<< ජීවිතය හා කදුල >>

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
<< ජීවිතය හා කදුල >>

ජීවිතය හා කඳුල .....

25gro00.jpg

visit my blog

http://my-world-4u.blogspot.com/

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
හරිම ලස්සනය් ඒත්, දුක වැඩිද මන්දා :(

ස්තුතියි නංගියා .... දුක වැඩී තමා :( ...

ජිවිතය අපට කියු දේ බොහොමයි.එහෙත් අපට නොකියු දේ අනන්තයි.ජිවිතය අපට දිපු දේ අපුරුයි. එමෙන්ම අපෙන් උදුරාගත් දේ අප්‍රමණයි. ජීවිතයේ තියන සොදුරු පදයක් තමයි ආදරය වෙලාවකට සීතල කදුළු බිංදු අපේ හිත් හඩවනවා. එත් තවත් වෙලාවකට අහිංසක හිනාවක් අපේ හිත් සනසනවා. එතකොට අපිට දැනෙන්නේ අපේ ජිවිතේ මිහිරි බව මෙන්ම, අමිහිරි බව නේද ... මට ජීවිතේ අමිහිරිද මන්දා ... :(
 
Last edited:

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
හරිම ලස්සනයි බ්‍රෝ:):)
ඔයාගෙ හිතේ දුක හරි අපුරු කවි කාරයෙක් මවලා :yes::yes:

බොහොම ස්තුතියි අයියේ ..... :)
හ්ම් ඒක අත්තද කොහෙද ..
 
Dinushi9

Member
Feb 15, 2011
502
46

:(:(:(