ජීවිතෙට දියුනු නොවන රටක ලක්ශන පේන්නේ කලුවෝ 🥲

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඕක සිංහලුන්ගෙ සංස්කෘතික ලක්ශනයක් බං , අනික් මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නෑ,
    ගෙදරකට ගියාම හිතපන් මොකක් හරි කන්න දුන්න කිය, එපා කිව්වොත් කොහොම හරි කවවන්නමයි යන්නෙ , බඳින්නෙ නැති එකෙක් උන්නොත් ඌව කොහොම හරි බන්දන්න හදවනව ,
    ඒ වගේ පොඩි තැන් වල ඉඳල අපි අනික් මිනිස්සු බුලී කරනව අපිත් නොදැනම ,
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මෙහෙමයි ඉතින් . උබ සින්දු අහන්න කැමති නැති වෙලාවක සෙට් එකක් ඇවිත් සින්දුවක් කිව්වට කමක් නැද්ද කියලා ඇහුවොත් එපා කියන්නේ නෑ නේ . ඒ වගේ තමයි . එකෙන් කියන්න බෑ හැමෝම කැමති කියලා
    හරි ඉතින් එහෙම බැලුවොත් බං ඇඟවල් වල ගෑවි ගෑවි යන්න කට්ටිය කැමති නෑනේ. ඒත් පොදු ප්‍රවාහනයෙදි ඒක වෙනවානේ. තමන්ට ඕන සැප පහසුවට යන්න තමන්ට වාහනයක් ගන්න පුලුවන්. එහෙම නැත්තම් ඉතින් ඔය වගේ දේවල් ටිකක් ඉවසන් යන්න වෙනවා. මොකද ඕවාට අකමැති උදවිය වගේම කැමති උදවියත් ඉන්න නිසා. ඕකේ දෙපැත්තක් තියෙනවා. ට්‍රේන් එකක සින්දු කියනවා කියන එකෙන් දියුණුවක් නම් මනින්න බෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මේවට තමයි රටවල් කියන්නේ, නිදහස තමයි වැදගන්ම 😍

    නැතුව විටක් කාලා කෙල ගහන්න බැරි, නිදහසේ සිජදුවක් කියන්න බැරි රටවල් මොකටද

    මේවට බනින්නේ නම් කැරි woke හුත්තලායා, ගෝටා රට හදයි කියලා හිතපු අපතයොයි… තව එකෙක් ආතල් එකේ ඉන්නවා දැක්කම සතුටු වියල්ලා
    :lol: අඩු කුලේ එකෙක් මෙන්න kiriyeth
     
    • Haha
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    හරි ඉතින් එහෙම බැලුවොත් බං ඇඟවල් වල ගෑවි ගෑවි යන්න කට්ටිය කැමති නෑනේ
    මෙහෙමනේ බන්… (හොද කෑල්ලක් නම් මම නම් කැමති)
    බස් එකේ සෙනග අඩු වෙලාවක කවුරුහරි උබේ ඇගේ ගෑවි ගෑවි යනකොටයි, බස් එකේ හොදටම සෙනග වෙලාවට ගෑවෙන කොටයි උබ එකම විදියට නෙවෙයිනේ රියැක්ට් කරන්නේ??
    සෙනග වෙලාවට උබයි ඌයි දෙන්නම කැමති නැති උනත් කරන්න දෙයක් නෑ..
    සෙනග නැති වෙලාවට ඇගේ ගෑවෙනව කියන්නේ ඌ බලෙන් උබේ ඇගේ ගැවෙලා වාතයක් වෙනවා..

    ඕක නිකන් බෙර ගගහ සින්දු කියන සද්දෙයි, කොච්චියේ හැමතිස්සෙම ඇහෙන යකඩ සද්දෙයි වගේ..
    එකක් කැමති උනත් අකමැති උනත් හැමෝටම ඇහෙන එකක්…
    අනිත් එක කෝච්චියේ යන මොකෙක් හරි එකෙක් බලෙන් උබට අස්සවන එකක්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,030
    113
    OgeJuko_d.webp

    Clean Sri Lanka ……
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    අපි අනිත් අයට කරදරයක් නොවෙන විදියට හැසිරෙන විදිය නම් ඉගෙනගන්න ඕනේ.

    සින්දු දමනවා ගම් හතකට ඇහෙන්න
    camping ගිහාම රෑ එළිවෙනකම් සින්දු කියනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ජර්මනියේ දසල්ඩෝෆ්ට් නගරයේ city tour බස් එකක.... උඩ තට්ටුවේ අපි කතා කර කර ගියා කියලා, මගින් complaint කරලා ඩ්‍රවා අපට බැන්න බහිද්දී.... බස් එකෙන් මිනිස්සු බැහැලා ගියාලු ඩිස්ටර්බ් කියලා. එහෙම ලොකුවට සද්දේ දැම්මේ ත් නෑ. මොකද්ද රට අහද්දී මම ඉන්දියා කිව්වා. අපිත් එක්ක හිටපු මෝඩ අවංක මොත්තේ ගොන් බූරු නාකි ඩබලක් no no we are from Sri Lanka කිව්වා.....
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    minissu salli nodi inna purudu wunanam mewa nikanma nawathinawa. salli deela eta passe mala wade kiyala adanawa godak un