ජීවිතෙන්_උගත්_පාඩම්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(:(:(
    ජීවිතේ තේරුම් ගත්ත ලොකුම පාඩම.
    තමුන්ගේ ආදරණීය කෙනෙකුගේ මරණාසන්න අවස්ථාවක ( මරණය පෙනී පෙනී ජීවත් වෙන අවස්තාවක) තමුන්ට මොනම (/ මොනම) හේතුවක් තිබුනත් ඒ පුද්ගලයට ප්‍රමුඛතාවය දෙන්න.එහෙම නැති වුනොත් ඒ පසුතැවීම සදාකාලිකයි සහ ජීවිතේ තියෙන තුරාවට ඒ වේදනාව හරියට කටුවකින් අනින්නා වගේ දැවටෙනවා. :(:(:(
    මොකද ජීවිතය සමහර සිදුවීම් වලදී, සමහර මොහොතවල් වලදී, සමහර පුද්ගලයන් කෙරෙහි, අපිට අවස්ථා දෙකක් දෙන්නේ නෑ. :no::no::no:
     
    • Like
    Reactions: kolavari
    Oct 13, 2007
    230
    6
    0
    ela mcn...............................:):)

    මොනම වෙලාවකදිවත්, යම් සිද්ධියක්/ යම් අවස්ථාවක්/ කිසියම් දෙයක් ගැනවත් තමන්ගෙ අවංක අදහසවත්, ඒ ගැන තමන් දරන මතයවත් කියන්න එපා.

    අපේ අවංක අදහස් ඒ සිද්ධියට සම්බන්ධ අයගෙ අරමුණුවලට බාධාවක්නම් "දිය රෙද්දෙනුත් බේරිලා යන්න පුලුවන්කම" තියෙන්නම ඕන. අනිවා බෙල්ල කපනව මොන වෙලාවක හරි.
    ඒ වගේම තමන්ගෙ මතය කියන්නත් එපා.[ඇහුවොත් කියන්න.] අනිත් අය ඒක ගනන් ගන්නෙත් නෑ. ඒ ගැන වැරදි ප්‍රචාරය කරනව විතරයි.
    ................................

    :yes::yes::yes::yes::yes:
     
    Oct 13, 2007
    230
    6
    0
    වැරදි බොසෙක් ගාව වැඩ කරන්න එපා... ඌ උඹලගෙ ජීවිතේම් නැති කරනවා... උදාහරනයක් විදියට.. උබව ඩීමොටිවේට් කරන, කිසිම එන්කරේජ්මන්ට් එකක් නැති එකෙක් ගාව වැඩකරන්න එපා... ඉක්මනට කේන්ති යන උන් ගාවත් ඉන්න එපා, එතකොට ගෙදර, පාරේ ප්‍රශන ඔලුවේ දාගේන වැඩට ඇවිත් උබලට කෑගහන උන් ගාවත් ඉන්න එපා... උන් උබට ලොක්ක වෙලා තියෙන්නේ එක තැන පල් වෙලා, නැත්නම් කාට හරි කැපිල්ල දාල.. උන්ගාව හිටියොත් උබලට වගතුවක් නෑ.. උන් ජීවිතේ අසමත් උන්... ඉක්මනට හරි එකෙක් හොයාගනින්න්...
    my whole life changed because of a good boss i got later... first few was assholes...

    :yes::yes::yes::yes::yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේක මචන් පට්ටම වටින ත්‍රෙඩ් එකක්. මමත් මේකට දෙයක් එකතු කරන්නම්.

    අපි හැමෝම මිනිස්සුනේ කියලා ඕනාවට වඩා කාත් එක්කවත් වඩිය දෙන්න යන්න එපා විශේෂයෙන් ලන්කාව වගේ රටක.
    මොකද ඔය පිරිසිදු සිතින් කාත් එක්ක හරි හිනා වෙලා ඉන්නවා ඇති, නමුත් ගොඩාක් මිනිස්සු එහෙම උනාම ඔලුවට අත හෝදන්න එනවා. සරපයා කවුද කියලා මුලින්ම බලන්න. මොකද අපේ සුනිල් එදිරිසින්හ මහත්තයා කියනව වගේ හිටියොත් හොදට හෑදී, දෙවියොත් නමට වදී කියන එක අද කාලෙට හරි යන්නෙ නැ. අද හරියන්නේ "හිටියොත් හොදට හැදී, කවුරුත් අරී පු*" කියන එක.

    මචන් ගොඩාක් මිනිස්සු ලොකු කම් දාන මිනිස්සුන්ට හරි බයයි. උබ හොද මිනිහෙක්, හැමොත් එක්ක හිනා වෙන්න යනව නම් ඒක අඩු කරගනින්, මොකද ඔය ලොකු මිනිස්සුන්ට බය එවුන්, උන්ව ප්‍රයොරිටි කර
    න් උබව පල්ලෙහාට දාන්න හදනවා. ඒක නිසා රෙස්පට් තියන් කොල්ලයි බල්ලයි හැමෝටම දෙන්න යන්න එපා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    15+:yes::yes:
     
    • Like
    Reactions: tharindudoo

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හැම වෙලේම මතක තියාගනින් මේක. මම කියපු එකක් නෙවෙයි. වෙන කවුරුහරි කියපු එකක්.

