ජීවිතේට අරමුණක්
අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ..
ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි කෙටිලි වැඩි උන නිසා රට යන එකට. අන්තිමට දෙකම නෑ...
ජීවිතේ හිතේ හයියෙන් නැගිටින්න.. තනියම දියුණු වෙන්න.. මනස හදාගන්න විදිහ පොඩ්ඩක් කියන්නකෝ... දැන් ඔහේ ජීවිතේ ගලාගෙන යනවා.. අරමුණක් නෑ..

ගොන් ආතල් දෙන්න එපා...