi sankalpayata anuwa jeewath wena eka.. at least mata nam.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචං උඹනම් ගොඩක් ලොකු පිනක් කරලා තියනවා ඔය වගේ කෙල්ලෙක් හම්බ වෙන්න. කවදාවත් ඔය කෙල්ලව නැති කරගන්න එපා මචං.

    උඹලා දෙන්නා ඔය ප්‍රතිපත්ති වල ඉන්නකම් උඹල දෙන්නා ගොඩක් සතුටින් ජිවත් වෙයි කවදාවත් වරදින්නේ නැහැ..

    බුදු සරණයි දෙන්නටම.!!
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    සාදාරණ විදියට මුදල් හම්බ කරන්න

    metana tamai podak awl gihin tiyenne

    ඇයි මචන් එහෙම කියන්නේ ?
    මචං උඹනම් ගොඩක් ලොකු පිනක් කරලා තියනවා ඔය වගේ කෙල්ලෙක් හම්බ වෙන්න. කවදාවත් ඔය කෙල්ලව නැති කරගන්න එපා මචං.

    උඹලා දෙන්නා ඔය ප්‍රතිපත්ති වල ඉන්නකම් උඹල දෙන්නා ගොඩක් සතුටින් ජිවත් වෙයි කවදාවත් වරදින්නේ නැහැ..

    බුදු සරණයි දෙන්නටම.!!

    බුදු සරණයි මචන් :yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ha ha උඹෙ කෙල්ල වෙන එකෙක්ට පුක දිලා තොට බුටි එක තිබ්බ දවසට ආපහු වරෙන්.. :angry:

    එල එල.. සුභ පැතුමි යාලු. සතුටින් ඉපපන්.:D
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ha ha උඹෙ කෙල්ල වෙන එකෙක්ට පුක දිලා තොට බුටි එක තිබ්බ දවසට ආපහු වරෙන්.. :angry:

    එල එල.. සුභ පැතුමි යාලු. සතුටින් ඉපපන්.:D

    ස්තුතියි කොමෙන්ට් එකට. :rolleyes: දෙයක් කියන්නම් යාලුවා, මගේ කෙල්ල උඹේ කෙල්ල වගෙ නෙවෙයි, එක හින්දා මට ප්‍රශ්නයක් නෑ .. :angry: :angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    මට එළකිරියෙමෙ තව කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් මතක් උනා. ඒකෙ තිබ්බෙ අපි සතුටට යනකොට දුකට යාමේ දුර ගැන දාල. ඇත්තටම මචන් උබ ඔය කෙල්ලව පණ වගේ රැකගනින්.. එයාටවත් වෙනස් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් උබ මාර අවාසනාවන්තයෙක් වෙනව. හේතු උබ අද අපිට එපා කියපු දේවල් වලටත් වඩා එහාට ගිහින් නතර වෙන්නෙ, එහෙම දේවල් වෙනව දැකපු යාලුවො නිසා අත්දැකීමෙන් කියන්නෙ...
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    කවුරු මොනවා ඉරිසියාවට කිවුවත් ඔයාල වගේ ආදරෙන් ඉන්න  අය අද කාලෙ හරිම අඩුයි... :yes: හැමදාම සතුටින් ඉන්න...:D එයත් ගොඩාක් lucky ඔයා වගේ boy කෙනෙක් ලබන්න... :yes: මොකද අද කාලෙ ගොඩක් boys ලා දෙයක් කිව්වට හැදෙන අය නෙවෙයි... :angry:

    Any way Congratulations...!!! :love::love:
     
    Last edited:

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala

    බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.

    සුභ පැතුම් මචෝ...:)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මට එළකිරියෙමෙ තව කොල්ලෙක් දාපු ත්‍රෙඩ් එකක් මතක් උනා. ඒකෙ තිබ්බෙ අපි සතුටට යනකොට දුකට යාමේ දුර ගැන දාල. ඇත්තටම මචන් උබ ඔය කෙල්ලව පණ වගේ රැකගනින්.. එයාටවත් වෙනස් වෙන්න දෙන්න එපා. එහෙම උනොත් උබ මාර අවාසනාවන්තයෙක් වෙනව. හේතු උබ අද අපිට එපා කියපු දේවල් වලටත් වඩා එහාට ගිහින් නතර වෙන්නෙ, එහෙම දේවල් වෙනව දැකපු යාලුවො නිසා අත්දැකීමෙන් කියන්නෙ...

    බොහොම ස්තූතියි වචන ටිකට සහෝ .... :yes: :yes:

    ✿Mitzi✿;15539881 said:
    කවුරු මොනවා ඉරිසියාවට කිවුවත් ඔයාල වගේ ආදරෙන් ඉන්න  අය අද කාලෙ හරිම අඩුයි... :yes: හැමදාම සතුටින් ඉන්න...:D එයත් ගොඩාක් lucky ඔයා වගේ boy කෙනෙක් ලබන්න... :yes: මොකද අද කාලෙ ගොඩක් boys ලා දෙයක් කිව්වට හැදෙන අය නෙවෙයි... :angry:

    Any way Congratulations...!!! :love::love:

    ඔව් ඒක ඇත්ත. බොහොම ස්තූතියි :) :yes: :rolleyes:
     
    adaraya

    Member
    Jul 24, 2013
    39
    1
    0
    මචං ඔයා ගොඩාඩාඩාඩාඩාක් වාසනාවන්තයි අර වගේ ගර්ල් කෙනෙකුගේ ආදරය ලබන්න තරම්. ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න. මට මේ වගේ ත්රේඩ් දකිනකොට ගොඩාක් දුකයි. ඇයි අපිට ඇත්තටම ආදරය කරන කෙනෙක් ලැබෙන් නැත්තේ කියලා. මම ආයෙමත් කියන්නේ ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න.
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මචං ඔයා ගොඩාඩාඩාඩාඩාක් වාසනාවන්තයි අර වගේ ගර්ල් කෙනෙකුගේ ආදරය ලබන්න තරම්. ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න. මට මේ වගේ ත්රේඩ් දකිනකොට ගොඩාක් දුකයි. ඇයි අපිට ඇත්තටම ආදරය කරන කෙනෙක් ලැබෙන් නැත්තේ කියලා. මම ආයෙමත් කියන්නේ ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න.

    godaaak sthuthi machan comment ekata. e wagema godak tnx wish karata. welawa awama hari kenawa hambawei saho. uba hariyata jeewath wenawanm hari kena hambawei ... good luck for ur future :) :yes: :yes: