මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .
මානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු 


ඉගන ගන්න කාලෙ ලව් කරන්න එපා
ගොඩක් උන් හිතන් ඉන්නේ ඉගන ගන්න එකයි ලව් එකයි මැනෙජ් කරන් යන්න පුලුවන් කියල එත් එක එහෙම නැ.කෙල වෙනවා සත්තයි .අන්තිමට ලව් එකත් නැ ඉගනගෙනත් නැ



මගින් හලල ගියපු නවත්වන්න වගෙ ස්ලො කරල ඇරල ගියපු බස් පස්සෙ දුවල කානු පල්ලෙ වැටිලාමානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු
මෙක මට සර් කෙනෙක් දීපු වැදගත්ම අවවාදයක් ,පොඩ්ඩක් හිතල බැලුවම කතාව පට්ට ඇත්ත. ඔනි තරම් ඒසී බස් ,පිටින් කැත උනාට හොද සීට් තියන ටීවි දාපු හොද බස් ඔනිතරම් තියනවනෙ .ඒවගෙ යන්න සල්ලි හොයාගෙන, බස් යන පාරක හිටියනම් දාල ගියපු බස් ගැන දුක් වෙන්න ඔනි නැ



මේකේ ඇත්තක් තියෙනවා....
කොල්ලොන්ගේ මොලේ කොයි වෙලෙත් සෙක්ස් පිරිලා නිසා ගොඩක් වෙලාවට ගැඹුරින් හිතන්න බැරි කේස් එකක් තියෙනවා...
අතේ ගහනවා කියන්නේ තනිකරම අර කුණු ගොඩ පොඩ්ඩ වෙලාවකට විසි කරලා ඔලුව හිස් වෙනවා වගේ දෙයක්,..ඒ වෙලාවට තමා ගොඩක් වෙලාවට ඇත්තම සීන් එක පෙන්නේ...අනිත් වෙලාවට පෙන්නේ මායාවල්![]()

true

දේශපාලුවන්ට චන්දේ දෙන්ඩ එපා,දේශපාලන පක්ෂ වලට කඩේ යන්ඩ එපා,පිට රටවල් වලින් එන හෙම මගුලම ගන්ඩ එපා(ඇදුම්,හේය ස්ටයිල්) වගේ ඒවා අපේ රටට ගැලපෙන ඒවා විතරක් ගන්ඩ,නැති මිනිස්සු ඉස්සර එයාලට නැති දේවල් ගැන කියන්ඩ එපා
අවංක වෙන්ඩ නිහතමානී වෙන්ඩ සරල වෙන්ඩ
මේක දිගට කරගන යන්ඩ සුබ පතනවා මචං![]()
තමන් කරන දේ හරිද වැරදිද කියලා හිතාගන්නම බැරිනම් ඒ දේ කරනවට අම්මා තාත්තා කැමතිද අකමැතිද කියලා හිතලා බලපන්......
කවදාවත් චූ බරක් තියාගෙන අතේ ගහන්න එපා , බඩු ගියාට පස්සේ ගහපු මෝඩ කම් කියල හිතෙයි ..![]()


කවදාවත් චූ බරක් තියාගෙන අතේ ගහන්න එපා , බඩු ගියාට පස්සේ ගහපු මෝඩ කම් කියල හිතෙයි ..![]()

මොකද එතකොට වෙන්නේ? 

me wage watina thread nitharama top list eke tiyanna balanna eka honda wedak . ehenm jaya wewa


මොකද එතකොට වෙන්නේ?
මම ගහල ඇති...එත් එහෙම කල්පනාවක් නැහැ...![]()

