ජීවිතේ අත්හරින්නේ නැතුව

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජීවිතේ අත්හරින්නේ නැතුව



    ජීවිතේ අත්හරින්නේ නැතුව තමාගේ අනන්‍යතාවය හොයාගෙන ගිය සංවේදී, ධෛර්යයවන්ත මිනිසෙක්.
    මේ සම්පුර්ණ කථාවෙන් මගේ හිත ගත්තේ මේ සාකච්චාවේ අන්තිම ටිකට.

    “රණවිරුවෙක් කවදාවත් ඉල්ලන්නේ නෑ.මගේ යුතුකම මම මගේ රට වෙනුවෙන් කරලා නිශ්ශබ්දව ඉන්නවා.කවදාවත් මුදල් ඉල්ලන්නේ නෑ උවමනාව තිබුනත්.මට එහෙම ඉල්ලන්න බෑ .”

    මෙවන් මිනිසුන් රැක ගැනීම පුරුවැසියන් ලෙස ඔබෙත් මගෙත් වගකීමයි.


     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රණවිරුවෙක්
    mu komada bn mu ranawiruwek wenne
    yuddeta ghin wedi kanawa kiyna eka winodanshayak nweine
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රණවිරුවෙක්
    mu komada bn mu ranawiruwek wenne
    yuddeta ghin wedi kanawa kiyna eka winodanshayak nweine

    උඹ video එක බලලා නෑ මචං ඒකයි ඔය වැරදි වැටහීම.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :oo:

    steroid use karana unta competition walata inna ba neda?

    I feel he will die soon...
    Too......................... much Steroid:dull:

    උඹ වෙලා තියෙන වෙලාවක සම්පුර්ණ කතාව අහපන්.ඌ කාපු කට්ට ඇහුවම පුදුම හිතෙනවා..ඌට රට දිනවන්න තියෙන ආසාව පට්ට.:love: