ජීවිතය_ජයගමු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්, මෙවගේ පොඩි පොඩි දෙවල් වලින් අපිට අපේ ජිවිතේ ගොඩක් දේවල් පහසුවෙනවා, ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට . . . රෙප් + + +
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අපහු එකවුන්ට් එක හදාගෙන ආවට සුභ පැතුම්.

    සරල එත් අපි අතින් මග හැරෙන හොඳ දේවල් ටිකක් එලකිරියට එක් කලාට මගෙන් රේප් 4+


    :D:D:D:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එල එල පට්ට උපදෙස් ටික .මමත් සැහෙන්න ඔය වගේ දේවල් ගැන හිතන්න පටන් ගන්න ඕනි.

    rep 3+
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් හොද දේවල් ටිකක් ජීවිතයට එකතු කරගන්න.. කියවන ගමන් මම ඒ දේවල් මම කරනවද බැලුවා සමහර දේවල් කරනව.. සෙරෙප්පු සීන් එක කෙසෙල් සීන් එක එහෙම හැබැයි බෙඩ් ශීට් සීන් එකයි තේකුඩු සීන් එකයි කරලා නෑ ඒ දෙකෙනුත් තේකුඩු සීන් එක කරන්න ලැබෙයිද දන්නේ නෑ මොකද කාලයක් තිස්සේ බොන්නේ අර පොඩි පැකට් එක ඒක කෝප්පෙට දාන්න තියන නිසා.. බෙඩ් සීට් සීන් එක බලන්නම්..
    රෙප් දෙන්න බෑ කියනවා:dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද ටිකක් දවසකට පස්සේ එලකිරි ආවේ...
    කමෙන්ට් කරපු
    රෙප් දීපු
    හැමෝටම ස්තූතිය්

    :D:D:D
     
    • Like
    Reactions: chaminakila

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න ඔහේ ආයෑත් මගේ පරන ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න හිතුනා

    :lol: :lol: :lol: :lol: