ජීවිතය_ජයගමු

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තැන්ක්ස් මල්ලි+11


    thankyou ayya:D:D:D

    meka arenna ithuru okkoma elazz tamai
    mokada oya welawata pane clip eka galawanna sihi wenne na ban
    ;):P:rofl:
    onna ++

    ඇත්ත ඇත්ත.. මොනව උනත් පෑන ගත්ත කෙනාටත් යුතුකමක් තියනවා මතක අතුව ඒක දෙන්න..ඕවා ඔහොම තමා මචන්..:D:D

    thankyou machan:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජන්තු අයියා;13246828 said:
    එළ මචෝ එළ..නියමයි..පොඩි පොඩි දේවල් වලින් ජිවිතේ ගොඩක් වෙනස් කරන්න පුළුවන්.:yes:

    අනිවා ඕන දෙයක් හැදෙන්නේ පුංචි දේවල් ගොඩාක් එකතු වෙලා නොවෑ.. ඉතින් පොඩි පොඩි දේවල් හොඳට වෙනකොට අවසානය සතුටුය්:D:D:D:D

    Thankyou​


    Thankyou:D:D
     
    • Like
    Reactions: dmtx

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Good thread, මගෙ නින්ද තමයි අවුල්, අනිත් ඒවා නම් ශේප්, තේ කොල සීන් එකත් අද දැන ගත්තෙ, thanks
    +++
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එලමකිරි.......
    11.gif
    11.gif

    +4
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බෙඩ්ශීට් එක මෙට්ටෙට තියලා , අර රුපියල් 5 ට තියන ක‍ටු කැ‍රැල්ලක් අරන් ගහන් මචන්ලා , :rofl::rofl::rofl: අපිට ලොකු බෙඩ්ශීට් නැ නේ :no:ඉතින්, :no::no: කට්ටා කොහොමද මගේ ටිකිරි මොලේ . :rofl::D:D:D හැබයි උබලා නිදා ගත්තම ක‍ටු ඇනුනොත් මම නැ :no::no::yes::yes:
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    බෙඩ්ශීට් එක මෙට්ටෙට තියලා , අර රුපියල් 5 ට තියන ක‍ටු කැ‍රැල්ලක් අරන් ගහන් මචන්ලා , :rofl::rofl::rofl: අපිට ලොකු බෙඩ්ශීට් නැ නේ :no:ඉතින්, :no::no: කට්ටා කොහොමද මගේ ටිකිරි මොලේ . :rofl::D:D:D හැබයි උබලා නිදා ගත්තම ක‍ටු ඇනුනොත් මම නැ :no::no::yes::yes:

    අඩෝ ඔය වගේ සීන් කැඩෙට් වලින් කැම්ප් ගියාට පස්සේ කරනවා බන්.. මොකද පහුවෙනිදට ඇඳට ඔය බෙඩ් ශීට් එක හොඳට තියනවට ලකුණු දෙනවා... ඉතින් කොල්ලො කරන්නේ.. හොඳට ඇඳ ඇතිරිල්ල දාලා අයන් කරලා එක ඉරක් වත් නැති වෙන්න. හොඳට රෙද්ද ඇදලා කටු ගහනවා යටින්... එතකොට ඉතින් කිසිම ඉරක් නෑ..
    සමහර උන් ඇඳ හදලා බිම නිදියනවා....:lol::lol::lol::lol: