ජීවිතේ එපාවෙලා මචන්ලා..

lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    බදින්න එපා මචන් බැන්දේ නැනේ තාම බැදලා ඉවර වෙලා ලමයි හදන් ඔහොම ප්‍රශ්නයක් උනොත් උබට sorry තමයි එක නිසා හොදට හිතලා වැඩ කරපන් තාම උබව කරදරේ වැටිලා නැ මචන් >>>>>>>>
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කෙල්ල පට්ටම කට්ටයි. උඹ මහම මහ මෝඩයි. අහල නැද්ද මෙහෙම කතාවක්, අඩන ගෑණියෙක්වත් හිනාවෙන පිරිමියෙක්වත් කිසිවිටක විස්වාස කරන්නෙපා කියල කියමනක්. පිරිමියෙක්ව රවට්ටන්න තියෙන ගෑණියෙක්ට තියෙන හොදම ක්‍රමේ ඇඩිල්ල තමයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mulin kellawa hadaganna balapan :)
    Barimanam oka atha arapan, eka eka minissu hithana ewa gana apita worry wenna baha, ewa nisa uba nogalapena kenek bandala jivithema duk widinna wenawanada?

    Ohoma nemei bandala divorce wena ewun inne ehema eke oka mokadda :)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔන්න ඕක අමතකකරල දාපන්. ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක ජීවිත කාලෙම දුක් විඳින්නද හදන්නෙ?


    aniwa bn .ubata bani eth karanna bari nam atarahan .
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ata arala dapan ban.boru karapuwama samawa dena eka modaya.anika ganunge kadulu walata anukampa karanna epa ban.owa boru
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Umbala Mage threads kiyawala athi danata... Hithe wedanawa kiya Ganna bariwa mama inne Machanla...

    Mama proposal ekakin hambechcha girl kenekta thadin love karanawa. Danata 5 months wage. Kella hari gunayahapath, ahinsakai..

    Eth yaluwane.. Eyata thadata Migraine tiyenawa. Ey wagema kondha ridenawa digatama kiyala neurosurgeons la langata giya. Eth hari giye na. Dhan rheumatologist kenek lanagatat yanawa.. Ey doc kiyana nisa exercise karanna kiyala hospital yanawa... Dokala okkoma kiyala tibbe office eke indhan inna hati nisa kiyala ridenne.. Hamadama gedarat eyawa exercise karawnawa eyage thaththa.

    Eth machan gunayak na..

    Ena sathiye marriage eka gana decision ekak Ganna one kiwwa eya.. Aasawen balan innawa mama appachchila Ekka eyage gedara enakan...

    Eth Mata bayak tiyenawa bun.. Meyage leda wadi wunoth? Hama masema Oya kondata kiyala doctors la langata yanawa.. Paw :(

    Apey ammalata may gana kiwwama eyala denna randuwenawa appachchi thorapu eke waradda kiya kiya.. Mata kata karanna kenekwat na bun may gana ;(

    Mama kellata adaraye.. Eyki th pana wage bun.. Eth Leda?

    Please Mata upadesak denna puluwan nam

    Budu Saranai


    http://www.elakiri.com/forum/showthread.php?p=19875838

    මචන්.. මට ජීවිතේ ගැන හරිම කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. පුලුවනිනම් මේ ටික අහගෙන ඉදලා උදව්වක් දෙන්න​. ලොකු පිනක්.

    මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා. මේකිට මචන්ලා අධ්‍යාපනයත් හරියට නැහ​, ඒත් යාලුවුන කාලේ මට පුදුම තාලෙට ආදරෙන් කතා කලා. දැන් ඔක්කෝම රෙඩි කරලා ඉවරයි මගුලට​.

    ඒත් මචන් එන්න එන්න මට මේකිව නුරුස්නා ගතියක් දැනෙනවා. සමහරක් වෙලාවට අතටම අහුවුනා බොරු කියලා. "බොරු" කියලා කිව්වේ... මට ක්ලාස් ගිහින් එනවා කියලා වෙන කොහෙද ගිය එක​... අනේ මන්දා යාලුවනේ... එදා වගේ දෙතුන් සැරයක් මෙහෙම වුනා. මමත් ඒ හැම සැරේම සැර කලා... මට දිවුරලා පොරොන්දු වෙලා ආයෙමත් මේ වගේම මොකක් හරි හොර වැඩක් කරනවා. ඇයි මට කිව්වේ නැත්තේ කියලා ඇහුවම​.. මම බනිනවා කියනවා... මට මේක මහා හිසරදයක්...

    මට සින්දු කියන්න පුලුවන් කියලා ගොඩක් අය කියනවා. ඒත් මම සින්දු කියනකොට මේකි එක එක දේවල් කියනවා. ආස නැහ පොඩ්ඩක්වත්....

    අද මම දැක්කා මම එපා කියපු දෙයක් කරලා තියෙනවා...

    අනික මෙයාට පොඩ්ඩ ඇතිනම් මටත් කෑ ගහනවා. හිත මේ වෙලාවට ගොඩාක් රිදෙනවා. මම මේකිට ගොඩාක් ආදරේ කලා. ඒත්... දැන්... මට බදින්න භය හිතෙනවා යාලුවනේ... අපි කොහොමද එකට පවුල් කන්නේ මෙහෙම කුලල් කාගෙන​?

    මොකක් හරි බොරු දෙයක් හොයාගෙන මාත් එක්ක ඔට්ටුවෙනවා. ආදරේන් කතා කලාම මාව විහිලුවට ගන්නවා. මොකක් ද මේ වෙන්නේ මවන්ලා?

    මට දැන් ලෝකෙට මුහුණ දෙන්න බයයි. මේ මගුල කලේ නැතිනම් මට හිනාවෙයි නේද ඔක්කෝම​? මට වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා... සමහර විට මේ අන්තිම පෝස්ට් එක වෙයි මගේ... :(

    තවත් එකක්... මම යනවා දාල කිව්වම​.. අඩනවා අඩනවා හොඳටම​... පස්සේ මගේ හිත ආයෙමත් අනුකම්පා කරලා මේකිගේ පැත්තට යනවා... විකාරයක් බන්. :(




    Is this the same girl ?
     
    Last edited:

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මටත් හිතෙනවා බන්.. ඒත් දැන් ඔක්කෝම ලැස්තිකරලා තියෙද්දී? අනික මේකිට මම යනවා කිව්වම අඩනවා.. එතකොට මගේ හිත ආයෙමත් රිදිලා මේකිට අනුකම්පා හිතෙනවා... මේක මහා පිස්සුවක් බන්!

    Lajjawa Paththakata Dapan..Api Ipadila Thiyenne Jiwath wenna..Jivithe Vidinna Misak Widawanna Epa bn..Prashna Kalayata Bara Dipan..Ape Daiwayata Anuwa Jivithe Gewei..Ekata Ida Dila Balan idapan..Kellek Nisa Mechchara kal ubawa Adaren hadapu ammalawa atha arala E minussunta dukaka dila marenna Epa Yako..jivithe Therum Ganin..Kaleth Ekka Prashna Wisadei..Iwasapan..