ජීවිතේ එපාවෙලා මචන්ලා..

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ජීවිතේ එපාවෙලා මචන්ලා..

    මචන්.. මට ජීවිතේ ගැන හරිම කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. පුලුවනිනම් මේ ටික අහගෙන ඉදලා උදව්වක් දෙන්න​. ලොකු පිනක්.

    මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා. මේකිට මචන්ලා අධ්‍යාපනයත් හරියට නැහ​, ඒත් යාලුවුන කාලේ මට පුදුම තාලෙට ආදරෙන් කතා කලා. දැන් ඔක්කෝම රෙඩි කරලා ඉවරයි මගුලට​.

    ඒත් මචන් එන්න එන්න මට මේකිව නුරුස්නා ගතියක් දැනෙනවා. සමහරක් වෙලාවට අතටම අහුවුනා බොරු කියලා. "බොරු" කියලා කිව්වේ... මට ක්ලාස් ගිහින් එනවා කියලා වෙන කොහෙද ගිය එක​... අනේ මන්දා යාලුවනේ... එදා වගේ දෙතුන් සැරයක් මෙහෙම වුනා. මමත් ඒ හැම සැරේම සැර කලා... මට දිවුරලා පොරොන්දු වෙලා ආයෙමත් මේ වගේම මොකක් හරි හොර වැඩක් කරනවා. ඇයි මට කිව්වේ නැත්තේ කියලා ඇහුවම​.. මම බනිනවා කියනවා... මට මේක මහා හිසරදයක්...

    මට සින්දු කියන්න පුලුවන් කියලා ගොඩක් අය කියනවා. ඒත් මම සින්දු කියනකොට මේකි එක එක දේවල් කියනවා. ආස නැහ පොඩ්ඩක්වත්....

    අද මම දැක්කා මම එපා කියපු දෙයක් කරලා තියෙනවා...

    අනික මෙයාට පොඩ්ඩ ඇතිනම් මටත් කෑ ගහනවා. හිත මේ වෙලාවට ගොඩාක් රිදෙනවා. මම මේකිට ගොඩාක් ආදරේ කලා. ඒත්... දැන්... මට බදින්න භය හිතෙනවා යාලුවනේ... අපි කොහොමද එකට පවුල් කන්නේ මෙහෙම කුලල් කාගෙන​?

    මොකක් හරි බොරු දෙයක් හොයාගෙන මාත් එක්ක ඔට්ටුවෙනවා. ආදරේන් කතා කලාම මාව විහිලුවට ගන්නවා. මොකක් ද මේ වෙන්නේ මවන්ලා?

    මට දැන් ලෝකෙට මුහුණ දෙන්න බයයි. මේ මගුල කලේ නැතිනම් මට හිනාවෙයි නේද ඔක්කෝම​? මට වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා... සමහර විට මේ අන්තිම පෝස්ට් එක වෙයි මගේ... :(

    තවත් එකක්... මම යනවා දාල කිව්වම​.. අඩනවා අඩනවා හොඳටම​... පස්සේ මගේ හිත ආයෙමත් අනුකම්පා කරලා මේකිගේ පැත්තට යනවා... විකාරයක් බන්. :(

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔන්න ඕක අමතකකරල දාපන්. ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක ජීවිත කාලෙම දුක් විඳින්නද හදන්නෙ?
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඔන්න ඕක අමතකකරල දාපන්. ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක ජීවිත කාලෙම දුක් විඳින්නද හදන්නෙ?

    මටත් හිතෙනවා බන්.. ඒත් දැන් ඔක්කෝම ලැස්තිකරලා තියෙද්දී? අනික මේකිට මම යනවා කිව්වම අඩනවා.. එතකොට මගේ හිත ආයෙමත් රිදිලා මේකිට අනුකම්පා හිතෙනවා... මේක මහා පිස්සුවක් බන්!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Eyath ekka okotama kalin oyaage me prashna tika kathaakarala balana, mokada samahara gahanu lamay hamdema vihuluwata ganavane:nerd:
    anith eka saho tikak aadaren kathaakarala balana, kenthi aran kagahala prashna visandagana bane:no:
    etpaseth hariyane nathnam itin bandina epa:baffled: ema bandoth jeevitha kaaletama mema dukwindina wenavane:sorry:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඔන්න ඕක අමතකකරල දාපන්. ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක ජීවිත කාලෙම දුක් විඳින්නද හදන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මටත් හිතෙනවා බන්.. ඒත් දැන් ඔක්කෝම ලැස්තිකරලා තියෙද්දී? අනික මේකිට මම යනවා කිව්වම අඩනවා.. එතකොට මගේ හිත ආයෙමත් රිදිලා මේකිට අනුකම්පා හිතෙනවා... මේක මහා පිස්සුවක් බන්!

