ජීවිතෙන්_උගත්_පාඩම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝච්චියේ යද්දි ඕක උනා මට දවසක් ෆුට් බෝර්ඩ් එකේ ඉද්දි.
    එක්ස්ප්‍රස් කෝච්චියක් නිසා හැමතැනම නවත්තෙන්නෙත් නෑ.
    කැරි සෙනගක් හිටියේ.
    විනාඩි 15 විතර එල්ලිලා ඉද්දි අත දෙක දැනෙන්නේ නැතුව ගියා මට.
    ඇතුලේ හිටිය උන්ට තේරුනා මට අමාරුයි කියලා.
    අපරාදේ කියන්න බෑ ඇතුලේ හිටපු දෙන්නෙක් මගේ පිටට අත තියන් හිටියා මට වැටෙන්න නොදි.
    කෝච්චි නං සෙනග හිටියත් නොගිහින් ඊළඟ එකේ එන්න කියලයැ. යන්නම වෙනව මැරෙන්න හරි.

    සමහර හොඳ උන් ඉන්නව මල්ලි අමාරුද කියල අහල උඩට ගන්නව. ආමි එකේ කොල්ලෝ එහෙම මම දැකල තියෙනව තනි අතින් උනත් එල්ලිලා යන්න පුළුවන්. :D අපි වගේ හාල්මැස්සා ටයිප් එකේ උන්ට අමාරුයි වැඩේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජීවිතයේ Risks ගන්න පොඩි කාලේ ඉඳලම පුරුදු වෙන්න.Calculated Risks ගන්න හැකියාවක් කොල්ලෙකුට තියෙන්න ඕනේ.
    Ex: Cost Benefit Analysis

    CB analysis නම් මමත් ගොඩක් වෙලවට කරනව...

    කෙල්ල බලන්න යන එකද vs යාලුවොත් එක්ක set වෙන එකද... :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරා කථාව .මටත් ඔහොම වෙලා තියෙනවා. මැරෙයි කියලා හිතෙනවා.බස් වලදී නම් බස්කාරයෝ බ්‍රේක් ගහද්දි ඉඳන් ඉන්න එවුනුත් ඔළු පලා ගද්දි තනි අතින් වවුල්ලු වගේ යන එවුන් ගැන කවර කථාද?

    කෝච්චියේ යද්දි ඕක උනා මට දවසක් ෆුට් බෝර්ඩ් එකේ ඉද්දි.
    එක්ස්ප්‍රස් කෝච්චියක් නිසා හැමතැනම නවත්තෙන්නෙත් නෑ.
    කැරි සෙනගක් හිටියේ.
    විනාඩි 15 විතර එල්ලිලා ඉද්දි අත දෙක දැනෙන්නේ නැතුව ගියා මට.
    ඇතුලේ හිටිය උන්ට තේරුනා මට අමාරුයි කියලා.
    අපරාදේ කියන්න බෑ ඇතුලේ හිටපු දෙන්නෙක් මගේ පිටට අත තියන් හිටියා මට වැටෙන්න නොදි.

    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(

    ඉස්සර මම ඔෆිස් ගියේ හික්කඩුව කෝච්චියේ හරි සමුද්‍රදේවි කෝච්චියේ හරි.දෙකම පානදුරේට එනකොට ලෝඩ් වෙලා එන්නේ.හැමදාම ෆුට්බෝඩ් එකේ තමයි යන්න වෙන්නේ.පානදුරේට පස්සේ ආයිත් බම්බලපිටියේ තමයි කෝච්චි 2ම නවත්වන්නේ.හම්මේ අත්දෙකට තියෙන සනීපේ.අතෑරියොත් මැරෙන නිසා අල්ලන් ඉන්නවා.

    එක පාරක් හික්කඩුව ට්‍රේන් එක හවස එනකොට අඟුලාන ස්ටේශන් එක පහුවෙච්ච ගමන් පාර රේල් පාර අයිනේ ලොරියක් නවත්තලා තිබිලා ඉස්සරහා පෙට්ටිවල හිටපු කීපදෙනෙක් ලොරියේ හැප්පුනා

