ජීවිතෙන්_උගත්_පාඩම්

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේක මට නෑ කෙනෙක් කියපු දෙයක්.

    මොකකට හරි පරක්කුයි කියලා. කෝච්චි වලින් බස් වලින් නවත්තන්න කලින් පනින්න හදන්න එපා.

    වාහනේ එන වාහන පෙනි පෙනී නැත්නම් කෝච්චියක් එද්දි දාන්න එපා.

    තමුන්ට පරක්කු උන දේ ආයෙ හදාගන්න පුලුවන් වෙයි. ඒත් ජීවිතේට හරි අතකට පයකට හරි මොනාහරි උනොත් ජීවිතේම විඳවන්න වෙනවා.
    :(:(Mekanam Aththa Kathawa Ban
    Math Kulappuwata Dala Thiyenawa Passe Hithenawa Kare Moda Kamak Kiyala
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    1.ඩිග්‍රි එකක් (අවු1 ට වැඩි කොස් එකක්) කරන්ව නන් බදින්න කලින් / ජොබ් වලට යන්න කලින් ඉවර කරපන්..පස්සෙ කරන්න ගියොත් පුක ඉරෙනව. ඉගෙන ගන්න නොගන්න හමොටම කියන්නෙ.
    2.අරක්කු සිගරට් බොනව කියල වයිෆ්ට /කෙල්ලට හන්ගන්න එපා.. කෙලින්ම කියපන්. (නාගෙන බොන්ඩ එපා ඉතින්).. නැත්තන් හැමදාම කේස්.
    3. දෙවනි අදායම් මර්ගයක් හදාගනින්..එකෙන්ම අනාත වෙන්නෙ නෑ එතකොට

    එලකිරි නූලක් මේක - මගෙ අත්දැකීම් දම්මෙ..
     
    Last edited:
    • Like
    Reactions: WasaIT

    ceejee

    Junior member
  • Jul 31, 2014
    61
    16
    18
    When you are resigning from a professional workplace always try to leave with a positive impression and never leave after an argument with the management or bad mouth the management with colleagues. People talk and news travels fast in the same industry and upper management of companies are closely knit than we think. Know when to quit and smile to the assholes and walk away.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඔක්කොම පිටු ටික අපහු කියෙව්වා.. එක දෙයක් අයිත් මතක් උනා කියන්න...
    අනාගතේ තමන්ට ලැබෙන්න තියෙන සල්ලි බලාගෙන දැන් නය වෙන්න වත් වැඩ කරන්න යන්න එපා... මේක ගැන උඩ පිටුවක කියල තිබ්බ.. මේක මම අත්වින්ද හොඳටම.... සල්ලි ලබයි කියල හිතල කරපු ගොඩක් එව්වා අල වෙලා ගියා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔක්කොම පිටු ටික අපහු කියෙව්වා.. එක දෙයක් අයිත් මතක් උනා කියන්න...
    අනාගතේ තමන්ට ලැබෙන්න තියෙන සල්ලි බලාගෙන දැන් නය වෙන්න වත් වැඩ කරන්න යන්න එපා... මේක ගැන උඩ පිටුවක කියල තිබ්බ.. මේක මම අත්වින්ද හොඳටම.... සල්ලි ලබයි කියල හිතල කරපු ගොඩක් එව්වා අල වෙලා ගියා

    Katuwapitye bomber oya wage penne Mata Nam :confused:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    When you are resigning from a professional workplace always try to leave with a positive impression and never leave after an argument with the management or bad mouth the management with colleagues. People talk and news travels fast in the same industry and upper management of companies are closely knit than we think. Know when to quit and smile to the assholes and walk away.

    true 1000%
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක්කොම පිටු ටික අපහු කියෙව්වා.. එක දෙයක් අයිත් මතක් උනා කියන්න...
    අනාගතේ තමන්ට ලැබෙන්න තියෙන සල්ලි බලාගෙන දැන් නය වෙන්න වත් වැඩ කරන්න යන්න එපා... මේක ගැන උඩ පිටුවක කියල තිබ්බ.. මේක මම අත්වින්ද හොඳටම.... සල්ලි ලබයි කියල හිතල කරපු ගොඩක් එව්වා අල වෙලා ගියා

    හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා

    සල්ලි ටිකක් වැඩිපුර වැය වෙන (ඉගෙනීමට වගේ ප්‍රයෝජනවත් දෙයකට) වැඩක් කරන්න පටන් ගද්දිම අපි හිතනවා වැඩේ සාර්ථක කරගන්න බැරිවෙයි සල්ලි මදි නිසා කියලා. ඒ නිසා එහෙම වැඩ වලට අතගහන්න ටිකක් මැලි වෙනවා.

    හැබැයි සල්ලි ගැන ලොකුවට නොහිතා අතේ තියෙන ගානින් වැඩේ පටන්ගත්තොත්, ඒක කරගෙන යනකොට ඒකට අවශ්‍ මුළුය මුදලම කොහෙන්හරි අපිට ලැබිලා තියෙනවා.
    (ඒ කිව්වේ ගොඩක් වෙලාවට අපිම ඒක උපයා ගන්නවා මොකද පටන්ගත්තු වැඩේ ඉවරකරන්න ඕන නිසා)
     
    Last edited:

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    අන්තිමටම ඉගනගත් පාඩම.

    සියලුම මුස්ලිම් ජාතිකයින් ත්‍රස්තවාදීන්ය.​
     
    • Like
    Reactions: D_Mad

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හදන්න බලාගෙන පරණ වාහන ගන්න එපා. පුළුවන් තරම් ගන්න හැම දෙයක්ම අලුතෙන්ම ගන්න බලන්න.
     
    • Like
    Reactions: Geeth_Nuwan

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කවදාහරි ගහන්න හිතේ තියාගෙන ගැණුන්ට සල්ලි සහ කාලය නාස්ති කරන්න එපා.
     
    • Like
    Reactions: kc_0304 and WasaIT

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    meka aththa machan....

    mama mara gahtha mage kelle ekka..
    SMS walin

    th meet unama love
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Future eka penne nathuwa marry karanna epa

    as an example - Doctor kellke marry karala migrate karanna innawa nam 3parake wath hithanna , mokada lanakwe unta thiyana respect eka wena kohewath na. anith de educationa level eka kellata wada adu nam tikake hithanna marry karanawa nam