ඔය කතා කරන්නේ මම නෙමෙයි මචන්. ඕකා තමයි මේ පාර Toast Master World No. 01 වෙලා තියෙන්නේ.
මම කතා කරන එකකුත් උඹට බලන්න පස්සේ එවන්නම්කො.![]()
මම දන්නව සොන්නයෝ ඌ ගැන.
උඹට පුළුවන්ද බං සොන්නයෝ ඔච්චර හරියක් කරන්න. පල ගිහින් ළිඳ ළඟ සංගමේ කතා පවත්වපිය
ඇසිඩ් ගහන්න රිදෙයි 


නැත්තන් උඹ වැලලියන් 


) ඒවායේ ඉන්න එවුන් එක්ක බලද්දී මූ මොකෙක්ද කියල මට හිතුණා පෙනුමෙන්ම. ඉතින් නිකමට වගේ video එක play කළා මුගේ කට හඬ කොහොමද කියලා පොඩ්ඩක් අහන්න.