    ෆුට් බෝර්ඩ් එකේ යනෑකනම් පට්ට රිස්ක් එකක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කියලා වැඩක් නෑ රිස්ක් එක නම් ඒත් ආසයි ඒ රිස්ක් එක අරන් යන්න මම නම්.
    එකපාරක් සෙට් උනේ කෝච්චියේ ෆුට්බෝර්ඩ් එකේ අන්තිම පඩියේ හිටගන්න.
    මමයි තව කොල්ලෙකුයි හිටියේ අන්තිම පඩියේ.
    කෝච්චිය කඩාගෙන පිටකොටුව ස්ටේශන් එකට යද්දි අපේ කකුල් ප්ලැට්ෆෝර්ම් එකේ වදින සයිස් එකක් තිබ්බේ.
    ෆුට්බෝර්ඩ් එකේ හිටපු එකයි මමයි මූණ දිහා බලාගෙන එකපාර ඇස් වහගත්තා කකුල් ශුවර් එකට වදියි කියලා ප්ලැට්ෆෝර්ම් එකේ.
    පෙර පිනකට වැදුනේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියලා වැඩක් නෑ රිස්ක් එක නම් ඒත් ආසයි ඒ රිස්ක් එක අරන් යන්න මම නම්.
    එකපාරක් සෙට් උනේ කෝච්චියේ ෆුට්බෝර්ඩ් එකේ අන්තිම පඩියේ හිටගන්න.
    මමයි තව කොල්ලෙකුයි හිටියේ අන්තිම පඩියේ.
    කෝච්චිය කඩාගෙන පිටකොටුව ස්ටේශන් එකට යද්දි අපේ කකුල් ප්ලැට්ෆෝර්ම් එකේ වදින සයිස් එකක් තිබ්බේ.
    ෆුට්බෝර්ඩ් එකේ හිටපු එකයි මමයි මූණ දිහා බලාගෙන එකපාර ඇස් වහගත්තා කකුල් ශුවර් එකට වදියි කියලා ප්ලැට්ෆෝර්ම් එකේ.
    පෙර පිනකට වැදුනේ නෑ.

    මම යන්නෙත් එහෙම තමයි බන්.ඇතුලට ගියොත් තදවෙලා හුස්ම ගන්න බැරුව රස්නේ තැම්බිලා මැරෙනවා.එකම එක දවසයි ඇතුලට ගියේ.පානදුරෙන් අත උස්සල අර පොල්ල අල්ලගත්තා.බහිනකම්ම අත පල්ලෙහාට ගන්න බැරිව හිටියේ.ඒ තරමට සෙනග.එදායින් පස්සේ ෆුට්බෝඩ් එකේ.

    මේ පැත්තේ යනකොට බීච් සයිඩ් දොරක නැග්ගොත් මග දිගට පොල් අතු,වැටකෙයියා පඳුරු,කෙසෙල් අතු එහෙම ඇඟේ වදිනවා.අනිත් පැත්තෙන් නැග්ගොත් සමහර තැන්වල අනිත් කෝච්චිවල වදින්න වගේ යනවා.විශේශයෙන් මොරටුව,ගල්කිස්ස වගේ තැන්වල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම යන්නෙත් එහෙම තමයි බන්.ඇතුලට ගියොත් තදවෙලා හුස්ම ගන්න බැරුව රස්නේ තැම්බිලා මැරෙනවා.එකම එක දවසයි ඇතුලට ගියේ.පානදුරෙන් අත උස්සල අර පොල්ල අල්ලගත්තා.බහිනකම්ම අත පල්ලෙහාට ගන්න බැරිව හිටියේ.ඒ තරමට සෙනග.එදායින් පස්සේ ෆුට්බෝඩ් එකේ.

    මේ පැත්තේ යනකොට බීච් සයිඩ් දොරක නැග්ගොත් මග දිගට පොල් අතු,වැටකෙයියා පඳුරු,කෙසෙල් අතු එහෙම ඇඟේ වදිනවා.අනිත් පැත්තෙන් නැග්ගොත් සමහර තැන්වල අනිත් කෝච්චිවල වදින්න වගේ යනවා.විශේශයෙන් මොරටුව,ගල්කිස්ස වගේ තැන්වල

    කොච්චර රිස්ක් උනත් ගෙදර ඇවිත් කල්පනා කරද්දි මාර සුදියක් තියනවානේ ඔය වගේ දේවල් වල.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(

    ඔව් බන්
    ජීවිතේ මෙහෙම මෙහෙම නැතිවෙන්න ගිහි තියෙනව ඔය කොච්චි යි බස් එකයි පුට් බෝඅර්ඩ් වල ගිහිල්ලයි
    දැනටනම් ගොඩක් වැඩේ අතෙරලා තියෙන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(

    හම්මේ මේක නම් සිරා..මටත් උනා කෝච්චියේ..මම කොහොමත් දොරේ යන්නේ..දවසක් ට්‍රෙන්ස් ස්ට්‍රයික් හරි මොකක් හරි වෙලා කොච්චි නැතුව මම දොරේ එල්ලුනා..ස්ටේෂන් 4ක් වගේ යන්න තිබ්බේ..සෙනග ෆුල් පැක්...එල්ලෙන්නවත් ඉඩක් නැහැ.

