CHOGM එන රාජ්‍ය නායකයන්ගේ කේන්දර නොමිලේ බලනවා
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා පැමිණෙන සියලූම රාජ්‍ය නායකයන්ගේ ජන්ම පත‍්‍ර ක්ෂණිකව සකස් කර ඔවුන්ගේ ග‍්‍රහ පලාඵල විස්තරයක් ඒ මොහොතේම ලබාදීමට පියවර ගෙන ඇත.
බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී එම පහසුකම සලසා ඇති අතර දිවයිනේ ජ්‍යෙෂ්ඨ හා ප‍්‍රවීණතම ජ්‍යෙතිෂ්‍ය ශාස්ත‍්‍රඥයන් පිරිසකගෙන් හස්ත රේඛා විද්‍යානුකූලවද තමන්ගේ අනාගත පලාඵල විස්තර ලබාගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පැවසීය.
රාජ්‍ය නායකයින් සදහා කිසිදු අය කිරීමකින් තොරව එම පහසුකම ලබාගත හැකි අතර ඔවුන් සමග පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු වෙනත් අමුත්තන්ගෙන් ඒ සදහා යම් මුදලක් අය කෙරේ.

lankawata prashnayak awama support karanna ratawal wedi karaganna one ban ekai meke main aim eka...etakota image eka katin kata gihin anith ratawaluth support karanna gannawa...etakota usa wage unta taniyen natannna be..dekkane syria walata wetcha de...buragena awata mukuth karanna beri una..

ඉස්සෙලාම අපේ එකාගෙයි කැමරන් කාරයගෙයි බැලුවා නම් හොදා, කැමරන් අත හරින පාටක් නැ..CHOGM එන රාජ්‍ය නායකයන්ගේ කේන්දර නොමිලේ බලනවා
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා පැමිණෙන සියලූම රාජ්‍ය නායකයන්ගේ ජන්ම පත‍්‍ර ක්ෂණිකව සකස් කර ඔවුන්ගේ ග‍්‍රහ පලාඵල විස්තරයක් ඒ මොහොතේම ලබාදීමට පියවර ගෙන ඇත.
බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී එම පහසුකම සලසා ඇති අතර දිවයිනේ ජ්‍යෙෂ්ඨ හා ප‍්‍රවීණතම ජ්‍යෙතිෂ්‍ය ශාස්ත‍්‍රඥයන් පිරිසකගෙන් හස්ත රේඛා විද්‍යානුකූලවද තමන්ගේ අනාගත පලාඵල විස්තර ලබාගත හැකි බව සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පැවසීය.
රාජ්‍ය නායකයින් සදහා කිසිදු අය කිරීමකින් තොරව එම පහසුකම ලබාගත හැකි අතර ඔවුන් සමග පැමිණෙන රාජ්‍ය නිලධාරීන් ඇතුළු වෙනත් අමුත්තන්ගෙන් ඒ සදහා යම් මුදලක් අය කෙරේ.
ඔතන වැඩකට ඇති රටවල් නැ බන්.. නිව්zඊලන්ඩ්, ඔස්ට්‍රිලියා, කැනඩා, සින්ගප්පුරුව, මැලේශියාව, වගේ එව්වා ඇරුනම.. හැබැයි මොන තරම් පොඩි රටක් උනත් ඒක රටක් ලෙස පිලිගන්නවානම්, ඒ රට අපේ යාලුවෙක් කරගන්න එක වටිනවා.. වනාටු කිට්ස් ටොබැකො වගේ රටවල් තෙරුමක් නැ, නමුත් රටවල් නිසා වටිනවා..lankawata prashnayak awama support karanna ratawal wedi karaganna one ban ekai meke main aim eka...etakota image eka katin kata gihin anith ratawaluth support karanna gannawa...etakota usa wage unta taniyen natannna be..dekkane syria walata wetcha de...buragena awata mukuth karanna beri una..
සිරාවට .
ලෝකෙම දැන් අපි ගැන දන්නවා .
ලංකාව ගැන දන්නේ නැති එකෙක් නෑ බන් .
ඔය වියට්නාම් කතාව නම් පට්ට බොරු .
මුගේ යාළුවා මන්ද මානසිකයෙක් වෙන්න ඇති
මගෙත් යාළුවෙක් ඉන්නවා .
පොර කියනවා ලංකාව එහේ ඉන්දියාව වගේ ප්‍රසිද්ද රටක් ලු![]()