ජීවිතය......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ජීවිතය දිනන්නට වෙර දරන ඔබ හට
පතමි ආසිරි දිනන්නට ඔබේ

ජීවිතය......

මට කදුළු සොදය මන්ද,
දුකත් සතුටත් දුන්නේ

කදුලමය....

ජීවිතයට පැතුම් පතන
සිහින නොදකින ඔබට....
පතමි ආසිරි ඉටු කර ගන්න....
ඔබගේ පැතුම්...
මට සිහින සෝදය. මන්ද...
අදුරේදී පවා පෙනෙන්නේ

සිහිනයම පමණී.....

මගේ සිහිනයේ කදුළු පිරුණත්...
පතමි ඔබට ආසිරි මන්ද,
ඔබ නොමැති උවත්...
මගේ කදුලත්...
මගේ සිහිනයත්...

මගේ දිවියට ඇති නිසා.....

 
  • Like
Reactions: cspmaxx

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    lassanai yalu