ජීවිතෙන්_උගත්_පාඩම්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම් එකත් ඇහ්ත

    යකෝ උදේ නාන්න වෙලා යන්නේ උඹෙත් කෙල්ලන්ගේ වගේ වරලසක් තියෙනවද යටිපතුලේ ගවෙන්න:rolleyes::rolleyes::rofl::rofl:
    මටනම් විනාඩි 15 යි යන්නේ නාගන්න ලිඳෙන් ඇද්දත් ෂවර් එකෙන් නැවත;);)

    නැහැ බන් මට නාන එක නාන්න ඕනේ හොඳට හිස් මොළ පෙගෙන්නම..:P නැත්තම් නිකන් නෑවේ නැහැ වගේ...(කොන්ඩේ නම් සාමාන්‍ය එකෙක් ට වඩා දිගයි...:baffled:)

    ඒ නිසා මම හෙමීට වෙලාව අරන් නානවා..විනාඩි 15 කියන්නෙත් මගේ schedule අනුව ලොකු වෙලාවක් වගේ තමයි බන්..:rofl: රෑට ජාමේ වෙනකන් ඉන්නවා..උදේට කඩි මුඩියේ ලැස්ති වෙනවා පරක්කු වෙලා නැගිටලා :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන දෙයක් කරත් ඒ දේ නිසා තමාට කෙල උනොත් මොනාද කරන්නේ කියලා බැකප් ප්ලෑන් එකක් ගහන් වැඩකට අතගන්න.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled:
    මූනේ පාප්ප තලිය නම් අතුල්ලන්ව ඇති නේ බන් හැමදාම නාවේ නැතිවුඅන්ට

    මටනම් හෙන අප්පිටියයි බන්
    මන් ඔය බස් වල යනකොටත් බලල තියෙනවා
    සමහර කෙල්ලන්ගේ කොන්ඩේ එහෙම හේනට වේලිලා ගිහිල්ල
    සමහර උන්ගේ පිටවල එහෙම කහ ගැහිලා
    හම් ගන්දකුත් එනව වගේ බන සමහර වෙලවට

    පවු බන් එහෙම වුන් බැඳගන්න එවුන්ට

    මම එකේ අනිත් පැත්ත
    උදේට නානව හවසට අංග හොන්දන්ව

    කොල්ලෙක් බන්.

    මාත් උදේට නාලා හවසට ඇඟ හෝදනවා.හවසට නාන්න හොඳ නෑ නෙව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොල්ලෙක් බන්.

    මාත් උදේට නාලා හවසට ඇඟ හෝදනවා.හවසට නාන්න හොඳ නෑ නෙව.
    :sorry::sorry:

    ela ela
    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැහැ බන් මට නාන එක නාන්න ඕනේ හොඳට හිස් මොළ පෙගෙන්නම..:P නැත්තම් නිකන් නෑවේ නැහැ වගේ...(කොන්ඩේ නම් සාමාන්‍ය එකෙක් ට වඩා දිගයි...:baffled:)

    ඒ නිසා මම හෙමීට වෙලාව අරන් නානවා..විනාඩි 15 කියන්නෙත් මගේ schedule අනුව ලොකු වෙලාවක් වගේ තමයි බන්..:rofl: රෑට ජාමේ වෙනකන් ඉන්නවා..උදේට කඩි මුඩියේ ලැස්ති වෙනවා පරක්කු වෙලා නැගිටලා :rofl:

    :rofl::rofl:
    ado me wage nemene
    ra wenakan aharan inn epa
    konde yanwa nidi maraddi
    dc56b04cb1fe888d4ad228f951b25c06.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl:
    ado me wage nemene
    ra wenakan aharan inn epa
    konde yanwa nidi maraddi

    ඔය වගේ උඩින් කපලා නැහැ...:rofl: උඩිනුත් තියෙනවා...ටිකක් දිගයි..තාම මේ වවාගෙන යනවා...:baffled:

    සිරාවට මගේ කොන්ඩේ යනවා..නිදිමරණ නිසාද දන්නේ නැහැ සිරාවට :dull:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මොන දෙයක් කරත් ඒ දේ නිසා තමාට කෙල උනොත් මොනාද කරන්නේ කියලා බැකප් ප්ලෑන් එකක් ගහන් වැඩකට අතගන්න.

    ekenma. :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය වගේ උඩින් කපලා නැහැ...:rofl: උඩිනුත් තියෙනවා...ටිකක් දිගයි..තාම මේ වවාගෙන යනවා...:baffled:

    සිරාවට මගේ කොන්ඩේ යනවා..නිදිමරණ නිසාද දන්නේ නැහැ සිරාවට :dull:
    නිදිමරන්න එපා බන්
    ර කරන වැඩ පාන්දර නැගිටලා කරන්න පුරුදු වෙයන්
    gel ගාන්නත් එපා
    ස්ට්‍රෙස්ස් එකටත් යනවා

