








ela mcn...............................
මොනම වෙලාවකදිවත්, යම් සිද්ධියක්/ යම් අවස්ථාවක්/ කිසියම් දෙයක් ගැනවත් තමන්ගෙ අවංක අදහසවත්, ඒ ගැන තමන් දරන මතයවත් කියන්න එපා.
අපේ අවංක අදහස් ඒ සිද්ධියට සම්බන්ධ අයගෙ අරමුණුවලට බාධාවක්නම් "දිය රෙද්දෙනුත් බේරිලා යන්න පුලුවන්කම" තියෙන්නම ඕන. අනිවා බෙල්ල කපනව මොන වෙලාවක හරි.
ඒ වගේම තමන්ගෙ මතය කියන්නත් එපා.[ඇහුවොත් කියන්න.] අනිත් අය ඒක ගනන් ගන්නෙත් නෑ. ඒ ගැන වැරදි ප්‍රචාරය කරනව විතරයි.................................





වැරදි බොසෙක් ගාව වැඩ කරන්න එපා... ඌ උඹලගෙ ජීවිතේම් නැති කරනවා... උදාහරනයක් විදියට.. උබව ඩීමොටිවේට් කරන, කිසිම එන්කරේජ්මන්ට් එකක් නැති එකෙක් ගාව වැඩකරන්න එපා... ඉක්මනට කේන්ති යන උන් ගාවත් ඉන්න එපා, එතකොට ගෙදර, පාරේ ප්‍රශන ඔලුවේ දාගේන වැඩට ඇවිත් උබලට කෑගහන උන් ගාවත් ඉන්න එපා... උන් උබට ලොක්ක වෙලා තියෙන්නේ එක තැන පල් වෙලා, නැත්නම් කාට හරි කැපිල්ල දාල.. උන්ගාව හිටියොත් උබලට වගතුවක් නෑ.. උන් ජීවිතේ අසමත් උන්... ඉක්මනට හරි එකෙක් හොයාගනින්න්...
my whole life changed because of a good boss i got later... first few was assholes...





මේක මචන් පට්ටම වටින ත්‍රෙඩ් එකක්. මමත් මේකට දෙයක් එකතු කරන්නම්.
අපි හැමෝම මිනිස්සුනේ කියලා ඕනාවට වඩා කාත් එක්කවත් වඩිය දෙන්න යන්න එපා විශේෂයෙන් ලන්කාව වගේ රටක.
මොකද ඔය පිරිසිදු සිතින් කාත් එක්ක හරි හිනා වෙලා ඉන්නවා ඇති, නමුත් ගොඩාක් මිනිස්සු එහෙම උනාම ඔලුවට අත හෝදන්න එනවා. සරපයා කවුද කියලා මුලින්ම බලන්න. මොකද අපේ සුනිල් එදිරිසින්හ මහත්තයා කියනව වගේ හිටියොත් හොදට හෑදී, දෙවියොත් නමට වදී කියන එක අද කාලෙට හරි යන්නෙ නැ. අද හරියන්නේ "හිටියොත් හොදට හැදී, කවුරුත් අරී පු*" කියන එක.
මචන් ගොඩාක් මිනිස්සු ලොකු කම් දාන මිනිස්සුන්ට හරි බයයි. උබ හොද මිනිහෙක්, හැමොත් එක්ක හිනා වෙන්න යනව නම් ඒක අඩු කරගනින්, මොකද ඔය ලොකු මිනිස්සුන්ට බය එවුන්, උන්ව ප්‍රයොරිටි කරන් උබව පල්ලෙහාට දාන්න හදනවා. ඒක නිසා රෙස්පට් තියන් කොල්ලයි බල්ලයි හැමෝටම දෙන්න යන්න එපා.


ලොකු සීන් දාන්න එපා...
සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..
හැමවෙලේම නිහතමානිව කතා කරන්න..එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...
![]()
හැම වෙලෙම තමන්ට ගරු කරන්න..තමන් ගැන විස්වාස කරන්න..
තමන්ට ගරු නොකරන මිනිස්සුන්ව ආශ්‍රය කරන විට එ ගැන නිතරම සිහියෙ තබා ගන්න.....එ මිනිස්සු බොහොම ඉක්මනට තමන්ගෙන් ගන්න පුලුවන් ප්‍රයොජන ටික අරගෙන තමන්ව හැල්ලුවට ලක් කරන බව සිහිතබා ගන්න...
කෙනෙක් ට උදව් කරන විට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනව නම් එය 100%ක් කැපවිමෙන් නොකරන්න..මොකද කිසිම දිනක අපි බලාපොරොත්තු වෙන තරම් දෙයක් ලැබෙන්නෙ නැ...අපිට එක 100% උනත් එයාලට එක 000.1% වන බව දැන ගන්න..
මිනිස්සුන්ට සමාව දෙන්න..එත් ඔවුන්ගෙ වැරදි සිහියෙ තබා ගන්න...
මොකක් හරි අලුත් අයිඩියා එකක් ආවම කොහොම හරි එක කරපන්.. කවුරු හරි එකෙක් සෙට් කරගෙන හරි..
නැතිනම් තව අවුරුද්දක් යනකොට උබට ඒ අයිඩියා එක වෙන තැනක වැඩ කරන්වා බලාගන්න පුලුවන්..
ඔෆිස් එකේදි වැඩ කරනකොට අනික් අයට කරදර නොවෙන විදියට තමුන් කරන වැඩේ පොඩි මාකට්න් පාරක් දාපන්..
තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන හිටියොත් ඉතින් ගොට්ටො ටික උඩ යයි උබලා එතනම ඉදී