    umba thadin hitapan
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Eyath ekka okotama kalin oyaage me prashna tika kathaakarala balana, mokada samahara gahanu lamay hamdema vihuluwata ganavane:nerd:
    anith eka saho tikak aadaren kathaakarala balana, kenthi aran kagahala prashna visandagana bane:no:
    etpaseth hariyane nathnam itin bandina epa:baffled: ema bandoth jeevitha kaaletama mema dukwindina wenavane:sorry:

    තෑන්ක්ස්.. ඒත් කරන්ඩ පුලුවන් හැමදේම මාත් කලා... ඒත් හරියන පාටක් නැහ​. මාත් තද ඇති.. ඒත් මේ කෙල්ල හරිම මුරණ්ඩුයි! ඒවගේම වසයි! කියනදේ අහන්නේ නැහ​... දගයි!

    ඒකිට ලැබිච්ච දෙයක් නැහ කිය කිය නහයෙන් අඩනවා.. ඒත් මට පල් පාට්... මහ පිස්සුවක් නෙමයිද​?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අතරල දාල නිකන් හිටපන් .. වෙන උන් හිනා උන්ට උබට මොනවත් වෙන්වයේ ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා.

    අයියෝ සල්ලි :baffled: මෙන්න වරද්දගත්ත තැන :dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තෑන්ක්ස්.. ඒත් කරන්ඩ පුලුවන් හැමදේම මාත් කලා... ඒත් හරියන පාටක් නැහ​. මාත් තද ඇති.. ඒත් මේ කෙල්ල හරිම මුරණ්ඩුයි! ඒවගේම වසයි! කියනදේ අහන්නේ නැහ​... දගයි!

    ඒකිට ලැබිච්ච දෙයක් නැහ කිය කිය නහයෙන් අඩනවා.. ඒත් මට පල් පාට්... මහ පිස්සුවක් නෙමයිද​?

    :baffled: bandina epa ehenam:no:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අතරල දාල නිකන් හිටපන් .. වෙන උන් හිනා උන්ට උබට මොනවත් වෙන්වයේ ..
    අනිවා මචන්!!!:)
    මොකටද නිකන් තියෙන ** ටිංකිරි කා ගගන්නේ......?????:lol:
    ඕකි කලින් මොන මොන හන්දිවල ගේම් ගහලා තියෙනවාද කියලා කවුද දන්නේ???????:shocked::shocked:

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    machan uba ekita kiyapan mata menna me dewal nisa oya gena kalakirila thiyenne.api bendath mewa me vidihata vunoth apita sathutin inna be.e nisa oya thiranaya karanna kiyala.magulata mona de dewal lessthi karala thibbath oya prashna tika visa ganna nethuwa nam machan marry karanna epa.prashna nethuwwa marry karapu eayoth bendata passe prashna nisa pasuthevili wena eke.uba prashna thiyagena bedala dena dena jivithaya apayak kara ganna epa.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ...ඉස්සෙල්ලම උබ කෙල්ල එක්ක මේ හැමදෙයක්ම හෙමීට කතා කරපන් ..තරග ගන්නේ නැතිව ....
    - කෙල්ල ගැන උබ කිසිම දෙයක් හොයලා බැලුවේ නැද්ද බන් එක පාරටම බදින්න හදන්නේ
    - කෙල්ලගේ ෆෝන් එක එහෙම අරගෙන චෙක් කරපන්...හොදම දේ එක පාරටම ෆෝන් එක අරගෙන එක දවසක් ( night ) තියාගන්න උබ ගාව ..Call ,mscl ,txt කරනවා නම් බලාගන්න පුළුවන් .

