ජීවිතෙන්_උගත්_පාඩම්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කෙල්ලෙක් එකපාර හා මන් ඔයාට කැමතියි කියන්නේ නැ
සසඳලා බලන එක කෙල්ලෝ කරන අනිවාර්ය වැඩක්
(සමහර එවුන්)

එක හින්ද චීත්තයක් කරගහගන්න කලින් උඹත් අනිවා වෙළෙඳපොලේ රවුමක් ගිහින් භාණ්ඩ හොඳට සෝදිසි කරලා හොඳම එක තෝරාගන්න
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
    කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .

    sira
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඉගන ගන්න කාලෙ ලව් කරන්න එපා

    ගොඩක් උන් හිතන් ඉන්නේ ඉගන ගන්න එකයි ලව් එකයි මැනෙජ් කරන් යන්න පුලුවන් කියල එත් එක එහෙම නැ.කෙල වෙනවා සත්තයි .අන්තිමට ලව් එකත් නැ ඉගනගෙනත් නැ
     
    • Like
    Reactions: M a d d i e

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගින් හලල ගියපු නවත්වන්න වගෙ ස්ලො කරල ඇරල ගියපු බස් පස්සෙ දුවල කානු පල්ලෙ වැටිලා :P මානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු :P

    මෙක මට සර් කෙනෙක් දීපු වැදගත්ම අවවාදයක් ,පොඩ්ඩක් හිතල බැලුවම කතාව පට්ට ඇත්ත. ඔනි තරම් ඒසී බස් ,පිටින් කැත උනාට හොද සීට් තියන ටීවි දාපු හොද බස් ඔනිතරම් තියනවනෙ .ඒවගෙ යන්න සල්ලි හොයාගෙන, බස් යන පාරක හිටියනම් දාල ගියපු බස් ගැන දුක් වෙන්න ඔනි නැ
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    දේශපාලුවන්ට චන්දේ දෙන්ඩ එපා,දේශපාලන පක්ෂ වලට කඩේ යන්ඩ එපා,පිට රටවල් වලින් එන හෙම මගුලම ගන්ඩ එපා(ඇදුම්,හේය ස්ටයිල්) වගේ ඒවා අපේ රටට ගැලපෙන ඒවා විතරක් ගන්ඩ,නැති මිනිස්සු ඉස්සර එයාලට නැති දේවල් ගැන කියන්ඩ එපා

    අවංක වෙන්ඩ නිහතමානී වෙන්ඩ සරල වෙන්ඩ

    මේක දිගට කරගන යන්ඩ සුබ පතනවා මචං
    :love::love:
     
    • Like
    Reactions: M a d d i e

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඉගන ගන්න කාලෙ ලව් කරන්න එපා

    ගොඩක් උන් හිතන් ඉන්නේ ඉගන ගන්න එකයි ලව් එකයි මැනෙජ් කරන් යන්න පුලුවන් කියල එත් එක එහෙම නැ.කෙල වෙනවා සත්තයි .අන්තිමට ලව් එකත් නැ ඉගනගෙනත් නැ

    මේක නම් පිළිගන්න අමාරුයි බ්‍රෝ.ගොඩක් වෙලාවට වැරදුනාට මම දන්නා ජෝඩු ඉන්නවා පිළිවෙලකට දෙකම කරගත්ත .
    අනික ඉස්කෝලේ කාලේ බූට් කාලා අඬපු නැති දෑස් කුමටද ?
    :):):)

    මගින් හලල ගියපු නවත්වන්න වගෙ ස්ලො කරල ඇරල ගියපු බස් පස්සෙ දුවල කානු පල්ලෙ වැටිලා :P මානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු :P

    මෙක මට සර් කෙනෙක් දීපු වැදගත්ම අවවාදයක් ,පොඩ්ඩක් හිතල බැලුවම කතාව පට්ට ඇත්ත. ඔනි තරම් ඒසී බස් ,පිටින් කැත උනාට හොද සීට් තියන ටීවි දාපු හොද බස් ඔනිතරම් තියනවනෙ .ඒවගෙ යන්න සල්ලි හොයාගෙන, බස් යන පාරක හිටියනම් දාල ගියපු බස් ගැන දුක් වෙන්න ඔනි නැ

    මේක නම් අම්මපා ඇත්ත .මසුරං කථාව . :yes::yes::yes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl::rofl::rofl: මේකේ ඇත්තක් තියෙනවා....

    කොල්ලොන්ගේ මොලේ කොයි වෙලෙත් සෙක්ස් පිරිලා නිසා ගොඩක් වෙලාවට ගැඹුරින් හිතන්න බැරි කේස් එකක් තියෙනවා...:rofl:

    අතේ ගහනවා කියන්නේ තනිකරම අර කුණු ගොඩ පොඩ්ඩ වෙලාවකට විසි කරලා ඔලුව හිස් වෙනවා වගේ දෙයක්,..ඒ වෙලාවට තමා ගොඩක් වෙලාවට ඇත්තම සීන් එක පෙන්නේ...අනිත් වෙලාවට පෙන්නේ මායාවල් :rolleyes::yes:

    :):) true
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දත් නැතිදා ඇති උක් දඬු කොහොම හපන්නද:P:P

    පුළුවන් කලේ හම්බ කරනවා වගේ ජීවිතතේ විඳින්න පුළුවන් දේවලුත් වින්දපල්ලා කාටවත් කරදරයක් නැතුව
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    තමන් කරන දේ හරිද වැරදිද කියලා හිතාගන්නම බැරිනම් ඒ දේ කරනවට අම්මා තාත්තා කැමතිද අකමැතිද කියලා හිතලා බලපන්......
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    දේශපාලුවන්ට චන්දේ දෙන්ඩ එපා,දේශපාලන පක්ෂ වලට කඩේ යන්ඩ එපා,පිට රටවල් වලින් එන හෙම මගුලම ගන්ඩ එපා(ඇදුම්,හේය ස්ටයිල්) වගේ ඒවා අපේ රටට ගැලපෙන ඒවා විතරක් ගන්ඩ,නැති මිනිස්සු ඉස්සර එයාලට නැති දේවල් ගැන කියන්ඩ එපා

    අවංක වෙන්ඩ නිහතමානී වෙන්ඩ සරල වෙන්ඩ

    මේක දිගට කරගන යන්ඩ සුබ පතනවා මචං
    :love::love:

    elakiri sahodaraya hariyata hari

    digatama karagena yamu thread eka
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවදාවත් චූ බරක් තියාගෙන අතේ ගහන්න එපා , බඩු ගියාට පස්සේ ගහපු මෝඩ කම් කියල හිතෙයි .. :yes:

    :lol::baffled: මොකද එතකොට වෙන්නේ? :rofl:

    මම ගහල ඇති...එත් එහෙම කල්පනාවක් නැහැ...:baffled: