ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

    මං මේ post 1 දාන්නෙ හුගාක් කල්පනා කරල වෙන කරන්න දෙයක් නැති හින්ද උඹලගෙන් උපදේශයක් ගන්න.,මං මොරටුව university එකේ QS කරන කොල්ලෙක්,මේ සැරේ ගියේ,තවම මාස 5ක් විතර.එත් මං පොඩි කාලේ ඉදන් ආස උනේ ජොබ් ජාති 4කට.
    1.Artist කෙනෙක්
    2.Discovery or Nat Geo එකේ Photographer කෙනෙක්
    3.Animation Studio 1ක වැඩ කරන්න
    4.Lassana flora වගේ wedding decorating company 1ක් දාන්න...
    මට මේ QS 1 අතාරින්න හිතිලා තියෙන්නෙ,ගෙදර ප්‍රශ්න හින්ද අතාරින්න බෑ.ඒත් degree එක ගත්තත් මං කවදාහරි කරන්න ආස මේ job 4න් 1ක්..දැනටත් මං චිත්‍ර අඳිනවා,අදුරන අයට ඕන කීවම එයාලගේ ෆොටෝ ඇඳලා දෙනවා.සල්ලි වලට නෙමෙයි,ජොලියට.තව එක එක උත්සව වලට ලස්සන පොල් තෙල් පහන් එහෙමත් හදනවා,මගුල් පෝරු,කැටයම් කපන වැඩ එහෙමත් ආසාවට කරනවා.එත් මං ආසයි floral decoration ගැන එහෙම ඉගෙනගන wedding planning,wedding decorating එහෙම කරන්න ලස්සන flora වගේ 1ක් දාගන.ඉතින් යාලුවනේ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න,මගේ ඔලුව අවුල් වෙලා හොඳටම.පිස්සු වගේ...campus 1ත් එපා වෙලා.එත් කොහොමහරි degree 1 කරගන්නවා මං හිගාකාලා හරි.ඒ ගමන් මං කැමති wedding decoration ගැන ඉගනගන්න.එතකොට out වෙලා මං ආස දේ කරන්න පුළුවන් මට.ඒවා උගන්නන course තියනවද?ඒවාට මොන course කියලද කියන්නේ?මේක කියවල උපදෙසක් දෙන්න කාලෙ වැය කරනවට හුගාක් පිං උඹලට..මං පිස්සෙක් කියල හිතෙයි,කමක් නෑ...ඔලුව නිදහස් කරගන්නයි ඕන.....:(:(:(:(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan gedara minissunwa shape eke inna nisa uba oya DEGREE 1 complete karapan.... oya inna gaman QS podiyata jobak karana gaman arawa gena igena ganna e wage bussiness walata bahinnsa salli podda podda invest karapan ;)

    oka nawattala karanna giyot ubata satha 5k gedarin labenna naha :D uba podiyata hari jobak karaddi ubema kiyala salliyak tiyanawane
     
    hmmmmmmmm ow mchn,uba kiyana 1th aththa thamai...thnx saho..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වෙඩින් කේස් එකටනම් පෙර දැනුමක් ඕන නෑ බං. මගේ යාලුවෙක් පටන් ගත්තා. හොද නිර්මාණ ගහන්න පුලුවන් නම් එච්චරයි. දැන් පොර දෙවැනි ශාඛාවත් දාන්න හදන්නේ
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    වෙඩින් කේස් එකටනම් පෙර දැනුමක් ඕන නෑ බං. මගේ යාලුවෙක් පටන් ගත්තා. හොද නිර්මාණ ගහන්න පුලුවන් නම් එච්චරයි. දැන් පොර දෙවැනි ශාඛාවත් දාන්න හදන්නේ
    සිරා...............:shocked::shocked::shocked::shocked::shocked::shocked:???????????එල එකත් හොඳ නිවුස් 1ක්...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උබ degree එක ගොඩදාගනින් ඊට පස්සේ ජොබක් කරන ගමන් පොඩිවට ඔය වැඩටික කරගෙන
    ගිහින් වැඩේ සාර්ථක නම් full time බැහැපන්
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    උබ degree එක ගොඩදාගනින් ඊට පස්සේ ජොබක් කරන ගමන් පොඩිවට ඔය වැඩටික කරගෙන
    ගිහින් වැඩේ සාර්ථක නම් full time බැහැපන්
    :yes::yes::yes::yes::yes: ela mchn...thnx...
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    degree 1 ubta free ne ban eka karpan, mokada aye chance 1k en ne. passe uba event management, interior designing wage course 1k karpan puluwan kaleka. ewa degree wenakn thiynwa.
    oya one tharm inne ban minissu thaman igena gatta pattata wada sampurna wenas pattaka wada karna. owa monawda jaya weva ;)
     
    ela kollo....thnx.....
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    රජ්ජුරුවෝ;15582784 said:
    qs thora ganne nathiwa computer side eken degree ekak karanna thibunane animation igena gannath puluwan eke.
    dan mkak krnnada bn....duka thamai...wenama a side eke 1k krnna thamai wenne....