    කොහොමහරි කෝච්චිය යන්න ගත්ත..මෙන්න ටිකකින් අනිත් උන් ටික බර වෙනවා..මට ඉස්සරහෙන් එල්ලිලා ඉන්න උන්ගේ බරත් මගේ අත්දෙකට දැනෙන්නේ..

    ටිකක් දුර යද්දී මට දැන් අත් දෙකක් නැහැ වගේ..ඒ තරම් හිරි වටිල..මම අවන්කවම හිතා ගත්ත අතරුනොත් කරන්න දෙයක් නැහැ..මැරෙනවා තමයි කියල..අමාරුවෙන් අල්ලන් හිටිය ඉතින් පුළුවන් වෙර දාල..

    එදයෙන් පස්සේ සෙනග පිරුන කොච්චි වල ඇතුලට යාගන්න බැරි උනොත් එතැනින්ම බහිනවා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බස් එකේ ගිහිල්ල මම ෆුට්බෝර්ඩ් එකෙන් වැටිලා තියෙනවා මහ පාරට, වටෙද්දිම බස් එකත් එක්ක ටිකක් දුර දුවවුනා ඒත් වේගේ වැඩි හින්දා වැනා මූන යටි අතට, වෙලාවට අත් දෙක තියවුනේ, තව දශමයක් මූන පාත් වුනානම් නහය ගෙවිලා යනවා කාපට් පාරේ ලෙස්සලා යද්දී, ශර්ට් එක එහෙම හිල වෙලා මැදිලා ගියපු විදියට, අත් දෙක වැලමිටි තුවාල වුනා,

    තවත් දෙයක් ටවුමට යද්දි කන්දක් බහින්න තියෙනවා, ඉස්කෝලේ යද්දි ගොඩක්ම වෙලාවට බස් එකේ එලියේ යන්නේ ඇතුලේ යනවට වඩා, බස් එක වන්ගු වලදි පල්ලම් වලදි හැරෙන හැරෙන පැත්තට දොර ගාව උඩ ඉන්න උන් හැරෙනවා, උන්ගේ බර උස්සන් ඉන්න ඕන දොරේ එල්ලිලා යන උන් :angry::angry:, අරුන්ට ගානක්වත් නෑ:angry::angry::angry::angry:, එක පාරක් එහෙම තල්ලු වෙලා තව පොඩ්ඩෙන් අර ලොකු පල්ලමේදී මම වැටෙනවා අල්ලාගෙන ඉන්න බැරිව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අම්ම්ම්බෝ.. මටත් මේ හා සමානම අත්දැකීමක් තියෙනවා 174 බස් එකේ ක්ලාස් යන දවස් වල.. මේක දැක්කාමයි මතක් උනේ..
    මම හිතන්නේ ඕ ලෙවල් කාලේ වගේ.. එක ක්ලාස් එකක් ඇරිලා අනිත් ක්ලාස් එකට යන්න පැයයි තියෙන්නේ මාලබේ ඉඳලා පැලවත්තට..
    174 බස් එක කොටන විදිහ දන්නවනේ.. ඒ නිසා ඉතින් එන බස් එකේ කොහොමහරි එල්ලිලා යන්න වෙනවා කොච්චර සෙනග උනත්..
    බස් එකේ සෙනග වැඩි නිසා දිගටම ආවේ අම්බානක ඇළ වෙලා..:dull: අතට දාඩියත් දාල ලිස්ස ලිස්ස හෙන අමාරුවෙන් ආවේ.. ඒ මදිවට හොඳටම හිරි වැටිලා.. ඔහොම ගිහින් බස් කාරයා වංගුවක් ගත්තා කනේ වැලි ගෑවෙන්නම.. ඇල උනෙත් දොර පැත්තටමයි..:oo: මගෙත් එක්කම අන්තිම පඩියේ තව කොල්ලෙක් හිටියා.. ඌ බස් එකේ සයිඩ් කණ්නාඩියේ යකඩ බාර් එක අල්ලගෙනයි හිටියේ.. මම ඉතින් ඌට කිව්වා මම අල්ලන් ඉන්න එක අත ඇරෙන්නයි යන්නේ, මම ඔයාව අල්ලගන්නයි හදන්නේ කියලා..(හැම එකාටම මචන් කියන්නේ නෑ ඒ කාලේ..)

