ජීවිතේට අරමුණක්

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජීවිතේට අරමුණක්

    අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ..

    ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි කෙටිලි වැඩි උන නිසා රට යන එකට. අන්තිමට දෙකම නෑ...

    ජීවිතේ හිතේ හයියෙන් නැගිටින්න.. තනියම දියුණු වෙන්න.. මනස හදාගන්න විදිහ පොඩ්ඩක් කියන්නකෝ... දැන් ඔහේ ජීවිතේ ගලාගෙන යනවා.. අරමුණක් නෑ..:(:(


    ගොන් ආතල් දෙන්න එපා... :no::no::no:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගෙත් ගොඩක් කඩාවැටීම් තිබ්බ කෙනෙක්. රට යන්නත් හිතේ තිබ්බා ඒත් යන්න වයස ගියා වැඩියි.බිස්නස් එකෙ දියුනුවකුත් නෑ. කාලයකදි හරියයි කියලා හිතෙනවා ඉතින් මොනවා කරන්නද? ජොබ් එකකට යන්නත් ආසයි ඒත් දැන් වයස ගිහින් :sorry::sorry:
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Machan hamotama ehema welawal enawa. Ubata mata witharak nemei me loke hama kenatama a de wenawa. Recent exampke eka mahinda lokka. A manussayek rajek wage hitiya dan mona hithenawa athda... Eka digta fail wuna ne. Time will heal everything. But dont waste time.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    thnx
    thnx
    hmmm :sorry::sorry:
    thnx
    thnx
    hamadema hari yai bro
    vishvashaya atha arinna epa
    mama ath arinne ne.. oluwa awl wage appa ekai
    thnx
    thnx
    මගෙත් ගොඩක් කඩාවැටීම් තිබ්බ කෙනෙක්. රට යන්නත් හිතේ තිබ්බා ඒත් යන්න වයස ගියා වැඩියි.බිස්නස් එකෙ දියුනුවකුත් නෑ. කාලයකදි හරියයි කියලා හිතෙනවා ඉතින් මොනවා කරන්නද? ජොබ් එකකට යන්නත් ආසයි ඒත් දැන් වයස ගිහින් :sorry::sorry:

    :shocked: :(:(:(
    thnx
    Machan hamotama ehema welawal enawa. Ubata mata witharak nemei me loke hama kenatama a de wenawa. Recent exampke eka mahinda lokka. A manussayek rajek wage hitiya dan mona hithenawa athda... Eka digta fail wuna ne. Time will heal everything. But dont waste time.
    yes.. but mata hithaganna be appa kisima deyak

    thnx
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    hmm.... balamu.. target thiyanawa. ekata giya. mage paththen 100% successors unaata... anith ewa harahata hitinne
    time is everything ban
    uba ube durwalatha dakshatha genama kalpana karapan aewayin prayojana ganne kohomada balapan ubata thiyena dewal balapan prayojana ganin machn ewayin dhanaathmakawa hithapan . ada uba ohoma idi aeth anagathayedi uba wenuwen uba negiti. ae uba kemathi path eke skill eka hadagena suba anagathakayata yanna. aluth dewal igena ganna asawak aethi karaganin
    thawa me thread ekath hodatama balala ae karunu ekin eka ube jiewitheta ekathu akraganin. ubata hadawathinma suba pathanawa
    menna ae thread eka
    http://www.elakiri.com/forum/showthread.php?t=1773290
     
    • Like
    Reactions: dinuka rukshan

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    26 wayasata paralkuwal na bro. Oyage qualification and experie ce hadaganna rata yanna. Man target karanne 28 di yanna . Thawama studying
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    hemotama oya wage welawal enawa. ehema eka pita weddi mentally sehenna wetenawa thamai.

    puluwan tharam positive thinking motivational inspirational poth kiyawapan youtube videos balapan. kalayak yaddi umbe oluwa hedei. eta passe target ekak hadagena ekata weda karapan.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මගෙත් ගොඩක් කඩාවැටීම් තිබ්බ කෙනෙක්. රට යන්නත් හිතේ තිබ්බා ඒත් යන්න වයස ගියා වැඩියි.බිස්නස් එකෙ දියුනුවකුත් නෑ. කාලයකදි හරියයි කියලා හිතෙනවා ඉතින් මොනවා කරන්නද? ජොබ් එකකට යන්නත් ආසයි ඒත් දැන් වයස ගිහින් :sorry::sorry:


    වයස කීයද
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ගෙවල් ගාව තියෙන ටෙක් එකට පලයන්. ගිහින් බලපන් කෝස් මොනවද කියලා. එලොවටත් නැති මෙලොවටත් නැති අනාත ඒවා කරන්න එපා. කාලේ යනවා නිකන්. කැමති ෆීල්ඩ් එකේ ජොබ් මර්කට් එක බලපන් මේක කරලා අනාගතයක් තියෙනවද කියලා. කරපන් කෝස් එක. සුදුසුකම් හදාගනින්. ඊටපස්සේ කොහෙටහරි සෙට් වෙලා එක්ස්පිරියන්ස් එක හදාගනින්. නිතරම ප්ලෑන් එකකට වැඩ කරපන්. ඊලග කෝස් එක ඉවර උනාම කොහෙද වැඩ කරන්නේ. ඊලග අවුරුදු 3 කොහෙද වැඩ කරන්නේ.නැත්තන් කොයි රටේද වැඩ කරන්නේ. 26ත් වයසක්ද බං. ආට් ඩිග්රි තියාගෙන වැලේ වැල් නැතුව ඉන්නේ සමහරු. බැරිනං ගාමන්ට් හරි පලයන්. ගාමන්ට් යනවා කියන්නේ රෙදි මහන එකම නෙමෙයි.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    malli, mamath ohoma thama, ,,,, jivithe epama wela, dan poddak goda, habai ehamai iyala office wala prashna thiyenava sahenna, ewa ewarayak wenne na, anith ekka kapili ketili nathi thanak na , HAMA THANAKAMA KAPILI KETILI THIYENAVA, UBATA THIYENNE EWATA MUHUNA DEELA EWA WALIN GALA WENNA KRAMAYAK HADA GANNA EKA (SELF MOTIVATION + SELF DEFENSE )