    මේක බලහන් ස්ට්‍රෙස් යන්න

    :lol::lol:
    Code:
    https://www.facebook.com/ayaale/videos/1772348599698099/
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    තමන්ගේ බොසා උනත් කරන්නේ වැරද්දක් නම් මුනට කියන්න වෙන උන්ට කියන්නේ නැතිව. මොකද අදාල කෙනා කියන්නේ කියපු දේ විකුර්ති කරලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(
     
    • Like
    Reactions: richlife

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අක්කලා එයාලගේ දුක කියන්න විතරයි එන්නේ, අපි අපේ වැඩ නවතලා ඒවා අහන් ඉන්න ඕනි.උන්ට හරි ගියාම නිකමට වත් msg එකක් නැ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ අත්දැකීමකින් දෙයක් කියන්නං. වාහනවල යන අයට අදාළ නෑ, බස් වල යන දුප්පත් කොල්ලන්ට පමණයි. :P

    සමහරු ඉන්නව හැමදාම ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනව ඕක අවුලක් නෑ මම ෆිට් කොල්ලෙක්නෙ කියල. කවදහරි දවසක් එනව සෙනග වැඩිවෙලා නගිද්දී ෆුට්බෝඩ් එකේ හිටියට මගක් යද්දී බස් ඒකෙන් එළියේ (දුරගමන් බස් වල පාන්දර එන අය දන්නව ඇති) අම්මටසිරි ඔන්න ටිකදුරක් යද්දී අත රිදෙන්න ගන්නව, ඊළඟට අත හිරිවැටෙනව, අත අතඇරෙන්න වගේ එනව දාඩිය දාල මරණ බය දැනෙනව.

    ඇතුලට යන්න විදිහක් නැත්තන් පටස් ගාල ඊළඟ හෝල්ට් එකේ බහින්න කවදාවත් "තව පොඩ්ඩයි ඕක අවුලක් නෑ" කියල යන්න නං එපා. බස් එකක ෆුට්බෝඩ් ඒකෙන් වැටිල අත්දැකීමෙන් මේ කියන්නේ. වෙලාවට බස් එක නවත්තන්න ස්ලෝ කරද්දී වැටුන හින්ද නොමැරී බේරුනා :( හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.

    අනික් එක බස් එකේ යනකොට ෆුට්බෝඩ් එකේ කට්ටිය ඉන්නවනං පුළුවන් විදිහට ඇතුලේ උන් මැදට තල්ලු කරලා හරි අරූව උඩට ගන්න. මට අර සිද්දියෙන් පස්සේ ෆුට්බෝඩ් එකේ එකෙක් ඉන්නව දැක්කොත් හිතෙන්නේම අර එදා මම හිටපු තත්වේද දන්නේ නෑ මූත් ඉන්නෙ කොහොමහරි මූව උඩට ගන්න ඕනේ කියල. මොනවහරි උනොත් ජීවිතයක් නෙ. :(

    කෝච්චියේ යද්දි ඕක උනා මට දවසක් ෆුට් බෝර්ඩ් එකේ ඉද්දි.
    එක්ස්ප්‍රස් කෝච්චියක් නිසා හැමතැනම නවත්තෙන්නෙත් නෑ.
    කැරි සෙනගක් හිටියේ.
    විනාඩි 15 විතර එල්ලිලා ඉද්දි අත දෙක දැනෙන්නේ නැතුව ගියා මට.
    ඇතුලේ හිටිය උන්ට තේරුනා මට අමාරුයි කියලා.
    අපරාදේ කියන්න බෑ ඇතුලේ හිටපු දෙන්නෙක් මගේ පිටට අත තියන් හිටියා මට වැටෙන්න නොදි.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කෝච්චියේ යද්දි ඕක උනා මට දවසක් ෆුට් බෝර්ඩ් එකේ ඉද්දි.
    එක්ස්ප්‍රස් කෝච්චියක් නිසා හැමතැනම නවත්තෙන්නෙත් නෑ.
    කැරි සෙනගක් හිටියේ.
    විනාඩි 15 විතර එල්ලිලා ඉද්දි අත දෙක දැනෙන්නේ නැතුව ගියා මට.
    ඇතුලේ හිටිය උන්ට තේරුනා මට අමාරුයි කියලා.
    අපරාදේ කියන්න බෑ ඇතුලේ හිටපු දෙන්නෙක් මගේ පිටට අත තියන් හිටියා මට වැටෙන්න නොදි.

    සිරා කථාව .මටත් ඔහොම වෙලා තියෙනවා. මැරෙයි කියලා හිතෙනවා.බස් වලදී නම් බස්කාරයෝ බ්‍රේක් ගහද්දි ඉඳන් ඉන්න එවුනුත් ඔළු පලා ගද්දි තනි අතින් වවුල්ලු වගේ යන එවුන් ගැන කවර කථාද?