    එකම දේ සහෝ මෙහෙම සැකයක් තියෙද්දී බදින්න නම් එපා ..උබට සදාකාලිකව විදවන්න වෙයි ..සැකය කියන එක බොහොම දරුණු පිළිකාවක් ..හැදුනොත් සනීප කරන්න පට්ටම අමාරුයි .....
    ..මම මේ දේවල් කියන්නේ මම දන්නේ කෙල්ලෙක් ඉන්නවා ..ලස්සනයි ..කිසිම දෙයක් බැරෑරුම් ගන්නේ නෑ ...දගකාරයි ...යාලු වෙලා ඉන්නවා කොල්ලෙක් එක්ක ....FB එකේ වෙන එකෙක් එක්ක chat කරනවා ..FB කොල්ලගේ photos පවා එකී msg කරලා ගෙන්නාගෙන ....කොහොමහරි එක යාළුවෙලා ඉන්න කොල්ලට මාට්ටු උනා....කෙල්ල කිව්වේ අර FB කොල්ලා නෑදෑයෙක් ..රට ඉදන් අවේ ..එහෙ විධිහටයි එයා තාම ඉන්නේ කියලා ....කොහොමහරි එක නම් දැන් ඉවරයි ...එත් දැන් office ඉවර වෙලා ගෙදර යනකන් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...කෙල්ල ගෙදරට යනකන්ම යාළුවෙලා ඉන්න කොල්ලට call කරන්නේවත් නෑලු......

    ...මේ වගේ කෙල්ලොත් ඉන්නවා ..උබ ඉක්මන් වෙන්නේ නැතිව පරිස්සමින් හොයලා බලපන් ..කෙල්ල ගැන වැරදියට හිතන්න එපා සාක්ෂි ලැබෙනකන් ....කෙල්ල චාටර් නම් බදින්න හිතන්නවත් එපා ....නෑදෑයන්ගෙන් නොන්ඩි වෙනවා වගේ නෙවෙයි මුළු ජීවිත කාලයම දුක් විදිනකොට....
     
    Thanks machan...
    mama kiyala balannam.. eith machan wadak naha.. ekita kiya dewal nikam nelum koleta daana wathura wage.. randanne nehe
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    මචන් ...ඉස්සෙල්ලම උබ කෙල්ල එක්ක මේ හැමදෙයක්ම හෙමීට කතා කරපන් ..තරග ගන්නේ නැතිව ....
    - කෙල්ල ගැන උබ කිසිම දෙයක් හොයලා බැලුවේ නැද්ද බන් එක පාරටම බදින්න හදන්නේ
    - කෙල්ලගේ ෆෝන් එක එහෙම අරගෙන චෙක් කරපන්...හොදම දේ එක පාරටම ෆෝන් එක අරගෙන එක දවසක් ( night ) තියාගන්න උබ ගාව ..Call ,mscl ,txt කරනවා නම් බලාගන්න පුළුවන් .

    එකම දේ සහෝ මෙහෙම සැකයක් තියෙද්දී බදින්න නම් එපා ..උබට සදාකාලිකව විදවන්න වෙයි ..සැකය කියන එක බොහොම දරුණු පිළිකාවක් ..හැදුනොත් සනීප කරන්න පට්ටම අමාරුයි .....
    ..මම මේ දේවල් කියන්නේ මම දන්නේ කෙල්ලෙක් ඉන්නවා ..ලස්සනයි ..කිසිම දෙයක් බැරෑරුම් ගන්නේ නෑ ...දගකාරයි ...යාලු වෙලා ඉන්නවා කොල්ලෙක් එක්ක ....FB එකේ වෙන එකෙක් එක්ක chat කරනවා ..FB කොල්ලගේ photos පවා එකී msg කරලා ගෙන්නාගෙන ....කොහොමහරි එක යාළුවෙලා ඉන්න කොල්ලට මාට්ටු උනා....කෙල්ල කිව්වේ අර FB කොල්ලා නෑදෑයෙක් ..රට ඉදන් අවේ ..එහෙ විධිහටයි එයා තාම ඉන්නේ කියලා ....කොහොමහරි එක නම් දැන් ඉවරයි ...එත් දැන් office ඉවර වෙලා ගෙදර යනකන් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...කෙල්ල ගෙදරට යනකන්ම යාළුවෙලා ඉන්න කොල්ලට call කරන්නේවත් නෑලු......

    ...මේ වගේ කෙල්ලොත් ඉන්නවා ..උබ ඉක්මන් වෙන්නේ නැතිව පරිස්සමින් හොයලා බලපන් ..කෙල්ල ගැන වැරදියට හිතන්න එපා සාක්ෂි ලැබෙනකන් ....කෙල්ල චාටර් නම් බදින්න හිතන්නවත් එපා ....නෑදෑයන්ගෙන් නොන්ඩි වෙනවා වගේ නෙවෙයි මුළු ජීවිත කාලයම දුක් විදිනකොට....

    Thanks machan.. umba godak mahansi welaa tiyenawa reply ekata... godak pin umbata... matanam mayka chik kiyala hitenawa bun...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බඳින්න කලින්ම මෙහෙමනම් බැන්දට පස්සෙ කොහොම වෙයිද ? තව කොච්චර කල් තියෙනවද වෙඩින් එකට ?