    මම දාඩිය දාලා රතු වෙලා ඉන්න විදිහ දැකල පොරට හිතුනා මට අවුල් තමයි කියලා..:baffled:
    මූත් කොහොමහරි අනිත් අතත් අස්සෙන් දාලා දොරත අල්ල ගත්තා.. බස් එක ඊලඟ වංගුව ගන්නකොටම මගේ අත ලිස්සනවා දැනෙනකොටම මම අරූගේ කරෙන් අල්ලගත්තා අනිත් අතින්.. මගේ බරම අරූගේ කරේ.. ටික දුරක් යද්දී පොරටත් මට වගේම දාඩිය දාලා රතු වෙලා.. බස් එකත් අම්බානක ඇල වෙලානේ.. මම අරූට ආයේ කිව්වා මම කොහෙන්වත් අල්ලගෙන නෑ බස් එක නවත්තනකන් පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න කියලා..:shocked:
    යාන්තන් පැළවත්ත හෝල්ට් එකට ඇවිත් බස් එක ස්ලෝ වෙනවත් එක්කම අරුයි මායී දෙන්නම බස් එකෙන් පැන්නා.. බැහැපු ගමන් පොර අත ගසන්න ගත්තා අමාරුවටම..:baffled:

    එදා තමයි ෆුට් බෝඩ් එකේ ගිහින් මරණ බය හොඳටම දැනිච්ච දවස.. :no: බත්තරමුල්ලේ ඉඳල පැලවත්තට පොඩි දුර උනත් උඹ කිව්වා වගේ පොඩි දුරද කියලා අදාළ නෑ අත් දෙකට වාරු නැති උනාම..:baffled:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මේ මේක නම් සිරා..මටත් උනා කෝච්චියේ..මම කොහොමත් දොරේ යන්නේ..දවසක් ට්‍රෙන්ස් ස්ට්‍රයික් හරි මොකක් හරි වෙලා කොච්චි නැතුව මම දොරේ එල්ලුනා..ස්ටේෂන් 4ක් වගේ යන්න තිබ්බේ..සෙනග ෆුල් පැක්...එල්ලෙන්නවත් ඉඩක් නැහැ.

    කොහොමහරි කෝච්චිය යන්න ගත්ත..මෙන්න ටිකකින් අනිත් උන් ටික බර වෙනවා..මට ඉස්සරහෙන් එල්ලිලා ඉන්න උන්ගේ බරත් මගේ අත්දෙකට දැනෙන්නේ..

    ටිකක් දුර යද්දී මට දැන් අත් දෙකක් නැහැ වගේ..ඒ තරම් හිරි වටිල..මම අවන්කවම හිතා ගත්ත අතරුනොත් කරන්න දෙයක් නැහැ..මැරෙනවා තමයි කියල..අමාරුවෙන් අල්ලන් හිටිය ඉතින් පුළුවන් වෙර දාල..

    එදයෙන් පස්සේ සෙනග පිරුන කොච්චි වල ඇතුලට යාගන්න බැරි උනොත් එතැනින්ම බහිනවා..

    ගොඩක් වෙන්නෙ ඕක තමා බන් නගිද්දී අවුලක් නෑ ටිකදුරක් යද්දී උඩින් ඉන්න උන්ගේ බර එනව යට ඉන්න එකාට. තමන්ගේ බර නං කොහොමහරි දරාගන්න පුළුවන් අනික් උන්ගෙ බර කොහොම දරන්නද. අනිත්එක හෝල්ට් එකක් ලංවෙනකොට මිනිස්සු කඩාගෙන බිඳගෙන දොරගාවට එන්න හදනව දොරේ ඉන්න එකාට අබ සරණයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බස් එකේ ගිහිල්ල මම ෆුට්බෝර්ඩ් එකෙන් වැටිලා තියෙනවා මහ පාරට, වටෙද්දිම බස් එකත් එක්ක ටිකක් දුර දුවවුනා ඒත් වේගේ වැඩි හින්දා වැනා මූන යටි අතට, වෙලාවට අත් දෙක තියවුනේ, තව දශමයක් මූන පාත් වුනානම් නහය ගෙවිලා යනවා කාපට් පාරේ ලෙස්සලා යද්දී, ශර්ට් එක එහෙම හිල වෙලා මැදිලා ගියපු විදියට, අත් දෙක වැලමිටි තුවාල වුනා,

