උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි
මෙහෙමයි බන්, කෙනෙක්ට උදව්වක් ඕන නම් ඒක තමන්ට කරල දෙන්න පුලුවන් නම් කොහොම හරි කරල දීපන්, හැබැයි කවදාවත් ඌ උඹට උදව්වක් කරයි කියල hopes තියාගන්න එපා. ඌ උඹට උදව් නොකරපු වෙලාවක උබට තරහ යන්නෙ, දුක හිතෙන්නෙ උබට ඌ උදව් කරයි කියල බලාපොරොත්තු වුන නිසයි.
කවදාවත් කිසිම දේකට දුක් වෙන්න එපා, උබට දුකක් හිතෙනව නම් එහෙම වෙන්නෙ උඹ බලාපොරොත්තු නොවුනු නරක දෙයක් උබට වෙන නිසානෙ, ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියගෙන කරන දෙයක් කරපන්, හිතන දෙයක් හිතපන්
කවුරුත් උබට ආදරේ කරන්නෙ නෑ, උන් උබට ආදරෙයි කියනවා නම් ඒ උබට නෙවෙයි උන්ටමයි, උබව ඌට නැති වුනොත් උගෙ බලාපොරොත්තු නැති වෙනව, උට තනිකමක් දැනෙනව, ඒ නිසා උබව එයා ලගින් තියා ගන්න උබට ආදරෙයි කියනව, බලද්දි ඌ ආදරෙයි කියල තියෙන්නෙ උබට නෙවෙයි, උටයි උගෙ හීන වලටයි උගෙ බලාපොරොත්තු වලටයි, තේරුනද..... එහෙම කියල තව කෙනෙක්ට උබෙන් වෙන්ඩ තියෙන යුතුකම් උබ මග හරිනව නම් උබ සිරාම මෝඩයෙක්. මොකද ජීවත් වෙන එක තනියම කරන්න අමාරුයි.......![]()

DJ චි කේ යි යා;21225576 said:bump
අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..
සිරාවට කියන්නේ...අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...
එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...
ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...![]()






ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ..
මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙක් මේ ලොව ඉපදිලා නැත

repයන අයට යන්න දෙන්න අහකට , පලක් නෑ වතුරෙන් මියැදුනු මලකට.

repතමන් හරි බව කාටවත් ඔප්පු කරන්න යන්න එපා.

repඔෆිස් වල වැඩ කරන උන්ට මේක අදාළ වෙයි ගොඩක් දුරට..
තමන්ගේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්තං බොස් මොකක් හරි දෙයක් කරන්න කිව්වොතින් ඒ දේ කිව්ව විදිහටම කරනව ඇරෙන්න ඊට වඩා හොඳින් කරන්න යන්න එපා.. කිව්ව දේ කිව්ව විදිහටම කරල දෙන්න බලන්න.. මොකද අපි කොච්චර මහන්සි වෙලා කට්ට කාලා දෙයක් වැඩිපුර කළත් (ලකුණු දා ගන්න නෙමෙයි. අවංකවම) නිකමට හරි ඒ අපි මහන්සි වෙලා කරන්න ගිය දේ අවුල් උනොත් කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ "ඇයි ඔයා මම කිව්ව දේ නොකර වෙන වෙන දේවල් කරන්න ගියේ" කියලයි.. ලොක්ක දෙයක් කරන්න ඕන විදිහ කිව්වාම "නෑ අපි මේ විදිහට කරමු" කියලා වැඩේ පටන් ගත්තත්.. "හරි එහෙනම් ඒ විදිහට කරන්න" කියලා ලොක්කම කිව්වත්, වැඩේ අවුල් උනොතින් "මම කිව්ව විදිහට කළානම් ඔහොම වෙන්නෙ නෑ" කියල අනිවාර්යෙන් සම්පූර්ණම වැරැද්ද පටවනවා..
වැඩේ සාර්ථක උනොතින් ඒක ලොක්ක එක්ක බෙදා ගන්න පුලුවන් උනත් වැඩේ අවුල් උනොතින් ඒකට තනියම කර ගහන්න වෙනවා..
ලොක්කොන්ගෙන් 1%ක් වගේ කලාතුරකින් තමයි හිතන්නේ මූ මහන්සි උනේ කිව්ව වැඩේ කිව්වට වැඩිය හොඳට කරල දෙන්නයි කියලා..ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ..
සමහරවිට තමුන්ගේ ලොක්කා කවුද කියලා හරියටම අඳුර ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ සිදුවීමකින්ම තමයි.. ඒ නිසා තමුන්ගේ බොස්ව හරියටම අඳුර ගන්නකන් තනියම හිතලා වැඩි වැඩ කරන්න යන්න එපා අවංකවම උනත්..



මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .


මේකේ ඇත්තක් තියෙනවා....


මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .
එළ කිරි. බස් එකකදී වගේ පොදු ස්ථානයකදී වගේදී ...එක්කෝ ඕනේ නෑ ඕනේ දෙයක් පොරොන්දු වෙනවා.



1.විභාග වලට බය වෙන්න එපා.
2. මිනිස්සු න්ට බය වෙන්න එපා, සුහදව කතා කරන්න...
3. බොක්ක නොවන උන් එක්ක සෙට් වෙනවා නම් මද පමනට සප්පායම් වෙන්න.
4.අම්මා එපා කියුවොත් එපාම තමා.![]()
කොච්චර හදිසියි කිව්වත් කරන්න ඕන නීතිය පටිපාටියෙන් පිට කිසිම දෙයක් කරන්න එපා....පිලි වෙලට වැඩ ටික කරන් එන්න ඕන...අන්තිමේ ඔක්කොම හොදයි පිටින් වැඩ කල අපි වැරදියි
කවදාවත් ප්රශ්නයකදී හෝ මොනයම් අවස්ථාවකදී කෙනෙක්ව වැරදී වගේ පේනවා නම් හෝ එම පුද්ගලයා තමාට දෙන ප්රතිචාරය රිනාත්මක නම් ඔහුගේ පාවහන් තුලින් ප්රශ්නය දෙස බලන්න.
එමිනෙම් පවා ඕක මෙහෙම කියනවා
In my shoes, just to see
What it's like, to be me
I'll be you, let's trade shoes
Just to see what it'd be like to
Feel your pain, you feel mine
Go inside each other's minds
Just to see what we find
Look at shit through each other's eyes
