ජීවිතෙන්_උගත්_පාඩම්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් උන් කියන දේවල් කරන්න එපා...

    ගොනා සේ අනිත් උන් කියන දේවල් කරන්න යන්නෙපා...:no:

    "ආතල් එකක් ගමු...උඹ මෙහෙම කරපංකෝ...අපි ඊට පස්සේ මෙහෙම කරන්නම්...ආතල්..."

    ඔහොම කිව්වම ටිකක් හිතපන් මොකක්ද මේ කියන්නේ කියල...:baffled: උඹේ නම තමයි ඕකෙන් කැත වෙන්නේ ඔකේ චාටර් වැඩේ උඹ නම් කරන්නේ...:shocked:

    ඒ නිසා කවුරුත් කියන දේවල් වලට ඒක පයින් කැමති වෙන්නෙපා :no:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes:

    තව තියේ කොටන්න කම්මැලියි :baffled: :baffled:

    onama thanaka :yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ජිවිතේ යම්කිසි තීරනයක් /වැඩක් කරන්න යද්දි ඒක අවසාන වෙන විදිහත් හිත්පන්. Ending එකක් නැති වැඩ කරන්න එපා. අන්තිමට ඉතුරු වෙන්නෙ දුකකුඉ ,පසුතැවීමකුයි විතරයි.

    තව තමන්ට ආදරය කරන කෙනෙක්ට හේතුවක් නැතුව බූට් තියන්න එපා.ඒ තරම් කැ# වැඩක් තවත් නැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරෙදි බස් හෝල්ට් එකේදි කොහොදි හරි අතරමගදි පරණ යාලුවෙක් හරි නෑයෙක් හරි කාව හරි හම්බුනාම නැවතිලා කතා කරනවනෙ. එහෙම වෙලාවක ශේප් එකේ කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක තමන්ගෙ පැත්තට හැරවිලා නැතුව යමින් හිටපු දිහාට හරි වෙනත් දිහාවකට හරි හැරවිලා තියෙනවනං බොහෝ විට ඒකෙ තේරුම අදාල පුද්ගලය කතා කරන්නෙ කැමැත්තකින් නෙමේ කතා නොකර බැරි කමට කතා කරන්නෙ. සමහර විට වෙන මොකක් හරි හදිස්සි වැඩකට යමින් ගමං වෙන්න පුලුවන්. එහෙම වෙලාවක සංවාදය පුලුවන් තරං කෙටි කල්ල යන්න දෙන්න. :yes: :yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:
    :love::yes: okanam mageth life lesson ekak wela thibbe
    :(


    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...
    Yeah, nikan conversation ekakwath samahara welaawata hariyata therum gana bari eke, oken vali daagathama iwaray:dull:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ලොකු සීන් දාන්න එපා...:lol:

    සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..:no: කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..:baffled:

    හැමවෙලේම නිහතමානිව කතා කරන්න..:) එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...:dull:

    meka math egena gaththu deyak
    api respect karanna ooni anith kenata api respect lebenna ooni nam
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:

    mekath aththa ammala epa kiyana de karoth apita aniwa eka kelawenawaamai
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    යාළුවො කියන හැමෝම යාළුවො නෙමෙයි..:rolleyes:

    ඔය උඹ ලග පන දෙන්න ඉන්න උන් උඹ මල දාට උඹේ තියෙන දෙයක් හරි අරන් යන්න එන්නේ...:growl: මම නොකිව්වා කියන්නෙපා...:no: අත්දැකීමෙන් දැකල තියෙනවා එහෙම උන්...:growl:

    ඒ නිසා හරි යාළුවා අඳුරගන්න..:) උබ එක්ක එකට ඉදන් කෙලවන්න යටින් ගේම අදින උන් උඹේ එහා පැත්තේ මේ වෙලාවෙත් ඉන්න පුළුවන්...:nerd:

    ow kawadawath apita betrayal nokarai kiyala hithana aya apita game eka denna puluwan . meka hitapu president ta adalado kiyala hithenawa
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනිත් උන් කියන දේවල් කරන්න එපා...

    ගොනා සේ අනිත් උන් කියන දේවල් කරන්න යන්නෙපා...:no:

    "ආතල් එකක් ගමු...උඹ මෙහෙම කරපංකෝ...අපි ඊට පස්සේ මෙහෙම කරන්නම්...ආතල්..."

    ඔහොම කිව්වම ටිකක් හිතපන් මොකක්ද මේ කියන්නේ කියල...:baffled: උඹේ නම තමයි ඕකෙන් කැත වෙන්නේ ඔකේ චාටර් වැඩේ උඹ නම් කරන්නේ...:shocked:

    ඒ නිසා කවුරුත් කියන දේවල් වලට ඒක පයින් කැමති වෙන්නෙපා :no:

    ekath hari aethakota dannawa muwa gona wage andanna puluwan kiyala
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    හෙනයා;21152276 said:
    avatar510186_4.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

    හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

    ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා


    මෙක නම් ඇත්ත
    මටත් අත්දැකීම් තියෙනවා මෙ ගැන .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසාද බඳින්න එපා...කසාද බැන්දන ලමයි හදන්න වෙනව, ඊටපස්සෙ ඒලමයි ලොකු වෙලා ආයි කසාද බඳිනව.... කවදාවත් නිමා නොවෙන චක්‍රයක්... තමන්ට පුලුවන් එකම දේ මේ චක්‍රයෙන් ඈත් වෙලා ඉන්න එක...

    human consciousness is a tragic misstep in evolution.., the honorable thing our species can do is to stop reproducing
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    kawadawath oyage jiwithe anith ayage aewata compare karanna yanna epaaaaaaaaaaaa

    anith de thamay oya kenekuge waradak dekala therum karanna yanna pera hondata hithanna me pudgalayata warada penwana 1n wedak wenawa
    thaman kiyana karana de hariyatama hari kiyala hithana modakuta therum karanna yanna epa . ehema wunoth wenne oya nikan uge taraha karayek wena eka
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.

    ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.

    Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    hemoma neme hugak aya kemathi na thaman igena gaththu de anith ayath ekka beda ganna ehema ayawa atharinna
    api me loketa ewilla inne anith ayatath udaw karala apith honda thenakata yanna

    api dunnoth thamay deyak apitath lebenne


    honda wedak dekkoth agaya karanna eyawa

    kawadawath amathaka karanna epa oyawa oya thathweta genapu amma and thaththawa.