ජීවිතය

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
Lassanai Anu aiye...
Hithata danena hageem lassanata kawiyata nirmanaya karala thiyenawa...
Eath Anu aiye :( :(
Digatama liyanna.. Eath duka hithena eawa epa aiye :(
api ithin napuruine sithu nangi ;)
balamu issarahata duka hithenne nathi ekak liyanna

life eka nikan lost wela inna welawaka liyapu eka wage machan.... me dawas wala matath ohoma ewa thama hithenne....

thanikama kiyana eka jeewithaya ekka apu hewanallak wage machan.....

nirmaanaya uparimay.

digatama liyapan...
:yes::yes: oya kiwwa hari, tnx machan :D

ලස්සන නිර්මාණයක් අනූ අයියෙ ... දිගටම ලියන්න :)
tnx Ibbuz :)

lassanayi....
(+)
tnx machan :)

Ela Ela Dare maxxxxxxa poem Ekak Gud Luk Bro
Tnx Niraj :)
 
  • Like
Reactions: samithawijemanna

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
විපරීත වූ ලෝකයේ අසංතතික වූද අනවරත වූද අත්භූත වූද ප්‍රවාහයෙන් මිදී ලියැවුණ කාව්‍යසේකරයක් :D:D

ලොක් ලොක්

සංවේදී නිර්මාණයක් දර්ශ්
දිගටම ලියන්න
11.gif
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පුදුමයි පලවෙනි ඒක
    ලස්සනයි අයියා
    දිගටම ලියන්න
     

    mit2

    Niwan Sapa Labewa - RIP
    Oct 30, 2007
    2,512
    87
    0
    Smallville
    attatama lassanai machn. :)

    "අනියත වූ ජීවිතේ නියත වූ ආදරය
    ලබන්නේ කෙලෙසද එයද අනියත කලව..."
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි අනු අය්යේ..:) පලවෙනී එක මාරයි
    සුබ පැතුම්..!:)
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    lassana nirmanayak...eth sad feelings ne. ai mokada une:(
    but very nice work..keep writing..:yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මේක කොහොම හරි මගහැරිලා..මොකද මං main thread එක විතරයි ගොඩක් දුරට කියවන්නේ.categories වලට යනවා අඩුයි...

    මුලින්ම කියන්න ඕනෙ මල්ලියගෙ ප්‍රථම නිර්මානය වශයෙන් මෙහි ලොකු ගැම්මක් තියෙනවා තමන් අත්විඳි දෙයක් මේ ආකාරයට පදවැල් අතර හංගන්න..ඒ කුසලතාවය තමයි මුලික..


    ඊටපසු ඇවැසි වන්නේ තිබෙන ව්‍යුත්පත්තිය සතස අභ්‍යාසයෙන් නිරන්තර නිර්මාන කිරීමෙන් වඩවා ගැනීමයි..

    ඉතාමත් හැඟීමඛර කවි පෙලක්..නොනැවතී දිගටම ලියන්න කියල මං ආදරෙන් මල්ලිගෙන් ඉල්ලා සිටිනවා..ඒක තනිකම මකා ගන්නත් විශාල රුකුලක් වෙයි..


    මල්ලිට ජය....