ජීවිතය
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Nov 14, 2015 #2 අවන්කෙම සහතික ඇත්ත අයියේ ..එත් සමාජගත උනාම ඔය රැල්ලට අපි නිකම්ම ගහගෙන යනවා
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Nov 14, 2015 #3 ලෝකෙට පේන්න නේ ඔක්කොම දේවල් කරන්නේ... නැත්නම් හැම මනුස්සයම හිතින් කැමතියි සරලව ඉන්න මාමේ
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 14, 2015 #5 ඔකේ කියල තියන උත්තර තමයි අදටත් අපේ සෙට් එක එකමුතු අපේ පරණ පින්තුරයක් 2ක් දාන්නම් Last edited: Nov 14, 2015