අනුරයියට forward කළා.. එයා මොකක්හරි කරයි මචං..
හරි ඉතින් එහෙම බැලුවොත් බං ඇඟවල් වල ගෑවි ගෑවි යන්න කට්ටිය කැමති නෑනේ. ඒත් පොදු ප්‍රවාහනයෙදි ඒක වෙනවානේ. තමන්ට ඕන සැප පහසුවට යන්න තමන්ට වාහනයක් ගන්න පුලුවන්. එහෙම නැත්තම් ඉතින් ඔය වගේ දේවල් ටිකක් ඉවසන් යන්න වෙනවා. මොකද ඕවාට අකමැති උදවිය වගේම කැමති උදවියත් ඉන්න නිසා. ඕකේ දෙපැත්තක් තියෙනවා. ට්‍රේන් එකක සින්දු කියනවා කියන එකෙන් දියුණුවක් නම් මනින්න බෑ.මෙහෙමයි ඉතින් . උබ සින්දු අහන්න කැමති නැති වෙලාවක සෙට් එකක් ඇවිත් සින්දුවක් කිව්වට කමක් නැද්ද කියලා ඇහුවොත් එපා කියන්නේ නෑ නේ . ඒ වගේ තමයි . එකෙන් කියන්න බෑ හැමෝම කැමති කියලා
මේවට තමයි රටවල් කියන්නේ, නිදහස තමයි වැදගන්ම
නැතුව විටක් කාලා කෙල ගහන්න බැරි, නිදහසේ සිජදුවක් කියන්න බැරි රටවල් මොකටද
මේවට බනින්නේ නම් කැරි woke හුත්තලායා, ගෝටා රට හදයි කියලා හිතපු අපතයොයි… තව එකෙක් ආතල් එකේ ඉන්නවා දැක්කම සතුටු වියල්ලා
අඩු කුලේ එකෙක් මෙන්න kiriyethමෙහෙමනේ බන්… (හොද කෑල්ලක් නම් මම නම් කැමති)හරි ඉතින් එහෙම බැලුවොත් බං ඇඟවල් වල ගෑවි ගෑවි යන්න කට්ටිය කැමති නෑනේ