    ඔබගේ ප්‍රශ්ණ වෙන කෙනෙක්ට (ගොඩක්ම අවස්ථාවාදී යාළුවන්ට, ලඟින්ම ඇසුරු කරන අයට, නෑදෑයන්ට වගේ) නොකියන්න. 80% දෙනා සතුටු වෙනව ඒ ප්‍රශ්ණ ඔබට තියෙන එක ගැන. ඉතුරු 20% තැකීමක්වත් කරන්නේ නෑ ඔබගේ ඒ ප්‍රශ්ණ ගැන.
     
    • Like
    Reactions: Pessimist

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,400
    113
    Srilanka
    පට්ට ත්රෙඩ් එක. සෑහෙන්න ගන්න දේවල් තියෙනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ලොක්කා ගැන කවුරු ඇහුවත් හොඳයි කියපන්, අපේ දෙන්නෙක් කෙලෝ ගත්තා ලොක්කාගේ ලව් කේස් එකක් කතා වෙලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    කවුරු හරි කියපු දෙයක්, අරු කීවුවා, මූ කීවා කියලා කාටවත් කියන්න එපා. කියන්නම ඕනේ නම් අර සෙට් එකක් කතාවෙනවා ඇහුනා කියහන්. සමහරු ඕක කෙලින්ම අහනවා පිස්සෝ වගේ. ඕකෙ ටොපිය වැලටම සෙට් වෙනවා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම වෙලෙම තමන්ට ගරු කරන්න..තමන් ගැන විස්වාස කරන්න..
    තමන්ට ගරු නොකරන මිනිස්සුන්ව ආශ්‍රය කරන විට එ ගැන නිතරම සිහියෙ තබා ගන්න.....එ මිනිස්සු බොහොම ඉක්මනට තමන්ගෙන් ගන්න පුලුවන් ප්‍රයොජන ටික අරගෙන තමන්ව හැල්ලුවට ලක් කරන බව සිහිතබා ගන්න...
    කෙනෙක් ට උදව් කරන විට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනව නම් එය 100%ක් කැපවිමෙන් නොකරන්න..මොකද කිසිම දිනක අපි බලාපොරොත්තු වෙන තරම් දෙයක් ලැබෙන්නෙ නැ...අපිට එක 100% උනත් එයාලට එක 000.1% වන බව දැන ගන්න..
    මිනිස්සුන්ට සමාව දෙන්න..එත් ඔවුන්ගෙ වැරදි සිහියෙ තබා ගන්න...
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලොකු සීන් දාන්න එපා...:lol:

    සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..:no: කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..:baffled:

    හැමවෙලේම නිහතමානිව කතා කරන්න..:) එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...:dull:

    loku seen dana unta denna puluwan return ekak kiyapanko
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හැම වෙලෙම තමන්ට ගරු කරන්න..තමන් ගැන විස්වාස කරන්න..
    තමන්ට ගරු නොකරන මිනිස්සුන්ව ආශ්‍රය කරන විට එ ගැන නිතරම සිහියෙ තබා ගන්න.....එ මිනිස්සු බොහොම ඉක්මනට තමන්ගෙන් ගන්න පුලුවන් ප්‍රයොජන ටික අරගෙන තමන්ව හැල්ලුවට ලක් කරන බව සිහිතබා ගන්න...
    කෙනෙක් ට උදව් කරන විට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනව නම් එය 100%ක් කැපවිමෙන් නොකරන්න..මොකද කිසිම දිනක අපි බලාපොරොත්තු වෙන තරම් දෙයක් ලැබෙන්නෙ නැ...අපිට එක 100% උනත් එයාලට එක 000.1% වන බව දැන ගන්න..
    මිනිස්සුන්ට සමාව දෙන්න..එත් ඔවුන්ගෙ වැරදි සිහියෙ තබා ගන්න...

    මේක දැකලා මට නං හිතෙනව ඔයාගේ ලමයි මොන තරම් අවාසනාවන්තද කියල.ඔහොම කෙනෙක් ගුරුවරයෙක් උනොත් විනාසයි.ආත්මාර්තකාමී කමයි උඩගුකමයි කියන්නේ සාර්තකත්වය නෙමේ අක්කේ.ඔය දෙක තමයි ඉස්සරහට එන ලොකු ම සමාජ පිලිලේ.මේකෙන් ඔයා ගැන ටිබ්බ ප්‍රතිරූපෙ නැති ම උනා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොකක් හරි අලුත් අයිඩියා එකක් ආවම කොහොම හරි එක කරපන්.. කවුරු හරි එකෙක් සෙට් කරගෙන හරි..

    නැතිනම් තව අවුරුද්දක් යනකොට උබට ඒ අයිඩියා එක වෙන තැනක වැඩ කරන්වා බලාගන්න පුලුවන්..

    ඔෆිස් එකේදි වැඩ කරනකොට අනික් අයට කරදර නොවෙන විදියට තමුන් කරන වැඩේ පොඩි මාකට්න් පාරක් දාපන්..

    තමුන්ගේ පාඩුවේ වැඩ කරගෙන හිටියොත් ඉතින් ගොට්ටො ටික උඩ යයි උබලා එතනම ඉදී

    :(:(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක මට නෑ කෙනෙක් කියපු දෙයක්.

    මොකකට හරි පරක්කුයි කියලා. කෝච්චි වලින් බස් වලින් නවත්තන්න කලින් පනින්න හදන්න එපා.

    වාහනේ එන වාහන පෙනි පෙනී නැත්නම් කෝච්චියක් එද්දි දාන්න එපා.

    තමුන්ට පරක්කු උන දේ ආයෙ හදාගන්න පුලුවන් වෙයි. ඒත් ජීවිතේට හරි අතකට පයකට හරි මොනාහරි උනොත් ජීවිතේම විඳවන්න වෙනවා.