harima lassana duka hithena kaviyak![]()

හරිම ලස්සනය් ඒත්, දුක වැඩිද මන්දා
... 
හරිම ලස්සනයි බ්රෝ
ඔයාගෙ හිතේ දුක හරි අපුරු කවි කාරයෙක් මවලා![]()

ස්තුතියි නංගියා .... දුක වැඩී තමා...
ජිවිතය අපට කියු දේ බොහොමයි.එහෙත් අපට නොකියු දේ අනන්තයි.ජිවිතය අපට දිපු දේ අපුරුයි. එමෙන්ම අපෙන් උදුරාගත් දේ අප්රමණයි. ජීවිතයේ තියන සොදුරු පදයක් තමයි ආදරය වෙලාවකට සීතල කදුළු බිංදු අපේ හිත් හඩවනවා. එත් තවත් වෙලාවකට අහිංසක හිනාවක් අපේ හිත් සනසනවා. එතකොට අපිට දැනෙන්නේ අපේ ජිවිතේ මිහිරි බව මෙන්ම, අමිහිරි බව නේද ... මට ජීවිතේ අමිහිරිද මන්දා ...