    තවත් දෙයක් ටවුමට යද්දි කන්දක් බහින්න තියෙනවා, ඉස්කෝලේ යද්දි ගොඩක්ම වෙලාවට බස් එකේ එලියේ යන්නේ ඇතුලේ යනවට වඩා, බස් එක වන්ගු වලදි පල්ලම් වලදි හැරෙන හැරෙන පැත්තට දොර ගාව උඩ ඉන්න උන් හැරෙනවා, උන්ගේ බර උස්සන් ඉන්න ඕන දොරේ එල්ලිලා යන උන් :angry::angry:, අරුන්ට ගානක්වත් නෑ:angry::angry::angry::angry:, එක පාරක් එහෙම තල්ලු වෙලා තව පොඩ්ඩෙන් අර ලොකු පල්ලමේදී මම වැටෙනවා අල්ලාගෙන ඉන්න බැරිව

    අම්ම්ම්බෝ.. මටත් මේ හා සමානම අත්දැකීමක් තියෙනවා 174 බස් එකේ ක්ලාස් යන දවස් වල.. මේක දැක්කාමයි මතක් උනේ..
    මම හිතන්නේ ඕ ලෙවල් කාලේ වගේ.. එක ක්ලාස් එකක් ඇරිලා අනිත් ක්ලාස් එකට යන්න පැයයි තියෙන්නේ මාලබේ ඉඳලා පැලවත්තට..
    174 බස් එක කොටන විදිහ දන්නවනේ.. ඒ නිසා ඉතින් එන බස් එකේ කොහොමහරි එල්ලිලා යන්න වෙනවා කොච්චර සෙනග උනත්..
    බස් එකේ සෙනග වැඩි නිසා දිගටම ආවේ අම්බානක ඇළ වෙලා..:dull: අතට දාඩියත් දාල ලිස්ස ලිස්ස හෙන අමාරුවෙන් ආවේ.. ඒ මදිවට හොඳටම හිරි වැටිලා.. ඔහොම ගිහින් බස් කාරයා වංගුවක් ගත්තා කනේ වැලි ගෑවෙන්නම.. ඇල උනෙත් දොර පැත්තටමයි..:oo: මගෙත් එක්කම අන්තිම පඩියේ තව කොල්ලෙක් හිටියා.. ඌ බස් එකේ සයිඩ් කණ්නාඩියේ යකඩ බාර් එක අල්ලගෙනයි හිටියේ.. මම ඉතින් ඌට කිව්වා මම අල්ලන් ඉන්න එක අත ඇරෙන්නයි යන්නේ, මම ඔයාව අල්ලගන්නයි හදන්නේ කියලා..(හැම එකාටම මචන් කියන්නේ නෑ ඒ කාලේ..)

    මම දාඩිය දාලා රතු වෙලා ඉන්න විදිහ දැකල පොරට හිතුනා මට අවුල් තමයි කියලා..:baffled:
    මූත් කොහොමහරි අනිත් අතත් අස්සෙන් දාලා දොරත අල්ල ගත්තා.. බස් එක ඊලඟ වංගුව ගන්නකොටම මගේ අත ලිස්සනවා දැනෙනකොටම මම අරූගේ කරෙන් අල්ලගත්තා අනිත් අතින්.. මගේ බරම අරූගේ කරේ.. ටික දුරක් යද්දී පොරටත් මට වගේම දාඩිය දාලා රතු වෙලා.. බස් එකත් අම්බානක ඇල වෙලානේ.. මම අරූට ආයේ කිව්වා මම කොහෙන්වත් අල්ලගෙන නෑ බස් එක නවත්තනකන් පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න කියලා..:shocked:
    යාන්තන් පැළවත්ත හෝල්ට් එකට ඇවිත් බස් එක ස්ලෝ වෙනවත් එක්කම අරුයි මායී දෙන්නම බස් එකෙන් පැන්නා.. බැහැපු ගමන් පොර අත ගසන්න ගත්තා අමාරුවටම..:baffled:

