ජීවිතේ අත්හරින්නේ නැතුව
ජීවිතේ අත්හරින්නේ නැතුව තමාගේ අනන්‍යතාවය හොයාගෙන ගිය සංවේදී, ධෛර්යයවන්ත මිනිසෙක්.
මේ සම්පුර්ණ කථාවෙන් මගේ හිත ගත්තේ මේ සාකච්චාවේ අන්තිම ටිකට.
“රණවිරුවෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ.මගේ යුතුකම මම මගේ රට වෙනුවෙන් කරලා නිශ්ශබ්දව ඉන්නවා.කවදාවත් මුදල් ඉල්ලන්නේ නෑ උවමනාව තිබුනත්.මට එහෙම ඉල්ලන්න බෑ .”
මෙවන් මිනිසුන් රැක ගැනීම පුරුවැසියන් ලෙස ඔබෙත් මගෙත් වගකීමයි.

Last edited: