අනිත් උන් කියන දේවල් කරන්න එපා...
ගොනා සේ අනිත් උන් කියන දේවල් කරන්න යන්නෙපා...
"ආතල් එකක් ගමු...උඹ මෙහෙම කරපංකෝ...අපි ඊට පස්සේ මෙහෙම කරන්නම්...ආතල්..."
ඔහොම කිව්වම ටිකක් හිතපන් මොකක්ද මේ කියන්නේ කියල...
උඹේ නම තමයි ඕකෙන් කැත වෙන්නේ ඔකේ චාටර් වැඩේ උඹ නම් කරන්නේ...
ඒ නිසා කවුරුත් කියන දේවල් වලට ඒක පයින් කැමති වෙන්නෙපා

අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...