    එදා තමයි ෆුට් බෝඩ් එකේ ගිහින් මරණ බය හොඳටම දැනිච්ච දවස.. :no: බත්තරමුල්ලේ ඉඳල පැලවත්තට පොඩි දුර උනත් උඹ කිව්වා වගේ පොඩි දුරද කියලා අදාළ නෑ අත් දෙකට වාරු නැති උනාම..:baffled:

    හම්මෝ ඔහොම එකක් වෙන්නම ඕනේ බන් ජිවිතේ ගැන ආසාව ආය ඇතිවෙන්න. ඕව මෙහෙම කියන්න ඕනේ අනික් උන්ටත් දකින්න, දැකල ඕව ආය නොකරන්න. :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් වෙන්නෙ ඕක තමා බන් නගිද්දී අවුලක් නෑ ටිකදුරක් යද්දී උඩින් ඉන්න උන්ගේ බර එනව යට ඉන්න එකාට. තමන්ගේ බර නං කොහොමහරි දරාගන්න පුළුවන් අනික් උන්ගෙ බර කොහොම දරන්නද. අනිත්එක හෝල්ට් එකක් ලංවෙනකොට මිනිස්සු කඩාගෙන බිඳගෙන දොරගාවට එන්න හදනව දොරේ ඉන්න එකාට අබ සරණයි.

    මන් ඕකට නිර්දේශ කරන්නේ
    දවසට 30 වඩා pushup+pull up exercises කරහන්
    අත්දුටුවයි වැඩි දරාගැනීමේ හැකියාවක් එනව්
    train එකේ යන කාලේ මන් එහමයි කාලේ.
    දැන් නම් කම්මැලි වෙලා
    අයි කරන්න ඕනේ :nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් ඕකට නිර්දේශ කරන්නේ
    දවසට 30 වඩා pushup+pull up exercises කරහන්
    අත්දුටුවයි වැඩි දරාගැනීමේ හැකියාවක් එනව්
    train එකේ යන කාලේ මන් එහමයි කාලේ.
    දැන් නම් කම්මැලි වෙලා
    අයි කරන්න ඕනේ :nerd::nerd:

    ඕව මොකුත් කරන්නෙ නෑ බන්, කිසි බර වැඩක් කරන්නෙ නෑ කම්පියුටර් එක ඉස්සරහමනේ දැන් නං කිසි දරාගැනීමේ හැකියාවක් නෑ. මටනං හොඳටම ෂුවර් මට කිලෝ දහයේ බඩු මල්ලක් උස්සන් මීටර් පනහක්වත් යන්න බෑ :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕව මොකුත් කරන්නෙ නෑ බන්, කිසි බර වැඩක් කරන්නෙ නෑ කම්පියුටර් එක ඉස්සරහමනේ දැන් නං කිසි දරාගැනීමේ හැකියාවක් නෑ. මටනං හොඳටම ෂුවර් මට කිලෝ දහයේ බඩු මල්ලක් උස්සන් මීටර් පනහක්වත් යන්න බෑ :D

    හරියන්නේ නැ බන්
    මටත් එක තැන ඉදල බඩ ඇවිත් තියෙන්නේ
    exercise කරන්න ඕන කෙරෙන්නෙම නැ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියන්නේ නැ බන්
    මටත් එක තැන ඉදල බඩ ඇවිත් තියෙන්නේ
    exercise කරන්න ඕන කෙරෙන්නෙම නැ
    ඔව් බන් එච්චර මහතත් නෑ, වැඩිය කන්නෙත් නෑ හැබැයි බඩ එනව හෝයි ගාල. කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවම හතර විලිලැජ්ජයි :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් එච්චර මහතත් නෑ, වැඩිය කන්නෙත් නෑ හැබැයි බඩ එනව හෝයි ගාල. කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවම හතර විලිලැජ්ජයි :rofl:

    උබට කියන්න මට අපේ ගෙදර ගැනු උදවිය කියන්නේ බඩදරු අම්මා වගේ කියල බන්

    :lol::lol:
    විලිලජ්ජ්වේ බෑ
    ෂර්ට් එකක් ඇන්දොත් බඩත් එනව ඉස්සරහට
    බස් එකේ යද්දී කෙල්ලෙක් ඉස්සරහින් ඇවිත් හිටගත්තොත් මුලින්ම ගවෙන්නේ බඩ :dull::dull:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එළකිරියේ දැකපු පට්ටම ත්‍රෙඩ් එක... :D
    මාත් දෙයක් එකතු කරන්නම්...

    හැම තිස්සෙම තව කෙනෙක් මත යැපෙන්න හදන්න එපා.