හ්ම්ම් එකත් ඇහ්ත
යකෝ උදේ නාන්න වෙලා යන්නේ උඹෙත් කෙල්ලන්ගේ වගේ වරලසක් තියෙනවද යටිපතුලේ ගවෙන්න
මටනම් විනාඩි 15 යි යන්නේ නාගන්න ලිඳෙන් ඇද්දත් ෂවර් එකෙන් නැවත![]()
නැහැ බන් මට නාන එක නාන්න ඕනේ හොඳට හිස් මොළ පෙගෙන්නම..
නැත්තම් නිකන් නෑවේ නැහැ වගේ...(කොන්ඩේ නම් සාමාන්‍ය එකෙක් ට වඩා දිගයි...
)ඒ නිසා මම හෙමීට වෙලාව අරන් නානවා..විනාඩි 15 කියන්නෙත් මගේ schedule අනුව ලොකු වෙලාවක් වගේ තමයි බන්..
රෑට ජාමේ වෙනකන් ඉන්නවා..උදේට කඩි මුඩියේ ලැස්ති වෙනවා පරක්කු වෙලා නැගිටලා 







හිත පුළුවන් කියල කීවට වැඩේ කරන්න ඕනේ අසරණ අත් දෙක නෙ. උන් දෙන්නට බැරි වැඩ දෙන්න එපා. මමනං එදායින් පස්සේ ෆුට්බෝඩ් එකට පිරිච්ච බස් එකක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. දන්න එකෙක්ට යන්න දෙන්නෙත් නෑ.