ජීවිතේ එපාවෙලා
අපෙ ගෙදර හැමදම වලි, මොකක් හරි මගුලකට, ලොකුදේවලුත් නෙවෙයි,
මට තේරෙන කාලෙ ඉදන් ඒමයි, දැන්නනම් තිත්තවෙලා ,
පව්ලෙ මහඋන් එකෙක් විතරක් ලොකු කරන් පුක දෙද්දි නැති ප්‍රශ්න ගොඩක් අැතිවෙනව
මේව ගැනමයි වැඩක් කරන්න ගියත් මතක් වෙන්නෙ
මන් අද අතේ තිබ්බ හැම සතේම වියදම් කරල ටිකට් ගත්ත, එතනදි එකෙක් කියනව අැහුන " අපි ඉපදෙද්දි අම්ම තාත්ත මැරෙන්ට ඕන නැත්තන් අම්ම තාත්ත මැරෙද්දි අපි ඉපදෙන්ට ඕන, දෙගොල්ලකට මේ ලෝකෙ ඉන්ට බෑ"කියල,
පොසිටිව් තින්කින් නැතිව මගෙ ඔලුව සාමාන්‍ය තත්වෙට ගන්න පා්රායෝගික දෙයක් කියපල්ලකො,